පෝස්ට් 1000 නෙවේද?![]()
පොස්ට් 1000ක් බලනවා ....මැකෝ මේ මොකෝ![]()
ජොසී;20740687 said:ඒක විචල්‍යක් මචං. කොයි වෙලාවෙ ආය වෙනස් වෙයිද කියන්න බෑ.![]()

සැම එළකිරි වැසියෙක්ම එක හා සමානව සලකන එකම පක්ෂය
ජාති බේද , ආගම් බෙද නොමැත ....ඔබත් ඒ මතයනම් අපි හා අත්වැල් බැඳගන්න
![]()

1000 කරොත් සෑහෙන චන්ද ගානක් අයින් කරන්න වෙනව, අනික ගොඩක් පරණ අය ඉන්නව පොස්ට් 1000 නැති. ඒ හින්ද එක බින්දුවක් කැපුවා![]()

1000 කරොත් සෑහෙන චන්ද ගානක් අයින් කරන්න වෙනව, අනික ගොඩක් පරණ අය ඉන්නව පොස්ට් 1000 නැති. ඒ හින්ද එක බින්දුවක් කැපුවා![]()

එ පාර අපෙ දැක්මත් මූ අරගෙන![]()

සැම එළකිරි වැසියෙක්ම එක හා සමානව සලකන එකම පක්ෂය
ජාති බේද , ආගම් බෙද නොමැත ....ඔබත් ඒ මතයනම් අපි හා අත්වැල් බැඳගන්න
![]()

වැරදි ...එහෙම වෙනස් කිරීම හෙලා දකිනවා ....fake වලින් පුළුවන් කියලා දාපන් එහෙනම් ...පරණ fake යකෝ ඒවා![]()

මේක නං සෑහෙන්න වටිනව...මොකද අනාතයො සෑහෙන්න ඉන්නව එළකිරියේ.....ලොල්ස්....එළකිරි කැපකරු මාපිය ක්‍රමයක් හදුන්වාදීම
A kiyanne 3 months or 100+ posts... onna heta ude wena katha ba... ehema wunoth election dept. Eken weather dept. Maru karanawa apita balaya kabunoth...![]()
මේක නං සෑහෙන්න වටිනව...මොකද අනාතයො සෑහෙන්න ඉන්නව එළකිරියේ.....ලොල්ස්....
A kiyanne 3 months or 100+ posts... onna heta ude wena katha ba... ehema wunoth election dept. Eken weather dept. Maru karanawa apita balaya kabunoth...![]()

eeye register unath ?
එළකිරි රේඩියෝ ජනතා කරණයට ලක් කිරීමට බලධාරීන්ට බල කිරීමට ..අපට සහයෝගය දෙන්න
එළකිරි සමාජ සේවා ව්‍යපෘති සැම මසකම
එළකිරි කැපකරු මාපිය ක්‍රමයක් හදුන්වාදීම
නිර්නාමිකව අදහස් ප්‍රකශ කිරීමේ අයිතිය තහවුරු කරන එකම පක්ෂය
එළකිරි රැකියා බැංකුව .......
විවධ රැකියා අබර්තු දැන්වීම් එකම ත්‍රෙඩ් එකක් තුලින්
අපිව ජයග්‍රහණය කරවා සැම මසකම හොදම එළකිරි ත්‍රෙඩ් එක වෙනුවෙන් රුපියල් 500-1000 රිලෝඩ් දිනා දීමේ වරම් හිමි කරගන්න
A kiyanne 3 months or 100+ posts... onna heta ude wena katha ba... ehema wunoth election dept. Eken weather dept. Maru karanawa apita balaya kabunoth...![]()
ප්‍රධාන කොමසාරිස්තුමා ආවම ආය වෙනස් උනොත් කියන්නං 

ඉශ්‍රායලෙයි, ගාසා තීරෙයි සේරගෙම තියන ප්‍රතිපත්ති දානවා මූ. එකකිං හරි ඡන්දයක් එයි කියලා. ඒත්, තාම ලාස්ට්.එ පාර අපෙ දැක්මත් මූ අරගෙන![]()