+++එළකිරි දුම්රිය අංගනය+++

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
427396_10150650485946418_75626484_n.jpg

මේ නම් මං අර මූනුපොතේ දැක්කා කිව්ව එකා තමා නේහ්:baffled::baffled:....

මචං වව්නියාව - කොටුව දුවන ඉන්ටර්සිටි එක්ස්ප්‍රස් එක ඇදගෙන යන්නේ මේ ජාතියේ එන්ජිමක් නේද?

මට මතක විදියට ඒක කොටුවෙන් දවල් දෙක හමාරට තුනට වගේ වව්නියා පිටත් වෙන්නේ
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    මඩකලපුව දුම්රිය ස්ථානය..
    එහා පැත්තෙන් පේන්නේ මීනගයා.. :)

    එහෙම කියන්න බෑ බං. M4 විතරක් නෙමෙයි. එක එක ජාතියේ ඇන්ජිං දානවා නේහ්..
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    හපෝ උඹ මූව දැක්කද?
    අමුම අමු කුකුලා පේනවනේ මූණේ තියෙන කුප්ප™ හිනාව

    ඇඩෝව් මට කෝච්චි ගැන අහන්න ප්‍රශ්නයක් මතක් වෙන්නේ නෑනේ බොලව් :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මඩකලපුව දුම්රිය ස්ථානය..
    එහා පැත්තෙන් පේන්නේ මීනගයා.. :)

    එහෙම කියන්න බෑ බං. M4 විතරක් නෙමෙයි. එක එක ජාතියේ ඇන්ජිං දානවා නේහ්..

    මං යන හැමදාම සෙට් වෙන්නේ මේකක්....

    කුරුණෑගල නැවැත්තුවාම ආයේ නවත්තන්නේ මරදාන, කොටුව...

    පැය දෙකෙන් වගේ එනවා කුරුණෑගල ඉඳන් කොටුවට.....:)

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    හපෝ උඹ මූව දැක්කද?
    අමුම අමු කුකුලා පේනවනේ මූණේ තියෙන කුප්ප™ හිනාව

    ඇඩෝව් මට කෝච්චි ගැන අහන්න ප්‍රශ්නයක් මතක් වෙන්නේ නෑනේ බොලව් :baffled:

    හෙන බෙබා ලුක් එකක් තියෙන්නේ :baffled::baffled::baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    පස්නයක් තියේ....

    ටිකට් චෙක් කරන උන්ට පඩි කීයක් විතර ලැබෙනවාද?

    සුදුසුකම් බලන්නේ මොනාද ඉන්ටව් කරද්දි:dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හපෝ උඹ මූව දැක්කද?
    අමුම අමු කුකුලා පේනවනේ මූණේ තියෙන කුප්ප™ හිනාව

    ඇඩෝව් මට කෝච්චි ගැන අහන්න ප්‍රශ්නයක් මතක් වෙන්නේ නෑනේ බොලව් :baffled:

    :frown:
    කුකුලහ්.. කවුද කියලා කියන්නේ නෑ... කුප්ප සීපී

    මට නම් ප්‍රශ්නයක් තියෙනවා අහන්න...
    යස අගේට තිබුන කැරලි කොන්ඩේ ස්ට්‍රේට් කරලා කියලා මම කීවා නේ දවසක් උඹට?
    ඒක කරේ ඇයි කියලා මට අහලා කියපං... තිබුන චාම් පෙනුම සම්පුර්ණයෙන් නැති වෙලා. අපේ ඔෆිස් එක හරියේ ඉන්න තවත් එකම එකක් වගේ වගේ වෙලා.. ඊයේ ඉස්සරහට හම්බුනා.. මම බිම බලාගෙන ගියා... :baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මං යන හැමදාම සෙට් වෙන්නේ මේකක්....

    කුරුණෑගල නැවැත්තුවාම ආයේ නවත්තන්නේ මරදාන, කොටුව...

    පැය දෙකෙන් වගේ එනවා කුරුණෑගල ඉඳන් කොටුවට.....:)

    අනුරාධපුර ICE එක නේ ඔය? :nerd: මෙහ්... බොලෑ ගෙවල් හරියෙ තියෙන අවුකන ඉස්ටේසමේ ඉඳං පිලිමේ ගාවට ගොඩක් දුරද?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    පස්නයක් තියේ....

    ටිකට් චෙක් කරන උන්ට පඩි කීයක් විතර ලැබෙනවාද?

    සුදුසුකම් බලන්නේ මොනාද ඉන්ටව් කරද්දි:dull:

    :baffled: :baffled:
    දන්නෑ..
    උන් නං මෙලෝ රහක් නෑ...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :frown:
    කුකුලහ්.. කවුද කියලා කියන්නේ නෑ... කුප්ප සීපී

    මට නම් ප්‍රශ්නයක් තියෙනවා අහන්න...
    යස අගේට තිබුන කැරලි කොන්ඩේ ස්ට්‍රේට් කරලා කියලා මම කීවා නේ දවසක් උඹට?
    ඒක කරේ ඇයි කියලා මට අහලා කියපං... තිබුන චාම් පෙනුම සම්පුර්ණයෙන් නැති වෙලා. අපේ ඔෆිස් එක හරියේ ඉන්න තවත් එකම එකක් වගේ වගේ වෙලා.. ඊයේ ඉස්සරහට හම්බුනා.. මම බිම බලාගෙන ගියා... :baffled:

    කෝච්චි ගැන ප්‍රශ්න විතරක් අහපියව්.... :baffled:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අනුරාධපුර ICE එක නේ ඔය? :nerd: මෙහ්... බොලෑ ගෙවල් හරියෙ තියෙන අවුකන ඉස්ටේසමේ ඉඳං පිලිමේ ගාවට ගොඩක් දුරද?

    අනුරාධපුර නෙවේ....වව්නියා

    මොන අවුකනයක්ද ඕයි:frown::frown::frown:...

    මං ඉන්නේ කුරුණෑගල....ඉබ්බාගමුවේ...
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :frown:
    කුකුලහ්.. කවුද කියලා කියන්නේ නෑ... කුප්ප සීපී

    මට නම් ප්‍රශ්නයක් තියෙනවා අහන්න...
    යස අගේට තිබුන කැරලි කොන්ඩේ ස්ට්‍රේට් කරලා කියලා මම කීවා නේ දවසක් උඹට?
    ඒක කරේ ඇයි කියලා මට අහලා කියපං... තිබුන චාම් පෙනුම සම්පුර්ණයෙන් නැති වෙලා. අපේ ඔෆිස් එක හරියේ ඉන්න තවත් එකම එකක් වගේ වගේ වෙලා.. ඊයේ ඉස්සරහට හම්බුනා.. මම බිම බලාගෙන ගියා... :baffled:

    ආසාවට ස්ට්‍රේට් කරලා.11000/- දීලා.අපරාදේ.චොරේ චොර වෙලා.ඔෆිස් එකේ හැමෝම කිව්වලු අවුල් කියලා.
    ලබන මාසේ වෙඩින් එක.ජනවාරි මුල ඉඳන් වැඩට එන්නේ නැතිවෙයි.අවුරුදු 2ක ට රට යනවා :(
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ආසාවට ස්ට්‍රේට් කරලා.11000/- දීලා.අපරාදේ.චොරේ චොර වෙලා.ඔෆිස් එකේ හැමෝම කිව්වලු අවුල් කියලා.
    ලබන මාසේ වෙඩින් එක.ජනවාරි මුල ඉඳන් වැඩට එන්නේ නැතිවෙයි.අවුරුදු 2ක ට රට යනවා :(

    කවුද ඕයි මේ:rolleyes::rolleyes::rolleyes:.....

    රුහුණු කුමාරිද? උඩරට මැණිකෙද
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආසාවට ස්ට්‍රේට් කරලා.11000/- දීලා.අපරාදේ.චොරේ චොර වෙලා.ඔෆිස් එකේ හැමෝම කිව්වලු අවුල් කියලා.
    ලබන මාසේ වෙඩින් එක.ජනවාරි මුල ඉඳන් වැඩට එන්නේ නැතිවෙයි.අවුරුදු 2ක ට රට යනවා :(

    ඉල්ලං කෑම කියලා කියන්නේ ඔකට තමා මාමේ. කිජීතයි නේ..
    තෝ නම් මහම මහ කුප්පයෙක් සීපියෝ.. :angry:
    ඔක්කොම ඕපදූප ටික දන්නවා..
    කොයි රටටද යන්නේ?
    ඇයි ඔයා දුකෙං මාමේ එයා රට යන එකට?