train gana nam danne na. meken thamai tikak hari danagaththe. thanks
train gana nam danne na. meken thamai tikak hari danagaththe. thanks
ම්ම් ඔව් , හැබැයි ඔහොම තියෙනවා , ඔය විධියට ලයිට්නින් එකයි ඔහොම වතුර වැටෙනවා යි ඇරෙන්න .......පට්ට නේ මෙහෙම තිබ්බ නම්![]()






ම්ම් ඔව් , හැබැයි ඔහොම තියෙනවා , ඔය විධියට ලයිට්නින් එකයි ඔහොම වතුර වැටෙනවා යි ඇරෙන්න .......![]()

අද උදේ පාන්දර ගෙදරින් එලියට බැහැලා එනකොට ඉස්සරහට ආවේ මෙයැයි.
උදය දේවි එක්ක මඩකලපු යනවා. මීට වඩා සුන්දර දර්ශණයක් වෙන කොයින්ද..
M4 බලගනයේ 752 පේදුරුතුඩුව..
"මම"


හැමදාම පින්තූරුවක් දාපන් ඈ වැඩට එන ගමන්...
උදේ වැඩට එනකොට කෝච්චි පාරක ඇවිදන් එන්න තියනවා කියන්නේ ඉතින් දවසම හිත පිරිලා![]()


බිජ්ජ!
කකුල් දෙක රිදෙනවා යකෝ.. විනාඩි 20ක් ඇවිදිනවා මම රේල් පාරේ. ලී සිල්පර නම් පට්ට ලේසියි ඇවිදින්න. කොන්ක්රීට් එවුවායේ අමාරුයි. සපත්තුත් කැඩෙනවා..
මම ඕෆ් වෙලා යනකොට නම් දෙමටගොඩින් බැහැපු ගමන් කැන්ඩි ICE එක එනවා. ඒක නම් දකින්න මම හරිම ආසා කෝච්චියක්..![]()
