+++එළකිරි දුම්රිය අංගනය+++

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
train gana nam danne na. meken thamai tikak hari danagaththe. thanks

11.gif
 
mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    පට්ට නේ මෙහෙම තිබ්බ නම් :eek:
    ම්ම් ඔව් , හැබැයි ඔහොම තියෙනවා , ඔය විධියට ලයිට්නින් එකයි ඔහොම වතුර වැටෙනවා යි ඇරෙන්න ....... :love::love::love::love::love::love:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    මිහින්තලේ හන්දිය..පොසොන් එකට මිහින්තලේ මාර්ගය නැවත විවෘත කරන්න සියල්ල සූදානම්.........

    13458735_798679693602655_646478228474593993_o.jpg
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඊයෙ රෑ අට හමාරට විතර වැන්කුවර් (627) දැක්කා..
    සීදූව ස්ටේශන් එකේ දි..

    පළමු වතාවට වැන්කුවර් ඇස් ඉදිරිපිට දැක්කෙ ඊයෙ තමා.......
    9.gif

    තෙල් ටැංකි අදිනවා බං:(:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අද උදේ පාන්දර ගෙදරින් එලියට බැහැලා එනකොට ඉස්සරහට ආවේ මෙයැයි.
    13532914_10154096841381418_2644066833233017105_n.jpg

    උදය දේවි එක්ක මඩකලපු යනවා. මීට වඩා සුන්දර දර්ශණයක් වෙන කොයින්ද..
    M4 බලගනයේ 752 පේදුරුතුඩුව..
    "මම"
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අද උදේ පාන්දර ගෙදරින් එලියට බැහැලා එනකොට ඉස්සරහට ආවේ මෙයැයි.

    උදය දේවි එක්ක මඩකලපු යනවා. මීට වඩා සුන්දර දර්ශණයක් වෙන කොයින්ද..
    M4 බලගනයේ 752 පේදුරුතුඩුව..
    "මම"

    හැමදාම පින්තූරුවක් දාපන් ඈ වැඩට එන ගමන්...:cool:

    උදේ වැඩට එනකොට කෝච්චි පාරක ඇවිදන් එන්න තියනවා කියන්නේ ඉතින් දවසම හිත පිරිලා:)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැමදාම පින්තූරුවක් දාපන් ඈ වැඩට එන ගමන්...:cool:

    උදේ වැඩට එනකොට කෝච්චි පාරක ඇවිදන් එන්න තියනවා කියන්නේ ඉතින් දවසම හිත පිරිලා:)

    :angry:
    බිජ්ජ!
    කකුල් දෙක රිදෙනවා යකෝ.. විනාඩි 20ක් ඇවිදිනවා මම රේල් පාරේ. ලී සිල්පර නම් පට්ට ලේසියි ඇවිදින්න. කොන්ක්‍රීට් එවුවායේ අමාරුයි. සපත්තුත් කැඩෙනවා..

    මම ඕෆ් වෙලා යනකොට නම් දෙමටගොඩින් බැහැපු ගමන් කැන්ඩි ICE එක එනවා. ඒක නම් දකින්න මම හරිම ආසා කෝච්චියක්.. :love:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :angry:
    බිජ්ජ!
    කකුල් දෙක රිදෙනවා යකෝ.. විනාඩි 20ක් ඇවිදිනවා මම රේල් පාරේ. ලී සිල්පර නම් පට්ට ලේසියි ඇවිදින්න. කොන්ක්‍රීට් එවුවායේ අමාරුයි. සපත්තුත් කැඩෙනවා..

    මම ඕෆ් වෙලා යනකොට නම් දෙමටගොඩින් බැහැපු ගමන් කැන්ඩි ICE එක එනවා. ඒක නම් දකින්න මම හරිම ආසා කෝච්චියක්.. :love:

    ICE එම් 6 එකක් නේද ඇරන් යන්නේ.....:nerd: