ewa danne na api nam yanawa parliment![]()
Ela ela. Elakiriyata wadak karana unwa daaganilla dinana pakshen. Kabbo daganne natuwa.

ewa danne na api nam yanawa parliment![]()

බෝනස් මොනවත් නෑ ගන්න චන්ද අනුව තමා ආසන දෙන්නේ. ආසන ගාන අපි 21ට අඩුකරේ සාමාජිකයෝ අඩු නිසා. සාමාජිකයෝ වැඩියෙන් ඉන්නවනං අපිට පාර්ලිමේන්තුවේ ආසන ගානත් වැඩිකරන්න පුළුවන්.
Dinana pilata bonus aasana denawada?
Ehema unoth aduwen chanda ganna paksha walata dena aasana gaana adu wenawada?
Jathika laistuwa wage ekakuth tiyenawada?![]()
උබල වොටින්ග් එකෙන් කරන පලවෙනි පාර. අපි අවු6ක් කලා.මේ කියන්නේ නෙගටිව් රෙප් තියන අයගේ චන්ද ගන්න එපා කියලද ?![]()
චන්දෙකදී එහෙම කරන්න බෑනෙ නේද, මනුස්සයාගේ හොඳ නරක චන්දෙ දෙන්න සුදුසු හෝ නුසුදුසුකමක් වෙන්නේ නෑනෙ. එළකිරියේ සාමාජිකයෙක්නං එයාටත් චන්දෙ දෙන්න අයිතියක් තියෙනව.![]()
එල එල මම චන්දෙ දාන්නෙ නෑ. ඔය නීතිය වෙනස් උනේ නැත්නම් 
mehemai, mulu gana 20n bedala ithuru eka dinana pilata.samanyen ehemai


දැනට මුළු ආසන 21න්,
නිල් - 9
කහ - 6
කොළ - 3
රතු - 3


දැනට මුළු ආසන 21න්,
නිල් - 9
කහ - 6
කොළ - 3
රතු - 3

ඔකෙ දැන්ට නිල් පැත්තර 11 කියල හිතා ගනින්කො රතු 3න් දෙකක් අපිට
![]()

Kohoma hari ape naayakayawa wath Parliament ekata yawaganna one![]()

Kohoma hari Sohona wa Parliament ekata ganin ban![]()
Ehema puluwanda ban?![]()
එහෙම පුලුවන් ජනතා පරමාධිපත්යය ඔය දෙකයි පනහෙ නායකයට වඩා බලවත්. මම ඉන්නව අනිව උබව නායකය කරල තමා නතර කරන්නෙ.
![]()
"ජනතා පරමාධිපත්යය"
Respect!!!
Sirawatama umbalage lokka ko ban? Saddayak baddayak nane?
උබල වොටින්ග් එකෙන් කරන පලවෙනි පාර. අපි අවු6ක් කලා.එල එල මම චන්දෙ දාන්නෙ නෑ. ඔය නීතිය වෙනස් උනේ නැත්නම්
![]()