+++එළකිරි දුම්රිය අංගනය+++

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    12687965_474409562760081_6596606838942718708_n.jpg

    මේ තියෙන්නේ 752.
    M4 ෆ්ලීට් එකේ වැදගත්ම, හොඳම සහ ඉතිහාසගතම ඇන්ජිම.
    ඒ ඔක්කොට්මත් වඩා මගේ කැමතිම ඇන්ජිම.
    මේ වගේ ලෙජන්ඩරි ඇන්ජින් එකක් මේ වගේ මල් සීන් එකකට යොදා ගැනීම මට නම් දිරවන්නෙම නෑ මහත්තයෝ...

    Disappointed-Meme-Face-17.png
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana

    හ්ම්ම් එකනේ, මුන් හැමදාම කෝච්චියක් බුක් කොරන් මල් කඩන්න යනවා නේ ඉතින් :sorry::sorry::sorry::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හ්ම්ම් එකනේ, මුන් හැමදාම කෝච්චියක් බුක් කොරන් මල් කඩන්න යනවා නේ ඉතින් :sorry::sorry::sorry::sorry:

    ඉන්දියන් මගුලක් අරන් යන්නේ නැතුව.. :angry:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ඉන්දියන් මගුලක් අරන් යන්නේ නැතුව.. :angry:
    ම්ම් ඔව් ඉන්දියන් උලව්වක් අරන් ගිහිං මග නැවතිලා හොද මල් පරිප්පුවක් කනකොට තේරෙයි :lol::lol::lol::lol:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    එක පෙළට M6.මෙහෙම දැකලා තියද? මේක පරණයි ඒ වගේම ඉතා විරලයි.මේ 2010.M6 -786,M6 -789,M6 -796 තමයි තුන් දෙනා..
    Captured by Wickramasingha Widanapathirana

    13307472_792010540936237_6162259390984658513_n.jpg
     
    • Like
    Reactions: RIDER89