) එසේ නම් එම සේවය වහා එළි කළ යුතුය.... පිළිමයකට අවුරුදු 1000 ක් වුවත් උද්‍යානයක නොසෙල්වී සිටිය හැකිය... නමුදු එයින් සමාජයට වන යහපතක් නැත.... නමුදු එක් දිනක් හෝ සකී‍්‍රයව තම සමාජයේ උන්නතියට කටයුතු කර මිය යාම යෙහෙකි... බොල් පිළිම හා වැඩ කරන්නවුන් අතර වෙනස එය වේ...erozan said:මචන් මෙතනට ගිහින් ,
http://www.elakiri.com/forum/showthread.php?t=1764598
අපිට චන්දෙ දාන්ඩ පුලුවන්ද මචන්.
අපිට චන්දෙ දාපන් හොදේ.,
![]()
මන් ශ්‍රී ලාංකික චන්ද දායකයකු වශයෙන් ආඩම්බරයෙන් කියන වග නම්..මට වැඩියෙන්ම rep ලබාදෙන පක්ෂයට මාගේ වටිනා චන්දය ලබා දෙමි..රේප් ලබා දෙන විට පක්ෂයේ නම සදහන් කර රේප් ලබා දෙන්න...

අමතක නොකරන්න ශ්‍රී ලාංකීය දේශපාලනයේ ප්‍රතිපත්ති නොමැති බව![]()
rep wadiyen watinawanam, wenath pakshayak amatanna.
rep labaganeeen pasuwa
haritha peramune
prathipaththiyata keamati nam VOTE eka denna
සොහොන;20738518 said:Nugatun ka gasi - balan udu burai
Siyalu abiyoga mada nosali edriyata yamu sahodarayaruni
Pakshya gana watahimen gasu ek manapayak ho apa hata num manapa 1000 wada wati![]()
![]()
විවෘත අභියෝගයයි
(තප්පුලන නායකයන්ට පමණක් අදාල වේ)
මැතිවරණය ආරම්භ වූ දා සිට අද දක්වාම කිසිදු නායකෙයකුට මා පෞද්ගලිකව මඩ ගසා නැත... නමුදු චන්ද පොල ආරම්භ වූ තැන සිට ඇතැම් නායකයන් බිය වී තප්පුලන්නට පටන්ගෙන ඇත.... ඒ තප්පුලෑමෙන් පෙනී යන්නේ මා පිළිබදව ඔවුන් බියෙන් සිටින බවකි...
අපගේ මැතිවරණ කාර්යාලය ආරම්භ කර සැනින් Pathfinder_A2Z යනු කවරෙක්ද යන්න හදුන්වා දී ඇත.... ඔබ එය කියවා නැත්නම් එය පළමුව පහල ලින්ක් එක ඔස්සේ කියවා බලන්න...
මා එළකිරියට පැමිණ දින 120 ක් පමණ වන බව සැබෑවකි.... මාගේ පෝස්ට් ප්‍රමාණය 1000 කට අඩු බව ද සත්‍යයකි.... මොහොතක් පහත කරුණු දෙස බලන්න.
01. මා නිල් කොටු 11 පිරවූයේ දින 30 කිනි....
02. මේ වන විට පෝස්ට් ප්‍රමාණය 1000 කට අඩු වූවත් මාගේ රෙප් පවර් 05 කි. ඒ රෙප් අතර පෝස්ට් 1000 ක් වෙනුවෙන් ලබා දෙන රෙප්වත් වසරක කාලය සදහා රෙප්වත් අඩංගු වී නැත... ඒ සියල්ලම මා වෙත ලැබී ඇත්තේ මා දමා ඇති ත්‍රෙඞ්වල ගුණාත්මක භාවය උදෙසාය.
03. මා මෙම මැතිවරණයේ පැරණි හා නව සියලූම බුද්ධිමත් සාමාජිකයින් අතර ජනපි‍්‍රය වී ඇත්තේ මා එළකිරිය වෙනුවෙන් ලබා දී ඇති දේවල්වල පවතින ගුණාත්මක තත්වය නිසාය.
මා ඔබට කරන අභියෝගය මෙයයි.... ඔබ එළකිරියේ සිටි මේ තරම් දිගු කාලය තුළ එළකිරියට මා මෙන් සේවයක් කර ඇත්ද...? (ඉද හිට බෝතලයකට සෙට් වීම නොසැලකේ) එසේ නම් එම සේවය වහා එළි කළ යුතුය.... පිළිමයකට අවුරුදු 1000 ක් වුවත් උද්‍යානයක නොසෙල්වී සිටිය හැකිය... නමුදු එයින් සමාජයට වන යහපතක් නැත.... නමුදු එක් දිනක් හෝ සකී‍්‍රයව තම සමාජයේ උන්නතියට කටයුතු කර මිය යාම යෙහෙකි... බොල් පිළිම හා වැඩ කරන්නවුන් අතර වෙනස එය වේ...
ඔබලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලින් එළකිරියේ උන්නතියට, සාමාජික උන්නතියට, එළකිරියේ ගුණාත්මක භාවය උදෙසා ලබා දී ඇත්තේ මොනවා ද? මම අභියෝග කරමි..... වීදුරු ගෙවල්වල සිට බලකොටු වලට ගල් නොගසන්න... ප්‍රතිප්‍රහාරය දරුණු විය හැකිය....
අපගේ ප්‍රතිපත්ති ප්‍රකාශය : http://www.elakiri.com/forum/showthread.php?t=1764418

කහ පක්ශ නායකාගේ චන්ද අයිතිය ලබා දෙනු. දුශිත මැ.කො සහ සහචර ගොලයන් පන්නමු.
![]()
අමතක නොකරන්න ශ්‍රී ලාංකීය දේශපාලනයේ ප්‍රතිපත්ති නොමැති බව