එළකිරි දේශපාලන යථාර්ථ....

topkollek

Well-known member
  • May 22, 2014
    43,845
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔයාගේ කලින් threads අපි දැකලා තියෙනවා.

    දවස් කීපයකට කලින් ගෝටට දෙන්න හිතුව කියල කිව්ව දැක්කෙ නැද්ද උයා? ගෝටට දෙන්න හිතුවම ගෝට විවේචනය කරන්න හොඳ නැද්ද? උයාල මාර ගොන්:dull:
     
    KungaK

    Well-known member
  • May 24, 2018
    430
    272
    63
    හා මචං දැන් උබ කියන විදිහට 1 යටතට අයිති වෙන්නේ ගොට වෙනුවෙන් පෙනී ඉන්න අය
    ඒ ගොල්ලෝ රටට මාර ආදරෙයි
    ඒගොල්ලෝ ඒ කඩේ නෙමෙයි යන්නේ
    හරි මචං අම්මෝ මම හිතුවේ උබලා ඔක්කොම කඩේ යන උන් කියල

    දැන් මමත් ගොට ගැන ත්‍රෙඩ් දැන්නම් එතකොට මම රටට ආදරේ කියල උබල පිලිගන්නවා නේද ?

    :lol:
     
    ReNamed

    Banned
    Apr 1, 2012
    656
    102
    0
    Carolina Avenue Brownsville, TX
    QGwXUiG.jpg
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    "තමාගේ හිතට එකඟව, රටට හොඳක් වෙයි කියල බලාපොරොත්තු වෙන" මිනිස්සු රටින් පිට ගිහින් ඉන්න වෙලාවකද "තමාගේ පක්ෂය ආගම වශයෙන් අදහන, රටට මොනදේ උනත්, පක්ෂය / අපේක්ෂකයා කියන්නේ කරන්නේ හරිදේ කියන මතයේ ඉන්න අය" එකතු වෙලා ගෝථා ගෙ අයියව එලවලා සිරාව ජනාධිපති කරගත්තෙ? :lol:

    තමන්ගෙ වාසියට මිනිස්සු කැටගරයිස් කරන්න එපා බං.
    :dull:
     
    • Like
    Reactions: miyuruds

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    "තමාගේ හිතට එකඟව, රටට හොඳක් වෙයි කියල බලාපොරොත්තු වෙන" මිනිස්සු රටින් පිට ගිහින් ඉන්න වෙලාවකද "තමාගේ පක්ෂය ආගම වශයෙන් අදහන, රටට මොනදේ උනත්, පක්ෂය / අපේක්ෂකයා කියන්නේ කරන්නේ හරිදේ කියන මතයේ ඉන්න අය" එකතු වෙලා ගෝථා ගෙ අයියව එලවලා සිරාව ජනාධිපති කරගත්තෙ? :lol:

    තමන්ගෙ වාසියට මිනිස්සු කැටගරයිස් කරන්න එපා බං.
    :dull:

    :yes::yes:
     
    • Like
    Reactions: Kolama

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,845
    1
    58,108
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "තමාගේ හිතට එකඟව, රටට හොඳක් වෙයි කියල බලාපොරොත්තු වෙන" මිනිස්සු රටින් පිට ගිහින් ඉන්න වෙලාවකද "තමාගේ පක්ෂය ආගම වශයෙන් අදහන, රටට මොනදේ උනත්, පක්ෂය / අපේක්ෂකයා කියන්නේ කරන්නේ හරිදේ කියන මතයේ ඉන්න අය" එකතු වෙලා ගෝථා ගෙ අයියව එලවලා සිරාව ජනාධිපති කරගත්තෙ? :lol:

    තමන්ගෙ වාසියට මිනිස්සු කැටගරයිස් කරන්න එපා බං.
    :dull:

    :yes: පටු ආකල්ප තියෙන උන්
     
    • Like
    Reactions: Kolama
  • Dec 18, 2013
    535
    98
    28
    "තමාගේ හිතට එකඟව, රටට හොඳක් වෙයි කියල බලාපොරොත්තු වෙන" මිනිස්සු රටින් පිට ගිහින් ඉන්න වෙලාවකද "තමාගේ පක්ෂය ආගම වශයෙන් අදහන, රටට මොනදේ උනත්, පක්ෂය / අපේක්ෂකයා කියන්නේ කරන්නේ හරිදේ කියන මතයේ ඉන්න අය" එකතු වෙලා ගෝථා ගෙ අයියව එලවලා සිරාව ජනාධිපති කරගත්තෙ? :lol:

    තමන්ගෙ වාසියට මිනිස්සු කැටගරයිස් කරන්න එපා බං.
    :dull:

    ඒ වෙලාවේ ගොඩක් මිනිස්සු ගත්තේ තීරණේ වරදයි කියල දැන් වත් උඹට තේරුනාද? මහින්දගේ ආණ්ඩුවට වඩා රටට කොච්චර වැරදි දේවල් UNP ආණ්ඩුව කරාද????? තාමත් රටට ආදරේ මිනිහෙක් හිතනවානම් රනිල් ප්‍රමුක UNP ආණ්ඩුව අපහු පත් කරන්න, ඌ එක්කෝ මොලේ අමාරුවක් තියෙන මිනිහෙක්, නැත්තං කෝම තත්වේ ඉඳල ඊයේ පෙරේදා ප්‍රකුර්ති තත්වයට පත්වෙච්ච එකෙක්.....

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    දැන් තොපි කියන්නේ අපි ගොටට කඩේ යන්න නැති නිසා අපි රටට ආදරේ නෑ කියලනේ ....
    ඇත්ත ඔන්න මම වෙනස් උනා .මම දැන් ගොටබය සර් කරපු තවත් එක සමාජ මෙහෙවරක් ගැන මේකේ පල්ලෙහායින් දානවා .
    දැන් ඉදල වහල් තොපි තේරුම් ගනිව් මමත් මේ රටට මාරම ආදරේ දේශප්‍රේමී එල කොල්ලෙක් කියාල

    මෙන්න පොටෝ එක
    .
    .
    .
    .

    ..

    .
    .
    .
    .
    72592386_2593413860749732_4444344012286984192_n.jpg
     
    Last edited:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඌරු වරිගේ වන්නිය;24865278 said:
    ඒ වෙලාවේ ගොඩක් මිනිස්සු ගත්තේ තීරණේ වරදයි කියල දැන් වත් උඹට තේරුනාද? මහින්දගේ ආණ්ඩුවට වඩා රටට කොච්චර වැරදි දේවල් UNP ආණ්ඩුව කරාද????? තාමත් රටට ආදරේ මිනිහෙක් හිතනවානම් රනිල් ප්‍රමුක UNP ආණ්ඩුව අපහු පත් කරන්න, ඌ එක්කෝ මොලේ අමාරුවක් තියෙන මිනිහෙක්, නැත්තං කෝම තත්වේ ඉඳල ඊයේ පෙරේදා ප්‍රකුර්ති තත්වයට පත්වෙච්ච එකෙක්.....

    ඒකම තමයි බං මාත් කිව්වේ. එකෙක්ටවත් කඩේ යන්නෙ නැති මිනිස්සු රටේ ඉන්නවා කියලා. :cool:

    ඉතින් ඕකට රෙප් කපන්න ඕන නෑනේ. :lol:

    2NYgmd2.png

    මම එකෙක්ටවත් "පුක" දෙන්නෙ නෑ. ඔකුන්ගෙන් නෙමෙයි මම ජීවත් වෙන්නෙ. :cool:
     
    Last edited:
    • Like
    Reactions: KDH

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    දැන් තොපි කියන්නේ අපි ගොටට කඩේ යන්න නැති නිසා අපි රටට ආදරේ නෑ කියලනේ ....
    ඇත්ත ඔන්න මම වෙනස් උනා .මම දැන් ගොටබය සර් කරපු තවත් එක සමාජ මෙහෙවරක් ගැන මේකේ පල්ලෙහායින් දානවා .
    දැන් ඉදල වහල් තොපි තේරුම් ගනිව් මමත් මේ රටට මාරම ආදරේ දේශප්‍රේමී එල කොල්ලෙක් කියාල

    මෙන්න පොටෝ එක

    ..

    ..

    විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා විදා ;)

    EHUooGKUUAMfC6T
     
  • Dec 18, 2013
    535
    98
    28
    ඒකම තමයි බං මාත් කිව්වේ. එකෙක්ටවත් කඩේ යන්නෙ නැති මිනිස්සු රටේ ඉන්නවා කියලා. :cool:

    ඉතින් ඕකට රෙප් කපන්න ඕන නෑනේ. :lol:

    2NYgmd2.png

    මම එකෙක්ටවත් "පුක" දෙන්නෙ නෑ. ඔකුන්ගෙන් නෙමෙයි මම ජීවත් වෙන්නෙ. :cool:

    මම උඹේ රේප් කැපුවේ නැහැ... :lol: මොකද මම ප්‍රතිපත්තියක් විදියට දේශපාලන විරුද්දවාදින්ගේ රේප් කපන්නේ නැති නිසා.... :yes: හැබැයි මම අනිත් අයට රේප් දෙනවා... :yes: රේප් කපන ඒවා දානවනම් මගේ වෙන්න ඇති වැඩියෙන්ම මේ ෆෝරම් එකේ රේප් කපන්නේ...

    5.jpg
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,649
    13,374
    113
    ඔන්න ගොටගේ ගන්ටාර සින් එකේ තව එකක්
    දැන්වත් කියපල්ලා මම රටට ආදරේ හින්ද නේද මේවා දාන්නේ
    මම ගොට්ට කඩේ යන්නේ නෑ නේද බයි ප්‍රෙන්ස්

    73316592_1933312393480558_7393571241245802496_n.jpg
     
  • Dec 18, 2013
    535
    98
    28
    ඔන්න ගොටගේ ගන්ටාර සින් එකේ තව එකක්
    දැන්වත් කියපල්ලා මම රටට ආදරේ හින්ද නේද මේවා දාන්නේ
    මම ගොට්ට කඩේ යන්නේ නෑ නේද බයි ප්‍රෙන්ස්

    73316592_1933312393480558_7393571241245802496_n.jpg

    උදේ දාපු එක නෙමෙයි නේ.... paint වලින්ද එඩිට් කරේ??... :lol:

    මේ පර UNP එකේ මඩ ගහන්න ගත්ත එවුන්ට හරියට ෆොටෝ එකක් එඩිට් කරගන්නවත් බෑ ..... :lol:
     
    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඌරු වරිගේ වන්නිය;24865919 said:
    උදේ දාපු එක නෙමෙයි නේ.... paint වලින්ද එඩිට් කරේ??... :lol:

    මේ පර UNP එකේ මඩ ගහන්න ගත්ත එවුන්ට හරියට ෆොටෝ එකක් එඩිට් කරගන්නවත් බෑ ..... :lol:

    මූ මේ දාල තියෙන්නෙ පුතාණෝගෙ ඝණ්ඨාරෙ... මේ දවස්වල ඉතාමත් සරල වෙන්න යටට අඳින්නෙත් නෑ ලුනේ.... උදේ තිබ්බ ඝණ්ඨාරෙ නෙවෙයි දවල් වෙද්දි... ප්‍රමාණෙන් වෙනස් වෙලා....
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,974
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට එලකිරි සර් කෙනෙක් කියන්න මොකද්ද මේ ගන්ටාර හුට පටේ

    මට මතකය් මහින්ද විජෙසෙකර දෙව්න්දර ලය්ට් හව්ස් එකෙ පලිගුව ගල් කලා

    කලින් තිබ්බ පලිගුවෙන් පට්ට එලියක් ආවෙ මචන්ල මාරම ගති බන්...

    දැන් තියෙන එක කනාමැදිරි පුක වගේ

    අවෘදු 10න් විතර දැකල නැ ඊලිය බලන්නත් අමතක උනා

    කරපු හොරකන් වලට මහින්ද විජේසෙකර දැන් විදවනව මෙලොකෙදිම

    මේව කරන්න හොද ඩේවල් නෙවෙය් බන්...