ඉන්න අයට අමතරව මමත් ටිකක් එකතු කරන්නම්....
@imhotep මම නම් කිරියේ දකින සිරාම මීටරේ. අනිවා සම්මානයක් දෙන්න ඕනේ
@Kalegana පට්ට ඉතිහාස මාමා
@Solo Rider පට්ට ට්රැවල් මාමා
@PHBhagya පට්ටම ටෙක් නැන්දා
![]()
![]()
![]()
තව මතක අය නම් කරන යන්න. ඔයා නිතරම මේකේ ඉන්න නිසා ඔයාට මීටර් කට්ටිය.