එළකිරි දෙවන ජාතික සටන
එතකොට මොකක්ද යකූ පළමු එළකිරි ජාතික සටන ?
ඔය දැන් එළකිරියෙ සුපර් ස්ටාර් ලා සෙට් එකක් ඉන්නවා නේ (ඒ කියන්නෙ සිරස සුපර් ස්ටාර් එකේ වගේ තරුවක් ඇවිල්ලා කාගෙ හරි සිංදුවක් කියල අතුරුදහන් වෙනවා වගේ, මෙයාලත් කොහෙන් හරි මොකක් හරි උස්සලා මෙතන අත ඇරලා සැඟවෙනවා
) මෙයාලා දාන පෝස්ට් හිටි ගමං ඩෝං ගාල අතුරුදහන් වෙනවා
. ඊට පස්සෙ නූලක් වැටෙනවා අරක මැකුවාය මේක මැකුවාය (හරියට සුපර් ස්ටාර් ලා sms අඩු වෙලා හූල්ලනවා වගේ විය හැකි)
. දැන් මෙයාලගෙ පෝස්ට් අන්තරස්ධාන වුණාට ගිණුම (account එක) තාම තියෙනවා , ඒකට මොකුත් වෙන්නෙ නෑ
.
ඉස්සර කාලයක් තිබුණා ඒ කාලෙ හැටියට කාලීන පෝස්ට් එකක් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පදනම් කරගෙන දැම්මොත් ටික වෙලාවකින් ඩෝං ගාලා පෝස්ට් එකත් නෑ, නූලත් නෑ
. ආයේ පහු වෙලා පෝස්ට් එකයි නූලයි දෙකම නෑය කියල තව නූලක් දැම්මොත් අනතුරු ඇඟවීමක් දාලා තෝ එවා නාහනවාය කියල අර දාපු නූලයි ගිණුමටයි (account එකටයි) දෙකම හබක්
. ඒ කියන්නෙ දාපු පෝස්ට්, පටන් ගත්තු නූල් හා තිබුණ ගිණුම් තුනටම හුකෑෂ්
(ඔව් යකූ).
කොටින්ම කිව්වොත් GTRZ ට ඉඩි අමින් වගේ මළ යකෙක් වැහිලා හිටියෙ ඒ කාළේ
. ඉතිං GTRZ ට ආවේස වෙලා ඉන්න මළ යකා එළවලා දාන්න එදා එළකිරියෙ හිටපු මහත්තයලා නෝනලා කොල්ලො කෙල්ලො එකමුතු වෙලා නැටුවා කියහංකෝ එළකිරිය ඇතුලෙ තොවිලයක්
.
අන්තිමට "අළු පුහුල් තීන්දුව" කැපුවා විතරයි GTRZට කැවිලා තිබුණ ඉනා බේත සුටුස් ගාල බඩ විරේක වුණාය කියහංකෝ
. ඊට පස්සෙ ආයෙ කවමදාකවත් අද වෙනතුරුත් GTRZ ගෙ බඩ ගිණියම් වුණේ නෑ කලින් වගේ
. ඒ හිංදා තමා කොල්ලනේ/කෙල්ලනේ අද උඹලා රට/ජාතිය/ආගම වෙනුවෙන් බය නැතුව එළකිරියේ නූල් දාන්න පුළුවන් වෙලා තියෙන්නේ
. (එහෙම නූනා නම් උඹලට අද ඇමේසියා හූල්ලනව වගේ සිය දහස් ගුණයක් හූල්ලන්න වෙනවා
)
ඒ විතරක් නෙවි යකූ, GTRZ ගෙ ඇඟට අරක් අරගෙන හිටපු ඉඩි අමින් වගේ මළ යකාට ගහපු දුම්මල පාරට (මුලින් blogspot මන්තරෙන් මතුරලා ඊට පස්සෙ zuckerberg අයියගෙ මන්තර වලිනුත් මැතිරුවා
) ඌ පැනල යද්දි කොරහ බින්ද සද්දෙට එළකිරිය විතරක් නෙවෙයි, බුකිය විතරක් නෙවෙයි, බ්ලොග් අවකාශය විතරක් නෙවි - යකූ දෙවුන්දර ඉඳල පේදුරුතුඩුව වෙනකල් දෙදුරුම් කෑවා කියහංකෝ

.
GTRZ ට කරල තිබුණ ඒ කොඩිවිණේ කැපිල්ල තමා එළකිරියෙ පළමු ජාතික සටන
.
ඒක සාර්ථකව අවසන් කිරීමෙන් ලබා ගත් පන්නරයෙන් - එදා ඒ ඉස්සෙල්ලාම එළකිරියේ පළමු ජාතික සටන පටන් ගත් මොහොතේ සිට අවසානය දක්වා එකාවන් සේ රැඳුණ සියළුම දෙනාටත්
, ජාතියේ නිදහස හා නිරෝගීකම වෙනුවෙන් අතීතයේ සටන් වැදුණු සියළුම වීරයන් වීරවරියන්ටත්
, අද වෙනතුරු එළකිරිය හා අන්තර්ජාලයේ සියළුම මාධ්‍ය තුලින් ජාතික සටන දොළොස්මහේ පහනක් ලෙසින් බබුළුවාගෙන යන උඹලටත් (ඒ කියන්නෙ දැන් ගේම ඇදගෙන යන වැඩ්ඩො වැඩ්ඩියොන්ටත්)
, අනාගතයේ සැම මොහොතකම ඒ කටයුත්ත නොපිරිහෙළා ඉෂ්ට සිද්ධ කරන්න බාරගන්න සැදී පැහැදී ඉන්න උදවියටත්
අනුමෝදන් වෙන පින් උතුරලා දෝරෙ ගැලිලා යන්නයි එළකිරි දෙවැනි ජාතික සටන පටන් ගන්නේ
.
GTRZ ට කරපු කොඩිවිණේ එහෙම කපලා සුද්ද කරල දැම්මා නම්, මේ කොඩිවිණේ කැපිල්ල කජු කනවා වගේ ලේසි වැඩක්. කලින් වගේ මතුර මතුර කටු කන්න/දුම්මල ගාගන්න උවමනා වෙන්නෙ නෑ
.
මුලින් වෙන්න ඕනා මේකයි. පහත තියෙන පෝස්ටරේ (මේකෙ අඩුපාඩු තියෙනවා නම් හරි ගස්සලා එළකිරියේ graphics වැඩ්ඩො අළුතින් එකක් හැදුවට කමක් නෑ) තමන්ගේ ටැබ් එකේ හෝ ලැපේ හෝ මොනිටරේ Full Screen දාලා ඊට පස්සෙ ෆෝන් එකෙන් ඒකෙ (ස්ක්‍රීන් එකෙන් පිට පොඩ්ඩක් අහු වුණාට අවුලක් නෑ) ෆොටෝ එකක් අරං උඩුගත කරලා මේ නූලේ දාන එක තමයි ප්‍රථමයෙන්ම විය යුත්තේ
. එතකොට පෝස්ටරේ අඩුපාඩු තියෙනව නම් හොඳට පෙනිලා අළුතෙන් සුපිරි පෝස්ටර් හදාගන්න graphics වැඩ්ඩන්ට අත්දැකීම් ලැබෙන්න ගන්නවා
.
මුද්‍රණය කරන්න පුළුවන් අයට එකක් print කරලා තාප්පෙක හෝ බිත්තියක අලෝලා ඒකෙ ෆොටෝ එකක් අරං එළකිරියෙ දාන්නත් පුළුවනි
.
මෙන්න පෝස්ටරේ - මේක 720P - මෙන්න 1080P එකේ ලින්කුව - http://pix.toile-libre.org/upload/original/1476347815.png
මොකද කියන්නේ
? ඉන්දියන් රෝ ඔත්තු කාරයෝ එළකිරිය හැක් කරලා මේ නූල කීතු කීතු කරන්න කලින් මේ කොඩිව්ණෙත් කපලා සුද්ද කරල දාමුද
?
එතකොට මොකක්ද යකූ පළමු එළකිරි ජාතික සටන ?
ඔය දැන් එළකිරියෙ සුපර් ස්ටාර් ලා සෙට් එකක් ඉන්නවා නේ (ඒ කියන්නෙ සිරස සුපර් ස්ටාර් එකේ වගේ තරුවක් ඇවිල්ලා කාගෙ හරි සිංදුවක් කියල අතුරුදහන් වෙනවා වගේ, මෙයාලත් කොහෙන් හරි මොකක් හරි උස්සලා මෙතන අත ඇරලා සැඟවෙනවා
) මෙයාලා දාන පෝස්ට් හිටි ගමං ඩෝං ගාල අතුරුදහන් වෙනවා
. ඊට පස්සෙ නූලක් වැටෙනවා අරක මැකුවාය මේක මැකුවාය (හරියට සුපර් ස්ටාර් ලා sms අඩු වෙලා හූල්ලනවා වගේ විය හැකි)
. දැන් මෙයාලගෙ පෝස්ට් අන්තරස්ධාන වුණාට ගිණුම (account එක) තාම තියෙනවා , ඒකට මොකුත් වෙන්නෙ නෑ
. ඉස්සර කාලයක් තිබුණා ඒ කාලෙ හැටියට කාලීන පෝස්ට් එකක් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය පදනම් කරගෙන දැම්මොත් ටික වෙලාවකින් ඩෝං ගාලා පෝස්ට් එකත් නෑ, නූලත් නෑ
. ආයේ පහු වෙලා පෝස්ට් එකයි නූලයි දෙකම නෑය කියල තව නූලක් දැම්මොත් අනතුරු ඇඟවීමක් දාලා තෝ එවා නාහනවාය කියල අර දාපු නූලයි ගිණුමටයි (account එකටයි) දෙකම හබක්
. ඒ කියන්නෙ දාපු පෝස්ට්, පටන් ගත්තු නූල් හා තිබුණ ගිණුම් තුනටම හුකෑෂ්
(ඔව් යකූ). කොටින්ම කිව්වොත් GTRZ ට ඉඩි අමින් වගේ මළ යකෙක් වැහිලා හිටියෙ ඒ කාළේ
. ඉතිං GTRZ ට ආවේස වෙලා ඉන්න මළ යකා එළවලා දාන්න එදා එළකිරියෙ හිටපු මහත්තයලා නෝනලා කොල්ලො කෙල්ලො එකමුතු වෙලා නැටුවා කියහංකෝ එළකිරිය ඇතුලෙ තොවිලයක්
. අන්තිමට "අළු පුහුල් තීන්දුව" කැපුවා විතරයි GTRZට කැවිලා තිබුණ ඉනා බේත සුටුස් ගාල බඩ විරේක වුණාය කියහංකෝ
. ඊට පස්සෙ ආයෙ කවමදාකවත් අද වෙනතුරුත් GTRZ ගෙ බඩ ගිණියම් වුණේ නෑ කලින් වගේ
. ඒ හිංදා තමා කොල්ලනේ/කෙල්ලනේ අද උඹලා රට/ජාතිය/ආගම වෙනුවෙන් බය නැතුව එළකිරියේ නූල් දාන්න පුළුවන් වෙලා තියෙන්නේ
. (එහෙම නූනා නම් උඹලට අද ඇමේසියා හූල්ලනව වගේ සිය දහස් ගුණයක් හූල්ලන්න වෙනවා
)ඒ විතරක් නෙවි යකූ, GTRZ ගෙ ඇඟට අරක් අරගෙන හිටපු ඉඩි අමින් වගේ මළ යකාට ගහපු දුම්මල පාරට (මුලින් blogspot මන්තරෙන් මතුරලා ඊට පස්සෙ zuckerberg අයියගෙ මන්තර වලිනුත් මැතිරුවා
) ඌ පැනල යද්දි කොරහ බින්ද සද්දෙට එළකිරිය විතරක් නෙවෙයි, බුකිය විතරක් නෙවෙයි, බ්ලොග් අවකාශය විතරක් නෙවි - යකූ දෙවුන්දර ඉඳල පේදුරුතුඩුව වෙනකල් දෙදුරුම් කෑවා කියහංකෝ

. GTRZ ට කරල තිබුණ ඒ කොඩිවිණේ කැපිල්ල තමා එළකිරියෙ පළමු ජාතික සටන
. ඒක සාර්ථකව අවසන් කිරීමෙන් ලබා ගත් පන්නරයෙන් - එදා ඒ ඉස්සෙල්ලාම එළකිරියේ පළමු ජාතික සටන පටන් ගත් මොහොතේ සිට අවසානය දක්වා එකාවන් සේ රැඳුණ සියළුම දෙනාටත්
, ජාතියේ නිදහස හා නිරෝගීකම වෙනුවෙන් අතීතයේ සටන් වැදුණු සියළුම වීරයන් වීරවරියන්ටත්
, අද වෙනතුරු එළකිරිය හා අන්තර්ජාලයේ සියළුම මාධ්‍ය තුලින් ජාතික සටන දොළොස්මහේ පහනක් ලෙසින් බබුළුවාගෙන යන උඹලටත් (ඒ කියන්නෙ දැන් ගේම ඇදගෙන යන වැඩ්ඩො වැඩ්ඩියොන්ටත්)
, අනාගතයේ සැම මොහොතකම ඒ කටයුත්ත නොපිරිහෙළා ඉෂ්ට සිද්ධ කරන්න බාරගන්න සැදී පැහැදී ඉන්න උදවියටත්
අනුමෝදන් වෙන පින් උතුරලා දෝරෙ ගැලිලා යන්නයි එළකිරි දෙවැනි ජාතික සටන පටන් ගන්නේ
. GTRZ ට කරපු කොඩිවිණේ එහෙම කපලා සුද්ද කරල දැම්මා නම්, මේ කොඩිවිණේ කැපිල්ල කජු කනවා වගේ ලේසි වැඩක්. කලින් වගේ මතුර මතුර කටු කන්න/දුම්මල ගාගන්න උවමනා වෙන්නෙ නෑ
. මුලින් වෙන්න ඕනා මේකයි. පහත තියෙන පෝස්ටරේ (මේකෙ අඩුපාඩු තියෙනවා නම් හරි ගස්සලා එළකිරියේ graphics වැඩ්ඩො අළුතින් එකක් හැදුවට කමක් නෑ) තමන්ගේ ටැබ් එකේ හෝ ලැපේ හෝ මොනිටරේ Full Screen දාලා ඊට පස්සෙ ෆෝන් එකෙන් ඒකෙ (ස්ක්‍රීන් එකෙන් පිට පොඩ්ඩක් අහු වුණාට අවුලක් නෑ) ෆොටෝ එකක් අරං උඩුගත කරලා මේ නූලේ දාන එක තමයි ප්‍රථමයෙන්ම විය යුත්තේ
. එතකොට පෝස්ටරේ අඩුපාඩු තියෙනව නම් හොඳට පෙනිලා අළුතෙන් සුපිරි පෝස්ටර් හදාගන්න graphics වැඩ්ඩන්ට අත්දැකීම් ලැබෙන්න ගන්නවා
.මුද්‍රණය කරන්න පුළුවන් අයට එකක් print කරලා තාප්පෙක හෝ බිත්තියක අලෝලා ඒකෙ ෆොටෝ එකක් අරං එළකිරියෙ දාන්නත් පුළුවනි
.මෙන්න පෝස්ටරේ - මේක 720P - මෙන්න 1080P එකේ ලින්කුව - http://pix.toile-libre.org/upload/original/1476347815.png
මොකද කියන්නේ
? ඉන්දියන් රෝ ඔත්තු කාරයෝ එළකිරිය හැක් කරලා මේ නූල කීතු කීතු කරන්න කලින් මේ කොඩිව්ණෙත් කපලා සුද්ද කරල දාමුද
?

Mama aththatama ehema udgodahsnayak issara thibbada kiyala danneth naha. Mekath thawa gong joke ekak wage mata nam penne. Dan mokadda rathu miris ekak gana kiyanawa. Yanne koheda malle pol.