Retired 70+ මනුස්සයෙක් කාර් එක Accident වෙලා garage එකට දාලා estimate එකක් කියන්න කියලා,
මුන් කියලා labour cost 70 විතර යයි කියලා, estimate කියන්නම් කියලා,
මුං ඊළඟ දවසෙම ගාන කියන්නේ නැතුව, කිසිම permission එකක් නැතුව chasis එකේ කෑලි පවා kapala weld කරලා ලොකු repair එකක් පටන් අරං total cost එක 2.30 කියනවා.
Items වල ගනන් කියන්නෙත් නෑ, bulk ගත්තෙ කියනවා,
දාපු බඩුත් thalunu කෑලි recondition කීවට,
ඊට අඩුවට parts හොයලා දුන්නත් බැහැ කියලා,
Parts හොයලා බැලුවම 50k විතර යන්නේ. Chasis එක කපන්න ඕනම නෑ.
මෙකෙන් වෙන්නේ විකුනන්න ගියාම අවුල් වෙන එක. මෙච්චර කල් හොඳට තිබුණු Auto gear Japan Alto එකක්.
Retirement fund එකෙන් ලොකු ගාණක් දාලා ගත්තු එකක්.
මොකද කරන්න පුළුවන්?
වලි දාගෙන ගහගෙන විසදගන්න බැහැ ඒ අයට.

Last edited: