එළකිරි පවු පොත.......
එකම වෙලාවේ ත්රෙඩ් දෙකක් අරින්න හිතුවා .........
මේක තමයි එළකිරි පවු පොත.......
උබළ කරපු, සහබාගීවුන, මැරෙනකොටත් මතක්වෙයි කියල හිතෙන, සිත් සසළවෙන පවුකාර වැඩ අනික් අයට නොකරන්න, හිතින් දුක් නොවිද කාටත් කියලා හිතේ බර අඩුකරගන්න මෙතන සදහන්කරන්න.......
පිනක් කරොත් මෙතැනට.......
http://www.elakiri.com/forum/showthread.php?t=1810740

Last edited:
....... පන තියෙනවා ඒත් දුවාගන්න තැනක් හිතාගන්න බැරිව. මගේ පවුකාරකමට මට හැමදේම හොදට හොයලා බලන්න ඕන උවමනාවක් තියෙනවා. මීයව නැට්ටෙන් අල්ලලා එලියට උස්සන් ගියාමයි දැක්කේ සිංහලු.......... සතාගේ ඇස් දෙක ලා කිරිපාට වෙලා දෙයක් පේන් නැති ගානට

මේ මතක හැටියට මියෝන්ට වුන අන්තිම දේ.
මරන්න උවමනාවක් තිබුන් නෑ ඒත් අතට පොල්කටු හැන්දක් ද කොහෙද සෙට්වෙලා පොඩි සොට් එකක් දුන්නා කරුමෙටම සෙට්ටපෝච්චි.........
නහයෙන් ලේ ටිකක් ගියා එච්චරයි. ඌවත් පෙට්ටියට දාල කෑමත් දාලා දවස් දෙක තුනක් ඉන්න දීල මී අම්මා හොදවුන ගමන් වත්තටම නිදහස්කලා.........
කාලයක් යනකන් හැන්දෑ වරුවේ උන් එක පේලියට අම්මගේ පස්සේ යනවා දකිනවා
අග රවුම් බුලට් වලට තුවාල වෙන්නෙ නැතුවැති මේකේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බ එකෙක්