ඔයාගේ කලින් threads අපි දැකලා තියෙනවා.
දවස් කීපයකට කලින් ගෝටට දෙන්න හිතුව කියල කිව්ව දැක්කෙ නැද්ද උයා? ගෝටට දෙන්න හිතුවම ගෝට විවේචනය කරන්න හොඳ නැද්ද? උයාල මාර ගොන්

ඔයාගේ කලින් threads අපි දැකලා තියෙනවා.

හා මචං දැන් උබ කියන විදිහට 1 යටතට අයිති වෙන්නේ ගොට වෙනුවෙන් පෙනී ඉන්න අය
ඒ ගොල්ලෝ රටට මාර ආදරෙයි
ඒගොල්ලෝ ඒ කඩේ නෙමෙයි යන්නේ
හරි මචං අම්මෝ මම හිතුවේ උබලා ඔක්කොම කඩේ යන උන් කියල
දැන් මමත් ගොට ගැන ත්‍රෙඩ් දැන්නම් එතකොට මම රටට ආදරේ කියල උබල පිලිගන්නවා නේද ?

basically,
Pohottuwa + pohottuwa wenuwen peni sitina un ---> deiyyo
UNP + UNP wenuwen peni sitina un ----> yakku
![]()



"තමාගේ හිතට එකඟව, රටට හොඳක් වෙයි කියල බලාපොරොත්තු වෙන" මිනිස්සු රටින් පිට ගිහින් ඉන්න වෙලාවකද "තමාගේ පක්ෂය ආගම වශයෙන් අදහන, රටට මොනදේ උනත්, පක්ෂය / අපේක්ෂකයා කියන්නේ කරන්නේ හරිදේ කියන මතයේ ඉන්න අය" එකතු වෙලා ගෝථා ගෙ අයියව එලවලා සිරාව ජනාධිපති කරගත්තෙ?
තමන්ගෙ වාසියට මිනිස්සු කැටගරයිස් කරන්න එපා බං.![]()


"තමාගේ හිතට එකඟව, රටට හොඳක් වෙයි කියල බලාපොරොත්තු වෙන" මිනිස්සු රටින් පිට ගිහින් ඉන්න වෙලාවකද "තමාගේ පක්ෂය ආගම වශයෙන් අදහන, රටට මොනදේ උනත්, පක්ෂය / අපේක්ෂකයා කියන්නේ කරන්නේ හරිදේ කියන මතයේ ඉන්න අය" එකතු වෙලා ගෝථා ගෙ අයියව එලවලා සිරාව ජනාධිපති කරගත්තෙ?
තමන්ගෙ වාසියට මිනිස්සු කැටගරයිස් කරන්න එපා බං.![]()
පටු ආකල්ප තියෙන උන්"තමාගේ හිතට එකඟව, රටට හොඳක් වෙයි කියල බලාපොරොත්තු වෙන" මිනිස්සු රටින් පිට ගිහින් ඉන්න වෙලාවකද "තමාගේ පක්ෂය ආගම වශයෙන් අදහන, රටට මොනදේ උනත්, පක්ෂය / අපේක්ෂකයා කියන්නේ කරන්නේ හරිදේ කියන මතයේ ඉන්න අය" එකතු වෙලා ගෝථා ගෙ අයියව එලවලා සිරාව ජනාධිපති කරගත්තෙ?
තමන්ගෙ වාසියට මිනිස්සු කැටගරයිස් කරන්න එපා බං.![]()
ඌරු වරිගේ වන්නිය;24865278 said:ඒ වෙලාවේ ගොඩක් මිනිස්සු ගත්තේ තීරණේ වරදයි කියල දැන් වත් උඹට තේරුනාද? මහින්දගේ ආණ්ඩුවට වඩා රටට කොච්චර වැරදි දේවල් UNP ආණ්ඩුව කරාද????? තාමත් රටට ආදරේ මිනිහෙක් හිතනවානම් රනිල් ප්‍රමුක UNP ආණ්ඩුව අපහු පත් කරන්න, ඌ එක්කෝ මොලේ අමාරුවක් තියෙන මිනිහෙක්, නැත්තං කෝම තත්වේ ඉඳල ඊයේ පෙරේදා ප්‍රකුර්ති තත්වයට පත්වෙච්ච එකෙක්.....



දැන් තොපි කියන්නේ අපි ගොටට කඩේ යන්න නැති නිසා අපි රටට ආදරේ නෑ කියලනේ ....
ඇත්ත ඔන්න මම වෙනස් උනා .මම දැන් ගොටබය සර් කරපු තවත් එක සමාජ මෙහෙවරක් ගැන මේකේ පල්ලෙහායින් දානවා .
දැන් ඉදල වහල් තොපි තේරුම් ගනිව් මමත් මේ රටට මාරම ආදරේ දේශප්‍රේමී එල කොල්ලෙක් කියාල
මෙන්න පොටෝ එක
..
..
![]()

ඒකම තමයි බං මාත් කිව්වේ. එකෙක්ටවත් කඩේ යන්නෙ නැති මිනිස්සු රටේ ඉන්නවා කියලා.
ඉතින් ඕකට රෙප් කපන්න ඕන නෑනේ.
![]()
මම එකෙක්ටවත් "පුක" දෙන්නෙ නෑ. ඔකුන්ගෙන් නෙමෙයි මම ජීවත් වෙන්නෙ.![]()
මොකද මම ප්‍රතිපත්තියක් විදියට දේශපාලන විරුද්දවාදින්ගේ රේප් කපන්නේ නැති නිසා....
හැබැයි මම අනිත් අයට රේප් දෙනවා...
රේප් කපන ඒවා දානවනම් මගේ වෙන්න ඇති වැඩියෙන්ම මේ ෆෝරම් එකේ රේප් කපන්නේ...
ඔන්න ගොටගේ ගන්ටාර සින් එකේ තව එකක්
දැන්වත් කියපල්ලා මම රටට ආදරේ හින්ද නේද මේවා දාන්නේ
මම ගොට්ට කඩේ යන්නේ නෑ නේද බයි ප්‍රෙන්ස්
![]()

ඌරු වරිගේ වන්නිය;24865919 said:උදේ දාපු එක නෙමෙයි නේ.... paint වලින්ද එඩිට් කරේ??...![]()
මේ පර UNP එකේ මඩ ගහන්න ගත්ත එවුන්ට හරියට ෆොටෝ එකක් එඩිට් කරගන්නවත් බෑ .....![]()
විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා
![]()