එළකිරි ප්‍රණාම සම්මාන

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    @kandahar @Mr.Curious @neyohk @sarika406 @1sam @Truth Hurts @siri_ayya @stasia @hancok @Boole @Draco Malfoy @CLAYFACE @Dr.Amdan @Sandy_Fdo @Nucleardeath @lapaman @Kodiya97 @Candid-B @shenat @Miami-Vice @rukshrulz @RandomGuy @Bunji Kuraki @Son Goku @supun_sg @nalin0001 @kevin_levin @malakadss @Amith0424 @king solomon @emoji diaries @emoboy @Nanosudha @kukkubaba98 @imhotep @jhnnwp @Asmodeus @visalbro @CloudX64 @Hyaenidae @redux @Smartm @ @ThisaraMalintha @EKGuest @baba-chuti @NaiRobi @Heshan Daminda @Dotex @Brandy2020 @sumane20 @Tricle_Buwa @Geshi95 @Hasistranger @Rukaef @kavindu84 @sawyer sweeten @Honey Bunch @banda065 @Ozone4 @animation @Jack_Sparrow @Jim_Moriarty @thushana @jamiezue @sumane20 @chinmak @2osama @Hamu mahaththaya1 @Amila llll @Ameesha2 @olu bakka @CorD SaC @vj3660 @signshop @chatura_CN @Bitter Truth @chirantha19890821 @chami2015 @HKavinda @dilann @narihashan @Nidarshana_k @RottenCOLT @iworld @SHEHAN_GIWANTHA @ACHIK @LZP1992 @Aruna119 @buddikagayan @allrights @hasithayad @kinkon @Yosemite Sam @Lakshan-Seram @aneasarayana @Schrodinger Cat @MARADANA1 @helayalk @Alexb @Ryan08 @dmtx @warwickuni @RealityOfX @Dubairox @luk3r @Yakka putha @Challenger SRT8 @Error365! @Ashan052 @EnIgma001 @JohnSnow @sakilla @Dailco @TonyMontana83 @SIC @pavithra_uk @War Fighter @Rahula Kasun @neo7x

    උබලගේත් අදහස් තියනව නම් කියපන්. මේ ලිස්ට් එකෙත් ඉන්නවා හරිනම් අවොර්ඩ් දෙන්න ඕන අය.
    Mage namath mention kalata thanks 😍
     
    • Love
    Reactions: Dead Cupid and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    @Geshi95 akkatai !
    @Rapunzel003 me cute kello dennata mage vote ek
    blake shelton honey GIF
     
    • Like
    Reactions: NRTG

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සම්මාන දෙනවට වඩා අපි කවුරුහරි ලියන ත්‍රෙඩ් එකකට අඩුමතරමෙ බම්ප් එකක් හරි දාලා යන එක වටිනවා. සම්මානවලට වඩා අපි මහන්සිවෙලා ලියන දෙයක් වැඩි දෙනෙක් කියවන එක තමයි අපිට ලබන්න පුළුවන් ලොකුම සතුට. :yes::) මගේ Astronomy ත්‍රෙඩ්වලට සමහර වෙලාවට පැය ගාණක් යනකම් අඩුම තරමෙ බම්ප් එකක්වත් එන්නෙ නැති වෙලාවල් තියෙනවා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529

    සමහරු ප්‍රශ්නයකට උත්තරයක් දෙන කෙනාට වත් රිඇක්ෂන් එකක් දාන්නෙ නෑ, ප්‍රශ්නෙ අහපු එකාවත්
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සමහරු ප්‍රශ්නයකට උත්තරයක් දෙන කෙනාට වත් රිඇක්ෂන් එකක් දාන්නෙ නෑ.
    රියැක්ෂන් නැතිවුණත් කමක් නෑ සහෝ. බම්ප් එකක්වත් දානවන් තමයි ගොඩක්ම වටින්නෙ. ඔය හින්දා අපි ලියන හුගක් ත්‍රෙඩ් යටට යනවා, කුණුහරුප ත්‍රෙඩ් උඩට එනවා. ඉතින් ඒ විෂය ගැන උනන්දුවෙන් බලන කෙනෙක්ටවත් බලන්න වෙන්නෙ නෑ.
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    සම්මාන දෙනවට වඩා අපි කවුරුහරි ලියන ත්‍රෙඩ් එකකට අඩුමතරමෙ බම්ප් එකක් හරි දාලා යන එක වටිනවා. සම්මානවලට වඩා අපි මහන්සිවෙලා ලියන දෙයක් වැඩි දෙනෙක් කියවන එක තමයි අපිට ලබන්න පුළුවන් ලොකුම සතුට. :yes::) මගේ Astronomy ත්‍රෙඩ්වලට සමහර වෙලාවට පැය ගාණක් යනකම් අඩුම තරමෙ බම්ප් එකක්වත් එන්නෙ නැති වෙලාවල් තියෙනවා.
    එහෙනම් සම්මාන එපාද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    එහෙනම් සම්මාන එපාද?
    ගෙදරකට ගියාම තේ එකක් උනත් අහපු ගමන් එපා තමා කියන්නෙ මගෙත් නම මෙන්ශන් කරල තිබ්බ දෙන එකක් දීපන්. පාන් කාලක්වත් ගන්න බැරියෑ
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    ගෙදරකට ගියාම තේ එකක් උනත් අහපු ගමන් එපා තමා කියන්නෙ මගෙත් නම මෙන්ශන් කරල තිබ්බ දෙන එකක් දීපන්. පාන් කාලක්වත් ගන්න බැරියෑ
    අඩුම ගානේ කොත්තුවකටවත් කිට්ටු කරගත්තොත්...... :P
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    ගෙදරකට ගියාම තේ එකක් උනත් අහපු ගමන් එපා තමා කියන්නෙ මගෙත් නම මෙන්ශන් කරල තිබ්බ දෙන එකක් දීපන්. පාන් කාලක්වත් ගන්න බැරියෑ
    උඹට ඉතින් සම්මාන දුන්නත් නැතත් මේකේ හොද එකෙක් කියල දන්නවා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,363
    6,529
    113
    ගෙදරකට ගියාම තේ එකක් උනත් අහපු ගමන් එපා තමා කියන්නෙ මගෙත් නම මෙන්ශන් කරල තිබ්බ දෙන එකක් දීපන්. පාන් කාලක්වත් ගන්න බැරියෑ
    ගන්දෝ නොගන්දෝ කියලා සිතුණි මට.....
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    what are the prizes.
    තෑගි නැ. නම්බු නාම තමයි වටින්නේ තෑගි වලට වඩා.

    තෑගි ඉල්ලලා කරදරෙන් බේරෙන්නම බැරි උනොත් රුපියල් 1000 ගානේ දෙනවා පළමු තුන් දෙනාට නයට.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    තෑගි නැ. නම්බු නාම තමයි වටින්නේ තෑගි වලට වඩා.

    තෑගි ඉල්ලලා කරදරෙන් බේරෙන්නම බැරි උනොත් රුපියල් 1000 ගානේ දෙනවා පළමු තුන් දෙනාට නයට.
    දෙවියන්ගේ පිහිටෙන් දහවෙනියා වෙන්න කියලා පඬුරක් අයින් කෙරුවා මේ දැන් :eek: