.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    poser_5.png
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    උඹත් පොඩි එකා වගේ නෙ :D තෙරුනිගේ නැතිවෙච්ච මල්ලි හොයල දීල කඳුළු පිහින්න ලැස්ති වෙමු, චන්දෙ ඉවරවෙන්න ලඟයි නෙ.

    ඒක අලුත් වීඩියෝ 1ක් ද මචන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹත් පොඩි එකා වගේ නෙ :D තෙරුනිගේ නැතිවෙච්ච මල්ලි හොයල දීල කඳුළු පිහින්න ලැස්ති වෙමු, චන්දෙ ඉවරවෙන්න ලඟයි නෙ.
    බලපන් මචන් මේ කහ එකේ කුපාඩියන්ගෙ වැඩ, ශික් ශික් මම නම් හිතුවෙ නෑ උන් ඒහෙම ඇති කියල, මහ කාමාතුරයො ටිකක්.
    :angry::angry:
    තෙරුනිගෙ කදුලු පිහල හිනා වෙලා ඉන්න විදිහ අපි උබලට බලාගන්ඩ සලස්වනව.

    :):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    චන්ද විමසීම අද රාත්‍රී 7 ට අවසන් වේ.

    රාත්‍රි 7 වෙන තුරු කාන්තා හින්සනයට අපි උපරිමෙයෙන් විරුද්ධ වන්නෙමු.

    WO68VBm.png

     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    තෝ බබා පාර්ට් දාන්නේ,දාන දෙයක් මෙතන දාපංකෝ..අඩුම ගානේ ඔය යැව්ව PM screenshot එකක් දාපන්කෝ? :frown:

    1st warning..තව දෙපාරයි බලන්නේ උබව රිපෝර්ට් කරනවා :)

    yes please:lol:
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සමාජවාදී පක්ෂේ ඉන්න උනුත් හරියට ජේවිපේ උන් වගේ. :rofl:
    ලොක්කන්ගෙයි, සොක්කන්ගෙයි බලාගෙන ගියාම වෙනසක් නෑ. සමාජවාදය රෙද්ද පල්ලෙන් බේරෙනවා.

    10501974_670677559683651_7049981400118918117_n.jpg

    මීඩියා වලට දෙන තවුසන්ඩ් ටෝක් වල හැටියට මම හිතන් හිටියේ අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තු යන්නේ , බුකියෙ පළ වුන පින්තූරයේ බාගෙට හදල තිබුණ ගේ පිටිපස්සේ නවත්වල තිබුණ කබල් බයික් එකෙන් කියලයි. බැලුවාම මේකට තිබිල තියෙන්නෙත් ලක්ෂ හැට හැත්තෑවක සුපිරි කැබ් එකක්නේ. මේවා කාගෙ සල්ලිද? නිර්ධන පන්තිය වෙනුවෙන් උඩුබුරන නිවට දේශපාලුවාගේ යථාර්ථය මෙන්න.


    https://www.cars.com/vehicledetail/detail/678388989/overview/

    2016TOS110007_1280_01.jpg



    ගන්නද ?:confused: $23000

    5J6RM4H99GL110280-1c.jpg



    ගන්නද ?:confused: $21600
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කාන්තා හිසනයට විරුද්ධව , නිරුවතට නොව සුචරිතයට චන්දය දුන් , අපගේ හිතවත් 350 සමාජිකයින්ට උත්තමාචාරය.

    :):):):):)

    WO68VBm.png

     
    Status
    Not open for further replies.