එළකිරි~නාකි~මනමාලයා

Dreams001

Member
Dec 6, 2008
15,966
939
0
- ElaKiri Radio -
My 12,000 nd post!

" 12 000 "

image.php
:love:
image.php

ඔන්න එහෙනම් මගේ 12000 පොස්ට් එක මෙතන පුද කරන්නේ හුගාක් (අ) සතුටින්:P හේතුව මගේ සුහද
සහ එළකිරියේ හොදම නාකි ලව් කපල් එක ලෙස විරුදාවලිය ලත් , මිතුරන් දෙදෙනෙක් මා ගැන බොරු ප්‍රචාරය කර මාගේ චරිත ගාතනය කර ඇති බවක් පෙනී යයි.මේ පුද්+ගලයින් :lol: දෙන්න ගැන කියන්නනම් ගොඩක් දේවල් තියෙනවා එත් මෙතන ඒවා දන්නේ නැහැ වෙනම විස්තරයක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නකෝ පින්තූර එක්කම BC_දිලුම් ග්‍රවුන්ඩ් එකේ කෙල්ලෙක් ගෙන් ගුටි කාපු හැටි..:rolleyes::love:අනුරු යටින් ඉරක් කැම්පස් එකේ කොල්ලොක්ට හාදුවක් දුන්නු හැටි :P:love: ..ඔක්කොම රහස් එක්ස්ක්ලුසිව් දෙන්නම්.ඉතින් මම 12000 වෙනුවෙන් වෙන පොස්ට් එකක් ලැහැස්ති කලත් ඒකට වඩා මට සුබ පතන මගේ යාළුවන්ට ස්තූති කරන එක මගේ යුතුකම කියල හිතනවා.ඔයාල හැමෝටම හුගාක්ම ස්තූතියි !

:D:D

ThankYouLanguage-main_Full.jpg

  • Like
Reactions: anuru_1

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara

    " 12 000 "

    image.php
    :love:
    image.php

    ඔන්න එහෙනම් මගේ 12000 පොස්ට් එක මෙතන පුද කරන්නේ හුගාක් (අ) සතුටින්:P හේතුව මගේ සුහද
    සහ එළකිරියේ හොදම නාකි ලව් කපල් එක ලෙස විරුදාවලිය ලත් , මිතුරන් දෙදෙනෙක් මා ගැන බොරු ප්‍රචාරය කර මාගේ චරිත ගාතනය කර ඇති බවක් පෙනී යයි.මේ පුද්+ගලයින් :lol: දෙන්න ගැන කියන්නනම් ගොඩක් දේවල් තියෙනවා එත් මෙතන ඒවා දන්නේ නැහැ වෙනම විස්තරයක් ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නකෝ පින්තූර එක්කම BC_දිලුම් ග්‍රවුන්ඩ් එකේ කෙල්ලෙක් ගෙන් ගුටි කාපු හැටි..:rolleyes::love:අනුරු යටින් ඉරක් කැම්පස් එකේ කොල්ලොක්ට හාදුවක් දුන්නු හැටි :P:love: ..ඔක්කොම රහස් එක්ස්ක්ලුසිව් දෙන්නම්.ඉතින් මම 12000 වෙනුවෙන් වෙන පොස්ට් එකක් ලැහැස්ති කලත් ඒකට වඩා මට සුබ පතන මගේ යාළුවන්ට ස්තූති කරන එක මගේ යුතුකම කියල හිතනවා.ඔයාල හැමෝටම හුගාක්ම ස්තූතියි !

    :D:D

    ThankYouLanguage-main_Full.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: pala athi rukata kiyanawane gal gahanne he he :P:P:P