.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    image.jpg

     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    බෝනස් මොනවත් නෑ ගන්න චන්ද අනුව තමා ආසන දෙන්නේ. ආසන ගාන අපි 21ට අඩුකරේ සාමාජිකයෝ අඩු නිසා. සාමාජිකයෝ වැඩියෙන් ඉන්නවනං අපිට පාර්ලිමේන්තුවේ ආසන ගානත් වැඩිකරන්න පුළුවන්.

    Wadiyenma chanda ganna pakshe naayakaya agamathi wenawa neda?

    Passe janadipathi waranayakuth tiyenawada?
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha
    මේ කියන්නේ නෙගටිව් රෙප් තියන අයගේ චන්ද ගන්න එපා කියලද ?:oo:

    චන්දෙකදී එහෙම කරන්න බෑනෙ නේද, මනුස්සයාගේ හොඳ නරක චන්දෙ දෙන්න සුදුසු හෝ නුසුදුසුකමක් වෙන්නේ නෑනෙ. එළකිරියේ සාමාජිකයෙක්නං එයාටත් චන්දෙ දෙන්න අයිතියක් තියෙනව. :yes:
    උබල වොටින්ග් එකෙන් කරන පලවෙනි පාර. අපි අවු6ක් කලා. :cool: එල එල මම චන්දෙ දාන්නෙ නෑ. ඔය නීතිය වෙනස් උනේ නැත්නම් :no:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැනට මුළු ආසන 21න්,

    නිල් - 9
    කහ - 6
    කොළ - 3
    රතු - 3
    ඔකෙ දැන්ට නිල් පැත්තර 11 කියල හිතා ගනින්කො රතු 3න් දෙකක් අපිට :)
    :)

    b903e17b29.png

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Kohoma hari Sohona wa Parliament ekata ganin ban :lol:
    ඔය කුහකයව කනත්තට තල්ලු කරනව, උබ හොද එකා උවට අපි සප් කරල රතු පැත්තෙන් උබව ගන්නව මචන්.

    b903e17b29.png

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ehema puluwanda ban?:shocked:
    එහෙම පුලුවන් ජනතා පරමාධිපත්යය ඔය දෙකයි පනහෙ නායකයට වඩා බලවත්. මම ඉන්නව අනිව උබව නායකය කරල තමා නතර කරන්නෙ.

    b903e17b29.png

     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    එහෙම පුලුවන් ජනතා පරමාධිපත්යය ඔය දෙකයි පනහෙ නායකයට වඩා බලවත්. මම ඉන්නව අනිව උබව නායකය කරල තමා නතර කරන්නෙ.

    b903e17b29.png


    "ජනතා පරමාධිපත්යය"

    Respect!!!

    Sirawatama umbalage lokka ko ban? Saddayak baddayak nane?
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබල වොටින්ග් එකෙන් කරන පලවෙනි පාර. අපි අවු6ක් කලා. :cool: එල එල මම චන්දෙ දාන්නෙ නෑ. ඔය නීතිය වෙනස් උනේ නැත්නම් :no:

    පොස්ට් 100 නැති මාස තුනක් පරණ නැති අයගේ චන්ද ඔක්කොම අයින් කරනව. තව විශේෂයෙන් ෆේක් කියල බැලුවම කෙලින්ම පේන අයගේ ඒවත් අයින් කරනව. අර මානසික ආබාධ තියෙන අයගේ ගොඩට වැටෙනව ඔය කියන එළකිරියේ පිස්සු කෙලින අය.

    ඒ ඇර රතු උන පලියටම චන්දෙ දෙන්න එපා කියන්න අපිට බෑ. එතන තියෙන්නේ තනිකර වර්ණවාදය නෙ. අකවුන්ට් එක බලල තීරණය කරන්න ඕනේ.

    අනික එළකිරියේ සිය ගානක් හොඳ අය සෙට් වෙලා චන්දෙ දෙනකොට ඔය අතරේ එක එකරතුපාට මනුස්සයෙක් හිටිය කියල චන්දෙ නොදී ඉන්න එපා.
     
    Status
    Not open for further replies.