Agree
පව් කරනවා තමයි.
නමුත් හිතේ තමයි හැම පවක්ම තියෙන්නේ.
සතෙක් මැරුවත් ඒක පවක් කියල ඒක මතක් කර කර හිටියොත් ඉතින් ඒ දේ effect එක වැඩියි. කර්මය කියල එන්නෙත් ඒක
අලියෙක් මරන එකෙයි, මදුරුවෙක් මරණ එකෙයි පව් දෙක සමාන නැහැ කියනවනේ.
මීයෝ මැරුවෙත් ඉතින් කරන්න බැරි තැන තමයි මරන්නේ. මොකද මුන් ගෙවල් වල පාවිච්චි කරන විදුලි උපකරණ, වාහන වල වයර් එහෙම කාල පස්සේ අපිට හරි කරදරයක්. මොකෝ උන් ඇවිල්ල අපිට මේවා රෙපෙයාර් කරන්න සල්ලි දීල යන්නේ නැහැනේ. අපි මහන්සි වෙලා හොයපු සල්ලි වලින් ගත්ත දේවල් අපි ආරක්ෂා කරගන්න එපැයි ඒක කොයි සතාටත් පොදුයි. ඉතින් කරන්න බැරි තැන තමා මේ වගේ දේවල් කරන්නේ කියල ඉතින් මරන්නේ. වෙන option එකක් තිබුනොත් ඒ option එකට නොගිහින් ඉන්නේ නැහැ.
මීයෝ වගේ සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න පුස් පැටියෙක් ඇති කරහන් බන්
උට හොඳට කන්න දියණ
උ එතකොට මීයෝ අල්ලන්න යන්නෙත් නෑ
උට අල්ලන්න ඕන වුනත් කම්මැලියි වැඩේට
මීයොත් බයේ එන්නේ නෑ
ගොඩක් ගෙවල් වල සත්තු බෝ වෙන්නේ (මීයෝ වගේ) උන්ට ජීවත් වෙන්න places හදල දීපුවාම අපිම
හරියට වතුර එක් තැන් වෙන්න ඉඩ දීල ඒවායේ මදුරුවෝ බෝ වෙන්ව වගේ.
ස්වබාවික ක්‍රම හා අවස්තාවන් නැති කිරීම තමා හොඳම ක්‍රමය.
එකට සමහර දේවල් කැප කරන්න වෙනවා
කෘතීම දේවල් ගොඩක් ඒවා තවකාලික විසඳුම් විතරයි .


වෙන නම් සත්තු මරලා නෑ - රිලවුන්ට වෙඩි තියන්න එයා රයිෆල් එකක් ගන්න හිතාගෙන ඉන්නව තාම ගත්තෙ නෑ කොහොමත් ඒකෙන් උන් මැරෙන්නෙ නෑනෙ 






