එළකිරි පවු පොත.......

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    මේක ඇත්තටම හොදයි. :)තමන් අතින් වැරුද්දක්වු නා කියලා හරි පිලිගන්න පුලුවන්කමක් තියෙන එක.:yes: ඒත් ඒ දේවල් තමන් අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව වුන ඒවා.:( ගොඩක් කට්ටිය ඒවා නැවත නැවත කරන්නේ නෑ.:baffled: ඉතින් ඒවා අමතකර කරන්න. ඒවා මතක් කරන්න කරන්න අපිට අපි ගැනම කළකිරෙනවා.:oo::no: දැන් ඉදන්වත් හොද වැඩ කරන්න. :yes:කරපු වැරදි පොඩි තරමකින් හරි අඩු අඩු කරගන්න. :):)

    ආ... තව එකක්, මේක නම් මගේ අදහසක් විතරයි.;) තමන් කරපු වැරදි විතරක් දාලා යන්න. අනුන් කරපුවා read කරන්න එපා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මාත් ඕක කිව්වේ හෙන බයෙන් බන් වෙන කව්රුත් ඕව කරලා නැතිව ඇති කියලා .මම හුනෝ මරල නැහැ මම හිතන්නේ ඒ කාලේ අපේ ගෙදර හුනෝ වැඩිය හිටියේ නැහැ .තව මම කරපු පව් වැඩක් තමා බන් ඉටි මලු ,ෂොපින් කෝට්ටක එල්ලලා පත්තු කරලා කඩි ,ලොකු කුඹින්ගේ ඇඟට ඒවගෙන් වැක් කෙරෙන දියර ගින්දරත් එක්කම වට්ටපු එක ඒ වෙලාවට උන් පුපුරනවා පට පට ගාල ඒවා නම් පට්ට පව් වැඩ බන් දැන් තමා තේරෙන්නේ .
    මමත් අපේ කොල්ලටත් මොන සතෙක් වත් මරන්න දෙන්නේ නැහැ .අපි කරපු වැඩ වලින් කාලක් වත් කරන්න හම්බෙන්නේ නැහැ දැන් පොඩි උන්ට

    සතුටුයි පුටා උබ ගැන. උබට කවුරු නැතත් මං ඉන්නවා. මං ඕක කරලා තියෙනවා කුණු පුච්චනකොට කුනුගොඩේ ඉන්න දිමියන්ට.:baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේක ඇත්තටම හොදයි. :)තමන් අතින් වැරුද්දක්වු නා කියලා හරි පිලිගන්න පුලුවන්කමක් තියෙන එක.:yes: ඒත් ඒ දේවල් තමන් අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව වුන ඒවා.:( ගොඩක් කට්ටිය ඒවා නැවත නැවත කරන්නේ නෑ.:baffled: ඉතින් ඒවා අමතකර කරන්න. ඒවා මතක් කරන්න කරන්න අපිට අපි ගැනම කළකිරෙනවා.:oo::no: දැන් ඉදන්වත් හොද වැඩ කරන්න. :yes:කරපු වැරදි පොඩි තරමකින් හරි අඩු අඩු කරගන්න. :):)

    ආ... තව එකක්, මේක නම් මගේ අදහසක් විතරයි.;) තමන් කරපු වැරදි විතරක් දාලා යන්න. අනුන් කරපුවා read කරන්න එපා.

    හිත් දූශ්ය වෙනවා:)
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සතුටුයි පුටා උබ ගැන. උබට කවුරු නැතත් මං ඉන්නවා. මං ඕක කරලා තියෙනවා කුණු පුච්චනකොට කුනුගොඩේ ඉන්න දිමියන්ට.:baffled:

    තව මගේ හපන්කම් ගොඩක් තියේ බන් ටික ටික දාන්නම් ඕව මතක් වෙන කොටත් දුකය් ඉතින් .ආපහු නම් කරන්නේ නැහැ ඒත් මියෝ එහෙම දැක්කම දැන් උනත් නෙලන්න හිතෙනවා
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    මම මොට්ට සොරි යන කාලේ හැමදාම ඉද ගත්තේ කෙල්ලෙක් ලග..:love:එක දවසක් මම එද්දී..වෙන එකෙක් එතන ඉදගෙන හිටියා..:growl:ඒ නිසා මම ලග තිබ්බ හැන්ද අරගෙන දුන්නා උගේ ඔලුවට...ටෝක් ගෑවා...:rolleyes:උ අඩාගෙන ගියා..ඒකට මට තාම අප්සට්!:(
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නොකියයුතු එකක් විතරක් කියනවා. :dull: ඔෆිස් එක තිබුනේ අධි ආරක්‍ෂිත කලාපේ. ඔෆිස් එකේ රූෆ් ටොප් එකට ගියාම රජතුමා සෝට පිටිං ඉන්නවත් පේනවා. එකපාරටම ඔෆිස් එකේ සෙක්ෂන් එකකට මැනේජර් කෙනෙක් ආව....... උගේ හැසිරීම අවුල්. වයස30ක 35ක දෙමළ ඩයල් එකක්. අධි ආරක්ෂිතේ අරූ කිසි අවුලක් නැතිව කොම්පැනි අයිඩි එක පෙන්නලා වාහනෙන් එනවා. මම අයි ටී එකේ හින්දා මගෙත් එක්ක ෆිට් උනා. උගේ මේල් එන්නැති අනංමනං ඔක්කොම මට කියන්න ගත්තා. මූ මැනේජර් වුනාට ආශ්‍රය කලේ දෙතුදෙනෙක් විතරයි. කෝකටත් කියලා කම්පැනි මේල් බොක්ස් චෙක් කරා කිසි අවුලක් සැකයක් තිබුන් නෑ........:dull: ඉන්ටනෙට් හිස්ට්‍රි ලෝග්ස් වල යාහූ මේල්, ජී මේල්, ටැමිල් සයිට්ස් වලට ඇක්සස් කරලා තිබුන. පාස්වර්ඩ් හොයන් ජී මේල්, යාහූ මේල් චෙක් කරාම දෙමළ ඊ මේල්, සඥා භාෂා, සහිත ගොඩක් ඊ මේල් දකින්න ලැබුණා. කිසිදෙයක් නොතේරුණත් සියල්ල ප්‍රින්ට් කරන් ඊමේල් ලෝගින්ස් එක්කම අදුනන ලොකු මහත්තයෙක්ට අතටම බාරදුන්. පහුවදා වැඩ ඉවරවෙලා 9ට විතර ඔෆිස් එකෙන් එලියට බහිද්දී මනේජර්ගේ ගෙදරින් ඇවිත් බුවා ගෙදර ඇවිත් නෑ කියලා. පහුවදා උදේ බොඩි එක කැළණි ගං ඉවුරේ තිබිලහම්බෙලා. කතාව මිට වඩා ගෙනියන්න බෑ. ආරංචි විදියට රජතුමාට ගෙදරටම ඇවිත් සොට් එක දෙන්න ඉදලා තියෙන්නේ..........
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ජින්තුවා;22063649 said:
    බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල. :(

    මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.

    :(:(:( bonna epa. bawana karanna
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජින්තුවා;22063649 said:
    බැල්ලියෙක්ට පොල්ලකින් ගැහුව, කෑගහගෙන වැනිවැනි දුවගෙන ගියා. මාත් පස්සෙන් ගියා තව පාරක් ගහන්න. හොයාගෙන ගිහින් බලනකොට පැටව් 5 දෙනෙක් ළඟ වැටිලා හිටිය, එතකොටත් පැටව් කිරි බොනව, බැල්ලි මැරිල. :(

    මම ජීවිතේ බොන්න පටන් ගත්තෙ එදා, අදටත් මට මැවිල පේනව ඒ ගහපු වෙලාවෙ ඒකි මගේ දිහා බලපු හැටි. මැරෙනකන් මට අමතක කරන්න බැරි එකම දේ එක.

    මොන පොල්ලකිංද බං එහෙම පොලු පාරක් වැදුන කියල මැරෙනවද ? :oo:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පොලු කිව්වට යකෝ!මුන් නෙලන්න ඇත්තේ මෝල් ගස් වලින්!:baffled:

    කේන්තියට අහු උනු එකෙන් දෙනවනේ බන් ඒ වෙලාවට
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මොන පොල්ලකිංද බං එහෙම පොලු පාරක් වැදුන කියල මැරෙනවද ? :oo:

    ow, ballo maranawa dekala nedda nagara sabawen? ess deka meddata eka parak dunnama merenawa bn.. mam 2 wasare iddi dekka ballo 10k witara ehema maranawa ape iskole hitapu..
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    මම මොට්ට සොරි යන කාලේ හැමදාම ඉද ගත්තේ කෙල්ලෙක් ලග..:love:එක දවසක් මම එද්දී..වෙන එකෙක් එතන ඉදගෙන හිටියා..:growl:ඒ නිසා මම ලග තිබ්බ හැන්ද අරගෙන දුන්නා උගේ ඔලුවට...ටෝක් ගෑවා...:rolleyes:උ අඩාගෙන ගියා..ඒකට මට තාම අප්සට්!:(

    :rofl:a kaleth hena peniya wage...
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කේන්තියට අහු උනු එකෙන් දෙනවනේ බන් ඒ වෙලාවට

    :rofl:මමනම් තාම,බල්ලොන්ට පොලු වලින් ගහලා නැහැ....සේරප්පුවෙන් නම්...එලවනවා!:rolleyes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    පව් නැගල යනවා වගේ. කට්ටිය රස කර කර උජාරුවෙන් කරපු පව් කියනවා.

    හ්ම්ම්.. මහා ලොකු පව් නං නැහැ. කැරපොත්තන්ට morteen ගහල තියෙනවා. මදුරුවෝ සැහෙන්න රැකට් එකෙන් නෙලලා තියෙනවා. මී ගුල් වලට රතින්ග්න්ඥ දාල පත්තු කරලට් තියෙනවා:rolleyes:

    කරලා තියෙන ලොකුම පව් වැඩේ ඉතින් දේශපාලුවන්ට චන්දෙ දීපු එක තමයි.
     
    Last edited:

    Mr Bump

    Member
    Oct 26, 2015
    435
    104
    0
    බර ගානක් වෙබ් සයිට් ,Gmail,Facebook හැක් කරලා තියනව. :(:(
    කැල්ල සෙට් උනාට පස්සේ බණ අහන්න ගත්ත ,ඔක්කොම නැවැත්තුව
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    AL karan karala iwara wenakanma godak pau weda una mcn, Puruwe pinakata Budu piyanange darmaya hamba una. :love:

    Eda idan weradi weda atha arinna puluwan una pinwathuni. :yes:

    Wedagath wenne api athin wecha weradi walin padam iganagena ewa mathak nokara pin katayuthu kiremath pin mathak kireemath.

    Karapu akusal mathak kireemath akusal wedeemata hethuwak bawa unwahanse desana kala.

    Mehema Tread 1k open karapu 1ka watinawa mcn :love:
    එත් මැරෙන මොහොතේ පිනක් පඩිසන් දුන්නොත් සුගති ගාමිත් පවක් පඩිසන් දුන්නොත් දුගතිගාමිත් වෙනවා කියලා කියලා තියනවනේ ..
    කල පව් වලට අපායෙන් බේරිය හැකි එකම ක්‍රමය සෝතාපන්න පලයවත් ලැබීම කියලා උන් වහන්සේ දේශනා කරලා තියනවා නේද ?:baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පව් නැගල යනවා වගේ. කට්ටිය රස කර කර උජාරුවෙන් කරපු පව් කියනවා.

    හ්ම්ම්.. මහා ලොකු පව් නං නැහැ. කැරපොත්තන්ට morteen ගහල තියෙනවා. මදුරුවෝ සැහෙන්න රැකට් එකෙන් නෙලලා තියෙනවා. මී ගුල් වලට රතින්ග්න්ඥ දාල පත්තු කරලට් තියෙනවා:rolleyes:

    කරලා තියෙන ලොකුම පව් වැඩේ ඉතින් දේශපාලුවන්ට චන්දෙ දීපු එක තමයි.
    ඇයි මගෙ පොඩි උන් දෙන්න බය කරපු එක.........:baffled: