මේක ඇත්තටම හොදයි.
තමන් අතින් වැරුද්දක්වු නා කියලා හරි පිලිගන්න පුලුවන්කමක් තියෙන එක.
ඒත් ඒ දේවල් තමන් අතින් දැනුවත්ව හෝ නොදැනුවත්ව වුන ඒවා.
ගොඩක් කට්ටිය ඒවා නැවත නැවත කරන්නේ නෑ.
ඉතින් ඒවා අමතකර කරන්න. ඒවා මතක් කරන්න කරන්න අපිට අපි ගැනම කළකිරෙනවා.
දැන් ඉදන්වත් හොද වැඩ කරන්න.
කරපු වැරදි පොඩි තරමකින් හරි අඩු අඩු කරගන්න. 

ආ... තව එකක්, මේක නම් මගේ අදහසක් විතරයි.
තමන් කරපු වැරදි විතරක් දාලා යන්න. අනුන් කරපුවා read කරන්න එපා.

එක දවසක් මම එද්දී..වෙන එකෙක් එතන ඉදගෙන හිටියා..
ඒ නිසා මම ලග තිබ්බ හැන්ද අරගෙන දුන්නා උගේ ඔලුවට...ටෝක් ගෑවා...
උ අඩාගෙන ගියා..ඒකට මට තාම අප්සට්!
ඔෆිස් එක තිබුනේ අධි ආරක්ෂිත කලාපේ. ඔෆිස් එකේ රූෆ් ටොප් එකට ගියාම රජතුමා සෝට පිටිං ඉන්නවත් පේනවා. එකපාරටම ඔෆිස් එකේ සෙක්ෂන් එකකට මැනේජර් කෙනෙක් ආව....... උගේ හැසිරීම අවුල්. වයස30ක 35ක දෙමළ ඩයල් එකක්. අධි ආරක්ෂිතේ අරූ කිසි අවුලක් නැතිව කොම්පැනි අයිඩි එක පෙන්නලා වාහනෙන් එනවා. මම අයි ටී එකේ හින්දා මගෙත් එක්ක ෆිට් උනා. උගේ මේල් එන්නැති අනංමනං ඔක්කොම මට කියන්න ගත්තා. මූ මැනේජර් වුනාට ආශ්රය කලේ දෙතුදෙනෙක් විතරයි. කෝකටත් කියලා කම්පැනි මේල් බොක්ස් චෙක් කරා කිසි අවුලක් සැකයක් තිබුන් නෑ........
a kaleth hena peniya wage...