හා මචං දැන් උබ කියන විදිහට 1 යටතට අයිති වෙන්නේ ගොට වෙනුවෙන් පෙනී ඉන්න අය
ඒ ගොල්ලෝ රටට මාර ආදරෙයි
ඒගොල්ලෝ ඒ කඩේ නෙමෙයි යන්නේ
හරි මචං අම්මෝ මම හිතුවේ උබලා ඔක්කොම කඩේ යන උන් කියල
දැන් මමත් ගොට ගැන ත්‍රෙඩ් දැන්නම් එතකොට මම රටට ආදරේ කියල උබල පිලිගන්නවා නේද ?
ow gotata kade yanwa thamai mchn api,,, e ratak one hinda..
anik unta deela thiyena ratath nethi karaganna apita be,,






මැරියං බං මොන විකාරයක්ද.
atta explanation eka... oya Haverd bio karaya hotuperage ude pandarama paduru wage post danne.... kade yanawa newei pole yanne