එළකිරි නීති විශාරදයින්ට ඇරයුමක්

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    100787551_3159139664133079_7555621967936618496_n.jpg

    සිංහල වෙදකම , දේශීය වෛද්‍ය ක්‍රම කියන්නෙ සංස්කෘතියේ අංගයක්. එය භුක්ති විඳීමේ අයිතිය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක්. කවුරුන් හෝ එය මොනම අවස්ථාවකදී හෝ එය අවහිර කරනවා නම් එය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.

    මේකෙ වැදගත්කමක් තියෙනවාද ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    100787551_3159139664133079_7555621967936618496_n.jpg

    සිංහල වෙදකම , දේශීය වෛද්‍ය ක්‍රම කියන්නෙ සංස්කෘතියේ අංගයක්. එය භුක්ති විඳීමේ අයිතිය පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකමක්. කවුරුන් හෝ එය මොනම අවස්ථාවකදී හෝ එය අවහිර කරනවා නම් එය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමක්.

    මේකෙ වැදගත්කමක් තියෙනවාද ?
    ඕවා පෙන්නලා බේරෙන්න හම්බවෙන්නෙ නෑ උඹට

    භාෂණයේ නිදහස කියලා මනුස්සයෙක්ට අපහාස කරලා තිබ්බොත් නඩුවක්

    පොලීසියට වෘත්තීය සමිති පිහිටවන්න තහනම්. එතකොට?

    මුස්ලිම් මිනිස්සුන්ගෙ සංස්කෘතික අංගයක් තමයි වෙන ආගම්වල මිනිස්සු අහුඋනාම උන් ආගමට එන්නෙ නැත්තං කපන එක හරි මරන එක හරි. සංස්කෘතිය පිලිපදින්න කියල එහෙම කරන්න පුලුවන්ද?

    යෑම් ඊම් නිදහස කියල උඹට අධිආරක්ෂිත කලාපයකට හරි තහනම් කරපු පාරක හරි යන්න පුලුවන්ද

    අන්න ඒ වගේ තමා. උඹ සංස්කෘතිය පිටින් දාල නිරෝධායන නීති කඩනවනම් උඹ කරන්නෙ වැරැද්දක්

    උඹ වගේ ගෝතකරුම තව විස්සක් තිහක් හිටියනං ඇති මේක ඉන්දියාව වගේ වෙන්න
     
    ඔය කියපු එකක් වත් සංස්කෘතිකාංග නෙවි.