එළකිරි පවු පොත.......

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Agree :dull:

පව් කරනවා තමයි.
නමුත් හිතේ තමයි හැම පවක්ම තියෙන්නේ.

සතෙක් මැරුවත් ඒක පවක් කියල ඒක මතක් කර කර හිටියොත් ඉතින් ඒ දේ effect එක වැඩියි. කර්මය කියල එන්නෙත් ඒක
අලියෙක් මරන එකෙයි, මදුරුවෙක් මරණ එකෙයි පව් දෙක සමාන නැහැ කියනවනේ.

මීයෝ මැරුවෙත් ඉතින් කරන්න බැරි තැන තමයි මරන්නේ. මොකද මුන් ගෙවල් වල පාවිච්චි කරන විදුලි උපකරණ, වාහන වල වයර් එහෙම කාල පස්සේ අපිට හරි කරදරයක්. මොකෝ උන් ඇවිල්ල අපිට මේවා රෙපෙයාර් කරන්න සල්ලි දීල යන්නේ නැහැනේ. අපි මහන්සි වෙලා හොයපු සල්ලි වලින් ගත්ත දේවල් අපි ආරක්ෂා කරගන්න එපැයි ඒක කොයි සතාටත් පොදුයි. ඉතින් කරන්න බැරි තැන තමා මේ වගේ දේවල් කරන්නේ කියල ඉතින් මරන්නේ. වෙන option එකක් තිබුනොත් ඒ option එකට නොගිහින් ඉන්නේ නැහැ.

මීයෝ වගේ සත්තුන්ගෙන් ආරක්ෂා වෙන්න පුස් පැටියෙක් ඇති කරහන් බන්
උට හොඳට කන්න දියණ
උ එතකොට මීයෝ අල්ලන්න යන්නෙත් නෑ
උට අල්ලන්න ඕන වුනත් කම්මැලියි වැඩේට
මීයොත් බයේ එන්නේ නෑ

ගොඩක් ගෙවල් වල සත්තු බෝ වෙන්නේ (මීයෝ වගේ) උන්ට ජීවත් වෙන්න places හදල දීපුවාම අපිම
හරියට වතුර එක් තැන් වෙන්න ඉඩ දීල ඒවායේ මදුරුවෝ බෝ වෙන්ව වගේ.

ස්වබාවික ක්‍රම හා අවස්තාවන් නැති කිරීම තමා හොඳම ක්‍රමය.

එකට සමහර දේවල් කැප කරන්න වෙනවා
කෘතීම දේවල් ගොඩක් ඒවා තවකාලික විසඳුම් විතරයි .
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
Owwa api kalisame chuu daaganna kale karapuwa bn. Mosquito bat eken easy death ekak labenne. Oya polthrl case eken un vidola marenawa

ඊට වඩා හොඳ නැද්ද වත්තේ පිටියේ කුණු රොඩු පුච්චල් දාලා මදුරුවෝ හැදෙන්න ඉඩ තැන් සුද්ද පවිත්‍ර කරලා දාලා
හවස් වෙනකොට මදුරුතලා,කොහොඹ,කජු ලෙලි etc වගේ දෙයක් දාල හොඳට දුම් එන්න ගිනිගොඩක් ගහලා
ගේ ඇතුලෙත් මදුරුවෝ නම් කට්ට්කුමන්ජල් හරි සුවඳ දුම් කුඩු හරි දාලා හැම තැනටම අල්ලන එක
නිදගනිද්දී නෙට් එක ඇතුලේ බුද්යන්වා
 
Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,925
    2
    54,612
    113

    මේක ඇහුවම මටත් හිතුණා රැකට් එකක් ගන්න :dull: මෙච්චර කට්ටක් කන්න බෑ මදුරුවෙක් හින්ද :no:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    uba kari paw karayek ne Linda :angry:
    මේ පොඩිකාලේ ටැස්ටින් පාරක් දීලා වැරදිලා වෙච්ච දේට උබ මට පවුකාරය කියනවනං ඩයිනමයිට් දාල මාළු අල්ලන උන්ට උබ මොකක්ද කියන්නේ ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මේක ඇහුවම මටත් හිතුණා රැකට් එකක් ගන්න :dull: මෙච්චර කට්ටක් කන්න බෑ මදුරුවෙක් හින්ද :no:

    ආන්න මිනිස්සුන්ගේ කම්ම්ලිකම කර අරින එක හින්දා තව කවුරුහරි ඩෙංගු හරි වෙන මොන ලෙඩක් හරි (මදුරුවන්ගෙන් බෝවෙන) හදාගන්නවා

    කොලරොඩු හැමදාම පුච්චන්න එකතු වෙන්නේ නෑ
    හවසට දුම් ටිකක් ගේ ඇතුලට ඇල්ලුවා කියල අවුලක්ම නෑ
    බුදු පානට අල්ලන ගමන් තව ටිකක් කුඩු ටිකක් දල එහෙම්මම ගෙටත් අල්ලන්න පුලුවන්
    මදුරුතලා හෝ වෙන දේවල් එළියේ පුච්චන්න ඕනෙත් නෑ නැත්තනම්

    නෙට් එකක් දාන් බුදියන්න කම්මැලියි නම් වියන් ඇඳක් හදග්නින් /නැත්නම් ගනින්
    එකේ ඇතුලට ගිහින් නෙට් එක පල්ලෙහට දැම්මම නෙට් එක යට ක්රන්න හදන්න දේකුත් නැහැ
    නෙට් එක ඔලුවේ පටලවෙන්නෙත් නැහැ
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!

    පූසො දෙන්නෙක් ගෙනල්ල මීයෙක් කැරපොත්තෙක් දැක්ක ගමන් එකෙක් ගෙනත් අතාරින එක තමයි පවකට කියල කරල තියෙන්නෙ :yes: වෙන නම් සත්තු මරලා නෑ - රිලවුන්ට වෙඩි තියන්න එයා රයිෆල් එකක් ගන්න හිතාගෙන ඉන්නව තාම ගත්තෙ නෑ කොහොමත් ඒකෙන් උන් මැරෙන්නෙ නෑනෙ

    ඒ පව් වැඩෙ කරන්න එපා පුතී:(:no::baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,925
    2
    54,612
    113
    ඒ පව් වැඩෙ කරන්න එපා පුතී:(:no::baffled:

    එහෙනං එළවන්න විදියක් කියා දියන් :growl:

    රතිඥ්ඥා හරියන්නෙ නෑ
    අහස් කූරු හරියන්නෙ නෑ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉස්කෝලේ ඒලෙවල් කරන කාලේ ඉන්ටවල් එකට බත් කනකොට කපුටෝ වගේනේ කන්නේ මේ බත් එක ඇරියා මේ වාෂ්ප උනා.:baffled: පන්තියේ හිටියා ඇග පත තියෙන පෙරේත වේසාවෙක් ඌ බත් එකක් ඇරියොත් බිත්තරේ, මාළු කෑල්ල පටගාල කටේ ඔබාගන්නවා. උගේ බත් එකට කෙලගහගන්නවා අනික් උන් කයි කියලා. ඕකව පන්තියටම තිත්ත වෙලා තිබුනේ.
    කුප්ප මොලෙන් කල්පනාකරා......බඩයන්න සොට් එක දුන්නොත් මූ තවත් කන්න එන නිසා අදුනන ෆාමසියක ෆිට් එකෙක්ට කියලා බොග ගල්වෙන්න බෙහෙත් අරං ඇවිත් බිත්තරේකට දාල බත් මුල බැදන් ගියා......... එදත් ඇරපු ගමන් අරූ වීරයා වගේ බිත්තරේ ගිල්ලා පිංවතුනි එක කරලට කරල් දෙකක්ම කලවං කරලා තිබුනේ පහුවදා අරූ පුක මූනෙ තියං ආවේ. වැඩිය කන්නන් පිරියක් තිබුනෙත් නෑ ,ඊට පහුවෙනිදා ඉස්කෝලේ ආවේ නෑ හවස සුලොජී ක්ලාස් ආව, මන් අහුව මොකෝ ඉස්කෝලේ ආවේ නැත්තේ කියලා , අරූ කියපි බලපන් බං බොග යන් නෑ ටොයිලට් ගිහිං හැදී මිටකින් කූරූ ගගා බෙටි එලියට අදිනවා :baffled:බෙටි කොමොඩ් එකට වැටෙන්නෙත් කොන්ක්රීට් ගල් වැටෙන සද්දෙට කියලා.:baffled: පස්සෙන් පහුවෙලා ඌ හොද ළමයෙක් උනා. හැබැයි දැනටත් කාඩ් එක කොන්ක්රීට්
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මට සෑහෙන්ඩ හිතට වදදෙන පව්කාර දේ තමයි මට ගොඩාක් ආදරෙන් හිටිය කෙල්ලව මම අතෑරල දැම්ම. ඒ නිසා දැන් මට ආයෙ කිසි කෙල්ලෙක් ගැන ආදරයක් හිතෙන් නෑ. :(

    නොදැන කරපු දේවල් නම් පව් වෙන් නෑ නෙ. නොදැන නම් ගෙම්බො, හූනො, කැරපොත්තො හිටං දොරට අහු වෙලා පුපුරල තියෙනව. හාංකවිසියක්වත් දන්නෙ නෑ පුපුරන සද්දෙ ඇහෙනකම්. :sorry:

    දෙයකට ස්වාමින්වහන්සෙ නමක් ලඟ දිවුරුවා. ඒක කරගන්න බැරි වුනා. මේකත් හෙනට හිතට වද දෙන දෙයක් මට.

    පොඩි කාලෙ මවුන්ටන් බයිසිකල් වල ලගේජ් එකේ ගෝනි බැඳගෙන ඒකට ගල් ගෙඩි පුරෝලා මල්ලිල එක්ක ගමේ ඉන්න දඩාවතේ යන බල්ලන්ට ගල් ගගහ ගම පුරාම ඉන්න බල්ලොන්ව එලෙව්වා. :(

    එකෙක්ගෙ තේ එකකට ලුණු දැම්මා. :sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඊට වඩා හොඳ නැද්ද වත්තේ පිටියේ කුණු රොඩු පුච්චල් දාලා මදුරුවෝ හැදෙන්න ඉඩ තැන් සුද්ද පවිත්‍ර කරලා දාලා
    හවස් වෙනකොට මදුරුතලා,කොහොඹ,කජු ලෙලි etc වගේ දෙයක් දාල හොඳට දුම් එන්න ගිනිගොඩක් ගහලා
    ගේ ඇතුලෙත් මදුරුවෝ නම් කට්ට්කුමන්ජල් හරි සුවඳ දුම් කුඩු හරි දාලා හැම තැනටම අල්ලන එක
    නිදගනිද්දී නෙට් එක ඇතුලේ බුද්යන්වා

    Owwa inhale karsna eka hoda ne bn. Lungs walata hoda ne. Oya sudda pavithre kala. Eth maduruwo allapu wathu walin bowela unwa vitgarak kanne na ne.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මට අදටත් පූසො ඇලජික්...මහ ජරා සත්තු..පොඩි කාලේ නිදාගෙන ඉන්නකොට පූසෙක් ඇවිල්ලා මගේ ඇඳේ නිදි.දුන්නා ශොට් එකක් දොරෙන් එළියට යන්න..දුකක් නම් නෑ හැබැයි... :)
    මගේ පවු සමාකරගන්න වෙන්නැති - රෙප් එව්වේ..
    ස්තූතියි:baffled::baffled:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    pissu hedenawa oi meke inne ahinakayo tikakne karapu lokuma paw,

    miyo merima,
    maduruwo merima
    ballanta gesima,
    gembo merima,
    pusanta gehima

    :rofl::rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    pissu hedenawa oi meke inne ahinakayo tikakne karapu lokuma paw,

    miyo merima,
    maduruwo merima
    ballanta gesima,
    gembo merima,
    pusanta gehima

    :rofl::rofl::rofl:
    උඹට තෙරෙන්නැද්ද මිනිහෝ ලෝක සොභාවය...

    වැල යන අතටයි මැස්ස ගහන්න ඕනේ...
    හැමෝම කියන ලෙව්ල් එකෙ පවු වැඩ කියන්න තියෙන්නෙ...
    ලොකු පවු කවුරුහරි පටන් අරන් හැමෝම එයාට රිප්ලයි කරනකොට මේකෙ පව් කාරයෝ පිනුම් ගහයි:baffled::baffled::baffled:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මට සෑහෙන්ඩ හිතට වදදෙන පව්කාර දේ තමයි මට ගොඩාක් ආදරෙන් හිටිය කෙල්ලව මම අතෑරල දැම්ම. ඒ නිසා දැන් මට ආයෙ කිසි කෙල්ලෙක් ගැන ආදරයක් හිතෙන් නෑ. :(

    නොදැන කරපු දේවල් නම් පව් වෙන් නෑ නෙ. නොදැන නම් ගෙම්බො, හූනො, කැරපොත්තො හිටං දොරට අහු වෙලා පුපුරල තියෙනව. හාංකවිසියක්වත් දන්නෙ නෑ පුපුරන සද්දෙ ඇහෙනකම්. :sorry:

    දෙයකට ස්වාමින්වහන්සෙ නමක් ලඟ දිවුරුවා. ඒක කරගන්න බැරි වුනා. මේකත් හෙනට හිතට වද දෙන දෙයක් මට.

    පොඩි කාලෙ මවුන්ටන් බයිසිකල් වල ලගේජ් එකේ ගෝනි බැඳගෙන ඒකට ගල් ගෙඩි පුරෝලා මල්ලිල එක්ක ගමේ ඉන්න දඩාවතේ යන බල්ලන්ට ගල් ගගහ ගම පුරාම ඉන්න බල්ලොන්ව එලෙව්වා. :(

    එකෙක්ගෙ තේ එකකට ලුණු දැම්මා. :sorry:
    ට හිකෙන පව් ඔයි මේවා:rofl:
     
    :rofl: