.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පෝස්ට් 1000 නෙවේද? :eek:

    පොස්ට් 1000ක් බලනවා ....මැකෝ මේ මොකෝ :dull::dull:

    ජොසී;20740687 said:
    ඒක විචල්‍යක් මචං. කොයි වෙලාවෙ ආය වෙනස් වෙයිද කියන්න බෑ. :lol:

    1000 කරොත් සෑහෙන චන්ද ගානක් අයින් කරන්න වෙනව, අනික ගොඩක් පරණ අය ඉන්නව පොස්ට් 1000 නැති. ඒ හින්ද එක බින්දුවක් කැපුවා :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සැම එළකිරි වැසියෙක්ම එක හා සමානව සලකන එකම පක්ෂය

    ජාති බේද , ආගම් බෙද නොමැත ....ඔබත් ඒ මතයනම් අපි හා අත්වැල් බැඳගන්න

    eaMYMP8.png
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සැම එළකිරි වැසියෙක්ම එක හා සමානව සලකන එකම පක්ෂය

    ජාති බේද , ආගම් බෙද නොමැත ....ඔබත් ඒ මතයනම් අපි හා අත්වැල් බැඳගන්න

    eaMYMP8.png

    එ පාර අපෙ දැක්මත් මූ අරගෙන:lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1000 කරොත් සෑහෙන චන්ද ගානක් අයින් කරන්න වෙනව, අනික ගොඩක් පරණ අය ඉන්නව පොස්ට් 1000 නැති. ඒ හින්ද එක බින්දුවක් කැපුවා :D

    වැරදි ...එහෙම වෙනස් කිරීම හෙලා දකිනවා ....fake වලින් පුළුවන් කියලා දාපන් එහෙනම් ...පරණ fake යකෝ ඒවා :lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    1000 කරොත් සෑහෙන චන්ද ගානක් අයින් කරන්න වෙනව, අනික ගොඩක් පරණ අය ඉන්නව පොස්ට් 1000 නැති. ඒ හින්ද එක බින්දුවක් කැපුවා :D

    A kiyanne 3 months or 100+ posts... onna heta ude wena katha ba... ehema wunoth election dept. Eken weather dept. Maru karanawa apita balaya kabunoth...:frown:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විශේෂ රුක් රෝපණ වැඩසටහන
    එළකිරියේ බහුතරයකට ඇති රෙප් හිඟාකෑමට සිදුව ඇත්තේ හුදෙක් එලකිරියේ ආර්තිකයේ ප්‍රශ්නයක් නිසාම නොවන බවත්,හොඳ වැඩ වලට ලැබිය යුතු ප්‍රති උපකාරය නොලැබීමයි.

    හරිත පෙරමුණ මගින් මෙයට විසඳුමක් ලෙස ඔබ විසින් පැලයක් සිටුවන ඡායා රුපයක් දර්ශනය කල විට සාමාජික ම්ණ්ඩල වල රෙප් ඔබට ලබෙන ලෙස වැඩසටහනක් හඳුන්වා දෙනු ලැබේ. රෙප් හිඟමන අවසන් කරන පරිසරයට හිතැති - හරිත පෙරමුණේ යෝජනාවකි.
    ;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සැම එළකිරි වැසියෙක්ම එක හා සමානව සලකන එකම පක්ෂය

    ජාති බේද , ආගම් බෙද නොමැත ....ඔබත් ඒ මතයනම් අපි හා අත්වැල් බැඳගන්න

    eaMYMP8.png

    :cool::cool::cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    A kiyanne 3 months or 100+ posts... onna heta ude wena katha ba... ehema wunoth election dept. Eken weather dept. Maru karanawa apita balaya kabunoth...:frown:

    අන්න හරි එහෙනම් කොටු ගැනවත් තියෙන්න ඕනි ..උඹේ වගේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක නං සෑහෙන්න වටිනව...මොකද අනාතයො සෑහෙන්න ඉන්නව එළකිරියේ.....ලොල්ස්....

    දැනටමත් කරගෙන යන වැඩ පිළිවෙලක් අයියා.....අලුතෙන් කරන්න තියෙන්නේ ..එක එලකිරියට ලින්ක් කරන එක ....දැනට ළමයි 13කට මාපියන් හොයලා දීලා තියෙනවා දුෂ්කර පළාත් වල ....වැලිකන්දේ DS එක්ක වැඩේ කරන්නේ
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එළකිරි රේඩියෝ ජනතා කරණයට ලක් කිරීමට බලධාරීන්ට බල කිරීමට ..අපට සහයෝගය දෙන්න

    එළකිරි සමාජ සේවා ව්‍යපෘති සැම මසකම

    එළකිරි කැපකරු මාපිය ක්‍රමයක් හදුන්වාදීම

    නිර්නාමිකව අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තහවුරු කරන එකම පක්ෂය

    එළකිරි රැකියා බැංකුව .......

    විවධ රැකියා අබර්තු දැන්වීම් එකම ත්‍රෙඩ් එකක් තුලින්

    අපිව ජයග්‍රහණය කරවා සැම මසකම හොදම එළකිරි ත්‍රෙඩ් එක වෙනුවෙන් රුපියල් 500-1000 රිලෝඩ් දිනා දීමේ වරම් හිමි කරගන්න

    eaMYMP8.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    A kiyanne 3 months or 100+ posts... onna heta ude wena katha ba... ehema wunoth election dept. Eken weather dept. Maru karanawa apita balaya kabunoth...:frown:

    මාස 3 + Post 100. or නෙවෙයි and :yes: ප්‍රධාන කොමසාරිස්තුමා ආවම ආය වෙනස් උනොත් කියන්නං ;)

    මොකට මාරු කරත් කමක් නෑ ආණ්ඩුවව හම්බුනොත් අපේ පඩිය පොඩ්ඩක් වැඩි කරන්න, ප්ලේන්ටියක්වත් නැතුව මේ මැතිවරණ රාජකාරි කරන්නෙ. :(
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එ පාර අපෙ දැක්මත් මූ අරගෙන:lol::lol::lol:
    ඉශ්‍රායලෙයි, ගාසා තීරෙයි සේරගෙම තියන ප්‍රතිපත්ති දානවා මූ. එකකිං හරි ඡන්දයක් එයි කියලා. ඒත්, තාම ලාස්ට්. :lol:
     
    Status
    Not open for further replies.