සිංහල වෙදකම , දේශීය වෛද්‍ය ක්‍රම කියන්නෙ සංස්කෘතියේ අංගයක්. එය භුක්ති විඳීමේ අයිතිය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක්. කවුරුන් හෝ එය මොනම අවස්ථාවකදී හෝ එය අවහිර කරනවා නම් එය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.
මේකෙ වැදගත්කමක් තියෙනවාද ?
ඒවා සංස්කෘතියෙ ඒවා නෙවි.බොරු කීමේ නිදහස , රැවටීමේ නිදහස ................![]()
තොපි සංස්කෘතික බොරුනෙ කියන්නෙ ,ගොං පකාඒවා සංස්කෘතියෙ ඒවා නෙවි.
බොරුව සංස්කෘතියේ එකක් නෙවි නේ.තොපි සංස්කෘතික බොරුනෙ කියන්නෙ ,ගොං පකා![]()
ඕවා පෙන්නලා බේරෙන්න හම්බවෙන්නෙ නෑ උඹට![]()
සිංහල වෙදකම , දේශීය වෛද්‍ය ක්‍රම කියන්නෙ සංස්කෘතියේ අංගයක්. එය භුක්ති විඳීමේ අයිතිය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක්. කවුරුන් හෝ එය මොනම අවස්ථාවකදී හෝ එය අවහිර කරනවා නම් එය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.
මේකෙ වැදගත්කමක් තියෙනවාද ?
ඔය කියපු එකක් වත් සංස්කෘතිකාංග නෙවි.ඕවා පෙන්නලා බේරෙන්න හම්බවෙන්නෙ නෑ උඹට
භාෂණයේ නිදහස කියලා මනුස්සයෙක්ට අපහාස කරලා තිබ්බොත් නඩුවක්
පොලීසියට වෘත්තීය සමිති පිහිටවන්න තහනම්. එතකොට?
මුස්ලිම් මිනිස්සුන්ගෙ සංස්කෘතික අංගයක් තමයි වෙන ආගම්වල මිනිස්සු අහුඋනාම උන් ආගමට එන්නෙ නැත්තං කපන එක හරි මරන එක හරි. සංස්කෘතිය පිලිපදින්න කියල එහෙම කරන්න පුලුවන්ද?
යෑම් ඊම් නිදහස කියල උඹට අධිආරක්ෂිත කලාපයකට හරි තහනම් කරපු පාරක හරි යන්න පුලුවන්ද
අන්න ඒ වගේ තමා. උඹ සංස්කෘතිය පිටින් දාල නිරෝධායන නීති කඩනවනම් උඹ කරන්නෙ වැරැද්දක්
උඹ වගේ ගෝතකරුම තව විස්සක් තිහක් හිටියනං ඇති මේක ඉන්දියාව වගේ වෙන්න
මම අ යන්නෙ ඉඳන් ඒ යන්නට කිව්වෙඔය කියපු එකක් වත් සංස්කෘතිකාංග නෙවි.
ඒ එකක් වත් සංස්කෘති නෙවෙයි.මම අ යන්නෙ ඉඳන් ඒ යන්නට කිව්වෙ
ඊ එකට විතරක් මුස්ලිම් උදාහරනේ ගන්ඩ
ස්ලාම් කියන්නේ සංස්කෘතියක් කියල දන්නෙ නැති බබකේද බං උඹඒ එකක් වත් සංස්කෘති නෙවෙයි.

ඔව්ස්ලාම් කියන්නේ සංස්කෘතියක් කියල දන්නෙ නැති බබකේද බං උඹ![]()
