මේ තියෙන්නේ 752.
M4 ෆ්ලීට් එකේ වැදගත්ම, හොඳම සහ ඉතිහාසගතම ඇන්ජිම.
ඒ ඔක්කොට්මත් වඩා මගේ කැමතිම ඇන්ජිම.
මේ වගේ ලෙජන්ඩරි ඇන්ජින් එකක් මේ වගේ මල් සීන් එකකට යොදා ගැනීම මට නම් දිරවන්නෙම නෑ මහත්තයෝ...
හ්ම්ම් එකනේ, මුන් හැමදාම කෝච්චියක් බුක් කොරන් මල් කඩන්න යනවා නේ ඉතින්මේ තියෙන්නේ 752.
M4 ෆ්ලීට් එකේ වැදගත්ම, හොඳම සහ ඉතිහාසගතම ඇන්ජිම.
ඒ ඔක්කොට්මත් වඩා මගේ කැමතිම ඇන්ජිම.
මේ වගේ ලෙජන්ඩරි ඇන්ජින් එකක් මේ වගේ මල් සීන් එකකට යොදා ගැනීම මට නම් දිරවන්නෙම නෑ මහත්තයෝ...
![]()




හ්ම්ම් එකනේ, මුන් හැමදාම කෝච්චියක් බුක් කොරන් මල් කඩන්න යනවා නේ ඉතින්![]()

ම්ම් ඔව් ඉන්දියන් උලව්වක් අරන් ගිහිං මග නැවතිලා හොද මල් පරිප්පුවක් කනකොට තේරෙයිඉන්දියන් මගුලක් අරන් යන්නේ නැතුව..![]()




කස්ටිය නැනේ මේකේ![]()

දෙමටගොඩ හරියේ පැත්තකට කරල දිරන්න දාල තියන කෝච්චි පෙට්ටියක් වගේ වෙලා![]()


මේ ඉන්දියාවේ බන් පෙරාගෙ නයි![]()

එක පෙළට M6.මෙහෙම දැකලා තියද? මේක පරණයි ඒ වගේම ඉතා විරලයි.මේ 2010.M6 -786,M6 -789,M6 -796 තමයි තුන් දෙනා..
Captured by Wickramasingha Widanapathirana
![]()

