+++එළකිරි දුම්රිය අංගනය+++

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura

එතකොට උඹද චාමිකයා:rolleyes::rolleyes:....

චාමිකගේ බ්ලොග් එකද ඉසව්වද මොකක්ද නේ නම

මන්නාරම ද? කිළිනොච්චි ද? කන්කසන්තුරේ ද:nerd:

:no:නෑ බන් මට පුළුවන්යැ ඌ වගේ සුපිරි කතා කියන්න.
ඌ chamikawp කිරියේ බලපන්.
'චා' photography නිර්මාතෘ
මම දැකපු පට්ටම පොරක්.ඌ ගැන කියන්න නම් වෙනම ලියන්න ඕනේ බන්.කිරියේ ඌව ආශ්‍රය කරපු අය දන්නවා චාමික කියන්නේ කොහොම එළකිරි කොල්ලෙක්ද කියලා :)

යකෝ උත්තර 3ක් දීලා තියෙන්නේ මට හරි එකට ඉරි ගන්නද? :angry:
හොඳට බලපන් හොඳ පොයින්ට් එකක් තියෙනවා හොයාගන්න
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

එළ එළ...
11.gif

වෙලාවක කියවන්න ඕන
 
උතුරු මාර්ගේ ගැන වැඩි දැනුමක් නෑ නේ බං.....හිතාගන්න බෑ :no:
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
උඹ ගහපු සුපිරිම පැනෝරාමා එකක්.. පින්තුරේ තියෙන්න ඕනේ ඔක්කොම තියේ. ලයිට් හවුස් එක. සන්නිවේදන කුලුන..
මේ පින්තූරු මාර වටිනවා බං. දැං ඔවුවා වෙනස් වෙලානේ සෑහෙන්න... :)
තැන්කු
මම ඉතින් ආසම පැනරෝමා 4 ටො වලටනේ.කොහේ ගියත් එක පැනරෝමාවක් හරි ගහනවා.ලොකු ඒරියා එකක් එක 4 ටො එකකින් බලාගන්න පුළුවන් නේ
සිරාවට තවම පාර හැදුවට පස්සේ ජැෆ්නා මැනා යන්න බැරි උනානේ.:(
ඔය ට්‍රිප් ඒකනම් ජීවිතේටම අමතක නොවන ට්‍රිප් එකක් :):)

2010 මචං. හදීසි ට්‍රිපක්. යන්න හිටියේ බෝල්ටගේ ගෙදර. උගේ ගෙදර ආයියාගේ පොඩි කේස් එකක් වෙලා හදිසියේ ප්ලෑන වෙනස් කරා.. ;)
ජෑසාගේ ගෙදර තමා නැවතුනේ. බඩ පැලෙන්න කෑවා බං... උගේ කාමරේ බිම නිදියගත්තා පට්ට හීතලේ ඔලුවේ ඉඳං පොරවගෙන... අච්චර මැරිලා මැරිලා ඇවිත් අපි නිදි. ජෑසා කිරියේ ඔන්ලයින් කියපංකෝ පාන්දර 02 වෙනකං.. ජෑසා තමා ජෑසා.. :lol:
:lol::lol::lol::lol:
වල් බණ්ඩා තමා මිනිහා :lol::lol:
දැනටත් බලාගෙන ඉන්නේ. පරණ කතන්දර නෑ...
තොට මම කියලා තියෙනවා නේ මේ එලකිරියේ උඹ නොදන්න කතා සෑහෙන්න තියේ කියලා.
එයින් ප්‍රධානම එකක් තමා වල්/කුප්ප සීපී ගේ කථා වස්තුව.
:angry::angry:
කුප්ප™ (ට්‍රේඩ්මාර්ක්) තියෙන එකම එකා තමා චමිත් සීපී කියන්නේ
:lol::lol::lol::lol:

3173514.gif
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
තැන්කු
මම ඉතින් ආසම පැනරෝමා 4 ටො වලටනේ.කොහේ ගියත් එක පැනරෝමාවක් හරි ගහනවා.ලොකු ඒරියා එකක් එක 4 ටො එකකින් බලාගන්න පුළුවන් නේ
සිරාවට තවම පාර හැදුවට පස්සේ ජැෆ්නා මැනා යන්න බැරි උනානේ.:(
ඔය ට්‍රිප් ඒකනම් ජීවිතේටම අමතක නොවන ට්‍රිප් එකක් :):)

කට්ටිය සෙට්වෙලා යමුද දවසක යාපනේ....බොන ත්‍රෙඩ් එකේ සෙට් එකයි ඔක්කොම
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura

කට්ටිය සෙට්වෙලා යමුද දවසක යාපනේ....බොන ත්‍රෙඩ් එකේ සෙට් එකයි ඔක්කොම
යාපනේ යනවනම් දවස් 2ක් දාගන්න වෙයි.නැත්නම් නයිට් මේල් ගිහින් පහුවදා එන්න වෙයි

තලේමන්නාරමද? කන්කසන්තුරේ ද :rolleyes:

තලෙයිමන්නාරම
පියර් එකට දකුණෙන් තියෙන ලයිට් හවුස් එක තමා ඔය තියෙන්නේ

119163019.jpg

119163119.jpg
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
යාපනේ යනවනම් දවස් 2ක් දාගන්න වෙයි.නැත්නම් නයිට් මේල් ගිහින් පහුවදා එන්න වෙයි

තලෙයිමන්නාරම
පියර් එකට දකුණෙන් තියෙන ලයිට් හවුස් එක තමා ඔය තියෙන්නේ

119163019.jpg

119163119.jpg

හදිස්සියේ ගිහින් ඇවිත් වැඩක් නෑ..දවස් දෙක හෝ තුනක් තමා....හිමීට ඕගනයිස්කරගමු එහෙනම්......

මේ ප්ලේස් එක මාර ගති නේ....
 
chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura

හදිස්සියේ ගිහින් ඇවිත් වැඩක් නෑ..දවස් දෙක හෝ තුනක් තමා....හිමීට ඕගනයිස්කරගමු එහෙනම්......

මේ ප්ලේස් එක මාර ගති නේ....

ඔය 4 ටො 2 තියෙන්නේ ට්‍රැක් එක අලුතෙන් ඕපන් කලට පස්සේ ඒවානේ.
මේකට ගිහින් බලන්න ඔතන තිබුණ හැටි.4 ටො කීපයක් තමා ඔතන තියෙන්නේ.2 GB විතර ඔක්කොම 4 ටො තියෙනවා මන්නාරම තලෙයිමන්නාරම අතර
රේල් ට්‍රෑංගල් එකක 4 ටො කීපයකුත් ඇති
http://teamtraveler.info/adams-bridge/
 
RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ඔය 4 ටො 2 තියෙන්නේ ට්‍රැක් එක අලුතෙන් ඕපන් කලට පස්සේ ඒවානේ.
මේකට ගිහින් බලන්න ඔතන තිබුණ හැටි.4 ටො කීපයක් තමා ඔතන තියෙන්නේ.2 GB විතර ඔක්කොම 4 ටො තියෙනවා මන්නාරම තලෙයිමන්නාරම අතර
රේල් ට්‍රෑංගල් එකක 4 ටො කීපයකුත් ඇති
http://teamtraveler.info/adams-bridge/

අඩෝ පට්ට බං....
11.gif

උඹල හෙන ලකී මේ රට හතරමායිමේ කරක් ගහන්න:):)
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    :dull:
    රේල් ට්‍රැයංගල්... :dull:
    තඩි කට්ටක් ඇනිලා දිලුමා මගේ ඇඟිල්ල හෑරුවා ඕක හොයන්න ගිහිල්ලා.. :oo:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura

    අඩෝ පට්ට බං....
    11.gif

    උඹල හෙන ලකී මේ රට හතරමායිමේ කරක් ගහන්න:):)
    :yes::yes::yes::yes:
    :dull:
    රේල් ට්‍රැයංගල්... :dull:
    තඩි කට්ටක් ඇනිලා දිලුමා මගේ ඇඟිල්ල හෑරුවා ඕක හොයන්න ගිහිල්ලා.. :oo:

    :dull:ඔහොම නෙවෙයිද කියන්නේ.මට ඔලුවට ආවෙ ඔහොම ලියලා දැම්ම ඉතින් :baffled:
    හා හා මට මතකයි සිද්දිය.මමත් බැලුවා වගේ මතකයි
     
    agnilam

    Active member
  • Feb 14, 2011
    377
    110
    43
    Colombo
    අයි බං චිනේ ගහන කොච්චි පෙට්ටි සහ පවෙර් සෙට් නවත්තදීයි, නවතල යද්දියි එකපාරට ගැස්සෙන්නේ උදේට බඩේ තියෙන එවත් එලියට එනවා අනික සද්දේ. ඉන්දියන් s11 එකේ නම් එහෙම අවුලක් නැහැ.

    S11 eke tiyenne semi permenet coupling ekak.e nisa jerk ekak enne na.anit ewage tiyenne normal auto couplers.tawa S11 wala air suspension tiyena nisa riding quality eka hodai.new chinese coaches wala sadde enne flat tyre wena nisa (due to disk brake I guess).
     
    Last edited:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    කවුදැයි ඔය කියන ට්‍රේන් ලවර්? දන්න කෙනෙක්ද කියලා කියමු බලන්ට..

    Nimesh Thennakoon

    samahara wita oya dannawa athi.

    තව පස්නයක්...

    අර සමහර ස්ටේශන් වල තියෙන්නේ එනිජිම ලොකු රවුමට දාලා හරවන සීන් එක....

    ඒක කරකවන්නේ කොහොමද? මෝටරයක් තියේද?

    hqdefault.jpg

    lankawe ithin athin thama.:):)

    kollata msg ekak demma.thama reply ne.
    u anumathiya dunnoth ewelema dannam.
    nikan ussala dana eka hari na ne.:baffled:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes::yes::yes:

    :dull:ඔහොම නෙවෙයිද කියන්නේ.මට ඔලුවට ආවෙ ඔහොම ලියලා දැම්ම ඉතින් :baffled:
    හා හා මට මතකයි සිද්දිය.මමත් බැලුවා වගේ මතකයි

    උඹේ වචනේ හරියටම හරි මාමේ.
    දුම්රිය ත්‍රිකෝණ හෙවත් රේල් ට්‍රයංගල් කියලා තමා ඔවුවා හැඳින්වූවේ.
    ඉස්සර කාලේ දැං වගේ ටර්න් ටේබල්ස් තිවුනේ නෑ නේ. ඒ ව්අගේම තමා වාශ්ප එන්ජින් වලට අද කාලේ තියෙන ඩීසල් ඉලෙක්ට්‍රික් වල වගේ ලෝන්ග් හුඩ් සහ ශොර්ට් හුඩ් ෆොර්වර්ඩ් දෙ ආකාරයටම දුවන්න හැකියාවක් තිවුනේ නෑ. ඒ නිසා වාශ්ප එන්ජින් හරවන්න තිබුන විසඳුම තමා රේල් ට්‍රයංගල්ස් කියන්නේ. තලේමන්නාරම, පේරාදෙනිය, නාවලපිටිය, බදුල්ල, මුතුවැල්ල මාර්ගයේ ඌරුගොඩවත්ත (අනිත්වා මතක නෑ) කියන ස්ථාන වල රේල් ට්‍රයංගල්ස් තිබුනා කියනවා...:cool:

    මෙන්න ප්ලේස් එක.. තඩි කට්ටක් ඇනගත්තා ඕක හොයන්න ගිහිල්ලා..
    603217_10151179985976418_355363466_n.jpg

    260039_10151179986206418_881874230_n.jpg