එළකිරි ප්‍රොෆයිල් නේම්ස් මිනින්ග් එක්ස්පෝස්

Lizard Squad

Well-known member
  • Jul 15, 2015
    589
    731
    93
    Colombo
    Lizard Squad - මම ඉස්සර Linux distros දාගෙන Computer Hacking ඉගෙනගත්තා, Lizard Squad කියන Hackers ලගේ Member කෙනෙක් වෙන්න තමයි ට්‍රයි එක තිබුනේ.

    ඒවුනාට ඒ නමත් දාගෙන Member කෙනෙක් උනේ Elakiri එකේ :lol:
     
    Last edited:

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    මගේ username එකේ තියෙන්නෙ ඉතින් මන් මේකෙ තාම ඉන්න හේතුව(Addiction)
    මාත් ආසම rap කරන් සෙට් එකක් තමා Drill team කියන්නෙ(හේතුව අනිත් කටිටිය වගේ beat එකට lyrics ලියන්නෙ නැතුව lyricsවලට beat හදන්නෙ උන් හින්ද)
    මම ඒගොල්ලොන්ගේ ආසම එක තමා
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    tpper une ub ayako mama newei. eka ubata pena heti , serios ganna epa ban.
    apo mama pora kiyala hituwe neha, mata penune uba pora wage wela mata talk dena seen ekak,
    mama danne neha kiuwa arenna mewa "" අපෝ මේ මොකෙක්ද. අඩුකුලේ රැපෙක් . මුං රැප් කාරයොද" uba athin dala kiyana ewa yako. ai ban mehema karanne mata.

    uba oya fake fake kiyanne mokakada ? mata account 2k thiyanwa kiyalada kiyanne??
    නෑ නෑ බං. උබට ගහන්න ලියපු එකක් නෙවි. මට නිකන් විශුවලයිස් උනා උබේ රිප්ලයි දෙකක් කියෝපු ගමන්. උබේ වෙන රිප්ලයිත් දැකල තියනව.ඒක තමයි ලිව්වෙ. එක එකාට පේන විදියනෙ. මම කිව්වෙ ඒකයි මට පේන විදිය කියල. මම කලින් පොඩි පැටන් ටිකක් දැකල තියනව උබේ රිප්ලයි. ඒකයි. ෆේක් කිව්වෙ අපි ඔක්කොම ඇනෝ නෙ ඉන්නෙ ඒකයි. එනිවේ පීස්.
     
    • Like
    Reactions: BornLord

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නෑ නෑ බං. උබට ගහන්න ලියපු එකක් නෙවි. මට නිකන් විශුවලයිස් උනා උබේ රිප්ලයි දෙකක් කියෝපු ගමන්. උබේ වෙන රිප්ලයිත් දැකල තියනව.ඒක තමයි ලිව්වෙ. එක එකාට පේන විදියනෙ. මම කිව්වෙ ඒකයි මට පේන විදිය කියල. මම කලින් පොඩි පැටන් ටිකක් දැකල තියනව උබේ රිප්ලයි. ඒකයි. ෆේක් කිව්වෙ අපි ඔක්කොම ඇනෝ නෙ ඉන්නෙ ඒකයි. එනිවේ පීස්.

    eka misak, ela
     
    • Like
    Reactions: BornLord

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,863
    113
    Colombo, Sri Lanka
    Uba ada beelada bn :lol:
    Cracking Up Lol GIF
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,960
    3,002
    113
    නමක් මතක් උනේ නැහැ මේ profile එකට දාන්න. ඒක හින්ද අනේමන්ද කියල දැම්මා. මොකද මේක දිගටම use කරන්න නෙවෙයි හැදුවේ. එත් දැන් මේක දිගටම use කරන්නේ. පරණ එකේ pw මතක නැහැ. :lol: