එළකිරි දේශපාලන යථාර්ථ....

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌරු වරිගේ වන්නිය;24858854 said:
    මේ අවස්ථාවේදී UNP වෙනුවෙන් පෙනීසිටින අය 2 සහ 3 ට අයත් වෙයි... පහුගිය අවරුදු 4 කරපුව, රනිල්ගේ අවරුදු 2දී කරපුව, ඊට කලින් ප්‍රේමදාස යුගයේ වෙච්ච දේවල්, JR යුගයේ වෙච්ච දේවල් දන්නා සිහිනුවන ඇති අයෙක් නම් කිසි විටෙක 1ට අයත් නොවේ....

    ubath muslim extremist kenek wage bn,,,
    ubata anuwa... ube view eka witharai hari... opposite view eka waradi... ube view eka waradila oppsite view eka harinna podi chance ekak wath thiyanawa kiyala uba pilliganne na..
     
  • Dec 18, 2013
    535
    98
    28

    ඔව් උඹ හරි... මේ අවස්ථාවේදී මම සිංහල extremist කෙනෙක්... මොකද මම මගේ රටට ජාතියට ආදරේ නිසා...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රටට කෙල වෙලා පලයන් කියලා පෝස්ට් දාන ගූ ඇන් පී සෙට් එකකුත් ඉන්නවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මොනවද කරල තියෙන්නෙ..???
    Unp එකේ උස උන් සෙකියුරිටි, මිටි උන් ක්ම්කරු දැම්ම කියල කියන්න එපා දැන් පුතෝ

    මිනිස්සුන්ට ගෙවල් හදාගන්න උදව් කරල තියෙනව.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    2. තමාගේ පක්ෂය ආගම වශයෙන් අදහන, රටට මොනදේ උනත්, පක්ෂය / අපේක්ෂකයා කියන්නේ කරන්නේ හරිදේ කියන මතයේ ඉන්න අය .....

    27.gif

    හික්... හික්... හික්... හික්...
    කෙටියෙන් කිව්වොත්, කලක් වෙලාවක් නැතුව, කොන්දේසි විරහිතව
    0ATdcf2.png
    දෙන පිංවතුන්...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මොනවද කරල තියෙන්නෙ..???
    Unp එකේ උස උන් සෙකියුරිටි, මිටි උන් ක්ම්කරු දැම්ම කියල කියන්න එපා දැන් පුතෝ

    ඇති තරම් බඩ කොරවෙන්න, මිනිස්සු හිනස්සල තියෙනවා....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌරු වරිගේ වන්නිය;24858902 said:
    ඔව් උඹ හරි... මේ අවස්ථාවේදී මම සිංහල extremist කෙනෙක්... මොකද මම මගේ රටට ජාතියට ආදරේ නිසා...

    ube main concern eka security nisa uba Gota ta denawa…

    eth, thawa kenekge main concern eka democracy and freedom wenna puluwan… ethakota unge choice eka Sajith wenna puluwan..

    uba extremist kenek wenne, uba hithanawa security > democracy/freedom kiyala, ehema nohithana un ratata adare na kiyala uba hithanne

    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    2. තමාගේ පක්ෂය ආගම වශයෙන් අදහන, රටට මොනදේ උනත්, පක්ෂය / අපේක්ෂකයා කියන්නේ කරන්නේ හරිදේ කියන මතයේ ඉන්න අය .....

    27.gif

    හික්... හික්... හික්... හික්...
    කෙටියෙන් කිව්වොත්, කලක් වෙලාවක් නැතුව, කොන්දේසි විරහිතව
    0ATdcf2.png
    දෙන පිංවතුන්...

    සාෆි,පාස්කු ප්‍රහාරය එහෙම අමතක උන්
     
  • Dec 18, 2013
    535
    98
    28
    මම ඉතිං සජියට විරුද්ධවත් reply දාල තියෙනව බං. අනුරට විරුද්ධවත් දාල තියෙනව. ගෝඨට විරුද්ධවත් දාල තියෙනව. කව්ද බං ඔය දාන ඒව ගනං ගන්නෙ. උඹ සිරාවටම හිතනවද මේකෙ බැනල දාන reply එකකිං ගෝඨගෙ ඡන්ද කැඩෙයි කියල ? :rolleyes:
    මිනිස්සු දෙයක් විශ්වාස කරනවනං ඒකට බනින එකෙං ඒක විවේචනය කරන එකෙං වෙන්නෙ ඒ මිනිස්සුන්ගෙ හිතේ ඒ දේ ගැන තියෙන විශ්වාසය තවත් වැඩි වෙන එක.

    ඒක වැරදි තර්කයක්... එහෙමනං මේකේ ඉන්න එවුන්ට වැඩියෙන්ම විස්වාසේ වැඩිවෙන්නේ සජියට.....
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මිනිස්සුන්ට ගෙවල් හදාගන්න උදව් කරල තියෙනව.

    ණය දීලද....????

    මල්ලි උඹ තාම බොළඳ වැඩී මේව කතා කරන්න...පුතානෝ ණය දිල ගෙවල් හදල හොරණාව ගහන්නේ කොහොමද???
    ණය දීල ගෙවල් හදවලා වැඩක් නෑ. මිනිස්සුන්ට ණයක් ගත්තාම ගෙවන්න ක්‍රය ශක්තියයි හදන්න ඕන.
    ගෙයක් කියන්නේ ඉන්වෙස්මන්ට් එකක් නෙවේ. මිනිස්සුන්ට ඉන්වෙස්ට් කරන්න පුලුවන් ස්ථාවර ආරක්ෂාකාරී රටක් හදන එකයි කරන්න ඕනේ....

    වැරැද්ද දකිනව නෙවේ. නමුත් බඩගින්නෙ ඉන්න එකාට දෙන්න ඕන මාලුවෙක් නෙවේ බිලී පිත්තක්.....
     
  • Dec 18, 2013
    535
    98
    28
    ube main concern eka security nisa uba Gota ta denawa…

    eth, thawa kenekge main concern eka democracy and freedom wenna puluwan… ethakota unge choice eka Sajith wenna puluwan..

    uba extremist kenek wenne, uba hithanawa security > democracy/freedom kiyala, ehema nohithana un ratata adare na kiyala uba hithanne

    රටේ ආරක්ෂාව තමයි අංක 1... එක අඩුකරලා 100% democracy/freedom තිබිල වැඩක් නෑ .... ඒක සමහර යුරෝපිය රටවලට හරිගියාට ලංකාව වගේ location වල තියෙන රටවලට හරියන්නේ නෑ ....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌරු වරිගේ වන්නිය;24858931 said:
    ඒක වැරදි තර්කයක්... එහෙමනං මේකේ ඉන්න එවුන්ට වැඩියෙන්ම විස්වාසේ වැඩිවෙන්නේ සජියට.....

    තර්කයක් නෙමේ empirical fact එකක්. ඕක ගැන ලස්සන විස්තරයක් තිබ්බ මතක විදිහට thinking fast and slow වලද කොහෙද. නැත්තං robert cialdini ගෙ influence වල. cult එකක් පිටසක්වල ජීවියො බේරගන්න එනකං බලං හිටිය ලෝක විනාශය වෙන දවසෙ. මොකවත් ආවෙ නෑ. උඹ හිතන්නෙ උන් ඒක විශ්වාස කරන එක අතෑරල දැම්ම කියලද ? කලිංට වඩා විශ්වාසය දැඩි වෙලා cult එක විශාල කරගන්න අනික් අයව convert කරගන්න missionary project එකක් පටංගත්ත. මේකට අදාල නෑ off topic. වැරදි තර්කයක් කිව්ව නිසයි කාට හරි වැදගත් වෙයි කියල හිතුන නිසයි දැම්මෙ. කැමති නම් ඔය පොත් දෙක හොයාගෙන බලන්න තිබුන තැන නං මතක නෑ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ube main concern eka security nisa uba Gota ta denawa…

    eth, thawa kenekge main concern eka democracy and freedom wenna puluwan… ethakota unge choice eka Sajith wenna puluwan..

    uba extremist kenek wenne, uba hithanawa security > democracy/freedom kiyala, ehema nohithana un ratata adare na kiyala uba hithanne

    ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස කන්නද බං මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා නැතුව......:angry:උබට තියෙන්නේ බටහිරින් කෙලින්ම පොම්ප කරන ලොල් මතවාද...
    මතක තියා ගනින්..ලිබියාවේ උන්ට ඔය සේරම තිබ්බා නමුත් ඔය නල්ලමලේ ප්‍රජාතන්රවාදය සහ නිදහස තිබ්බේ නෑ...උන් එක හොයන ගිහිල්ල අන්තිමට කෙලව ගෙන තියෙන්නේ හෝල් සේල්.....
    ලබ්බේ ප්‍රජාතන්තරෙයි නිදහසයි......:dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌරු වරිගේ වන්නිය;24858942 said:
    රටේ ආරක්ෂාව තමයි අංක 1... එක අඩුකරලා 100% democracy/freedom තිබිල වැඩක් නෑ .... ඒක සමහර යුරෝපිය රටවලට හරිගියාට ලංකාව වගේ location වල තියෙන රටවලට හරියන්නේ නෑ ....

    eka wenna athi..

    eth mage point eka eka nemei…

    oya widiyata hithana unwa pahathata dala katha karanna ba ubata.. mokada lankawe security eka > democracy/freedom kiyala absolute theory ekak nane..
    lankawe security eka < democracy/freedom kiyala hithana unta ehema hithanna points thiyanawa…

    specially un ratata adare na kiyala kiyanna ba ubata… ubei ungei wenasa priorities witharai..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ණය දීලද....????

    මල්ලි උඹ තාම බොළඳ වැඩී මේව කතා කරන්න...පුතානෝ ණය දිල ගෙවල් හදල හොරණාව ගහන්නේ කොහොමද???
    ණය දීල ගෙවල් හදවලා වැඩක් නෑ. මිනිස්සුන්ට ණයක් ගත්තාම ගෙවන්න ක්‍රය ශක්තියයි හදන්න ඕන.
    ගෙයක් කියන්නේ ඉන්වෙස්මන්ට් එකක් නෙවේ. මිනිස්සුන්ට ඉන්වෙස්ට් කරන්න පුලුවන් ස්ථාවර ආරක්ෂාකාරී රටක් හදන එකයි කරන්න ඕනේ....

    වැරැද්ද දකිනව නෙවේ. නමුත් බඩගින්නෙ ඉන්න එකාට දෙන්න ඕන මාලුවෙක් නෙවේ බිලී පිත්තක්.....

    ඒ මිනිස්සුන්ට ණය සජිත් දෙන්නෙ නැතුව බැංකුවකිං ගන්නද ? ඒ මිනිස්සු ඉන්න තත්වෙ හැටියට කිසිම මූළ්‍ය ආයතනයක් ණය දෙන්න කැමති වෙන්න. ඔයා හරියට කතා කරන්නෙ ඔයා කවදාවත් ණයක් අරං නෑ වගේනෙ.

    ඔය බිලී පිත්තෙ කතාව නං හැමෝම කියනවනෙ. ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් පිළිතුර මාර දාර්ශණිකය. ඒ මිනිස්සුන්ගෙ තත්වෙට වැටිල බලන්න ඕනෙ පේන තෙක් මානෙක ගෙයක් හදාගන්න පුලුවන් වාතාවරණයක් පෙනෙයිද කියල. ලංකාවෙ අනික් මිනිස්සුන්ට අඩුවට අල බතල ටික කන්න ඒ මිනිස්සු ජීවිතේම කැප කරනව. හරියට ඉන්න තැනක් හදාගන්න නෑ. ඒ මිනිස්සුන්ට තනියම ගෙයක් හදාගන්න පුලුවන් තත්වෙට පත් කරනව කියන්නෙ ඔයාට අපිට හාල් කිලෝ එක 300ට විතර ගන්න වෙන තත්වෙට පත් වෙනව කියන එක. සජිත් ඒ කරන දේ හරි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස කන්නද බං මිනිස්සුන්ගේ මුලික අවශ්‍යතා නැතුව......:angry:උබට තියෙන්නේ බටහිරින් කෙලින්ම පොම්ප කරන ලොල් මතවාද...
    මතක තියා ගනින්..ලිබියාවේ උන්ට ඔය සේරම තිබ්බා නමුත් ඔය නල්ලමලේ ප්‍රජාතන්රවාදය සහ නිදහස තිබ්බේ නෑ...උන් එක හොයන ගිහිල්ල අන්තිමට කෙලව ගෙන තියෙන්නේ හෝල් සේල්.....
    ලබ්බේ ප්‍රජාතන්තරෙයි නිදහසයි......:dull:

    uba kiyana eka hari wenna athi..

    eth methana argument eka oya widiyata hithana un ratata adare na kiyala OP pennanna hadana ekai..

    btw,, mamath personally hithanne na freedom > security kiyala,,
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒ මිනිස්සුන්ට ණය සජිත් දෙන්නෙ නැතුව බැංකුවකිං ගන්නද ? ඒ මිනිස්සු ඉන්න තත්වෙ හැටියට කිසිම මූළ්‍ය ආයතනයක් ණය දෙන්න කැමති වෙන්න. ඔයා හරියට කතා කරන්නෙ ඔයා කවදාවත් ණයක් අරං නෑ වගේනෙ.

    ඔය බිලී පිත්තෙ කතාව නං හැමෝම කියනවනෙ. ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් පිළිතුර මාර දාර්ශණිකය. ඒ මිනිස්සුන්ගෙ තත්වෙට වැටිල බලන්න ඕනෙ පේන තෙක් මානෙක ගෙයක් හදාගන්න පුලුවන් වාතාවරණයක් පෙනෙයිද කියල. ලංකාවෙ අනික් මිනිස්සුන්ට අඩුවට අල බතල ටික කන්න ඒ මිනිස්සු ජීවිතේම කැප කරනව. හරියට ඉන්න තැනක් හදාගන්න නෑ. ඒ මිනිස්සුන්ට තනියම ගෙයක් හදාගන්න පුලුවන් තත්වෙට පත් කරනව කියන්නෙ ඔයාට අපිට හාල් කිලෝ එක 300ට විතර ගන්න වෙන තත්වෙට පත් වෙනව කියන එක. සජිත් ඒ කරන දේ හරි.
    :rofl::rofl::rofl:නය ගෙවීම??????
    එක කරන්නේ සජියගේ අම්මාද බං........

    ප්‍රශ්නේ මගේ තමා. උබ මේකේ දන්නා උන්ගෙන් අහපන් මම 0 ඉදන් පටන් ගත්ත එකෙක්.....ඔය තත්ත්වේ මම ඉදල තියනවා....එක නිසයි මම මෙහෙම කියන්නේ.

    සජිය කරන දේ නෙවේ වැරදි. ඌ එක කරන ක්රමෙයි වැරදි. අනික නය දීල ගෙවල් හදවලා එක විවෘත කරන්න මිලියන් ගානක් වියදම් කරලා තමන්ගේ නම පුම්බා ගන්න එක.....ටෝක් දෙන්නේ උගේ පොකට් එකෙන් වියදම් කරලා මිනිස්සුන්ට ගෙවල් හදල දුන්න වගේ.....