.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    :rolleyes::rolleyes: මේ වගේ ප්‍රචාරණයේ දක්ෂ තරුණයෝ මුල් දවස්වලම මේ චන්ද ව්‍යාපාරයට සම්බන්ධ උනානං තත්වය සෑහෙන වෙනස් වෙන්න තිබ්බ :yes:

    සංවිධායක මඩුල්ලේ පවා හිත ගැස්සිලා යනව

    හිත ගැස්සෙනව කියන්නෙ ඊලඟට ඉතින් අත ගැස්සෙනව කියන එක තමයි

    mouth-whistle-smiley-emoticon.gif

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    :rolleyes::rolleyes: මේ වගේ ප්‍රචාරණයේ දක්ෂ තරුණයෝ මුල් දවස්වලම මේ චන්ද ව්‍යාපාරයට සම්බන්ධ උනානං තත්වය සෑහෙන වෙනස් වෙන්න තිබ්බ :yes:

    සංවිධායක මඩුල්ලේ පවා හිත ගැස්සිලා යනව
    obata thuthi,
    2015 kabe mathak wuna.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මට ප්‍රස්නයක් තියෙනව,ඉයෙ සොහොන කියුව අන්තිම ලයිස්තුවක් ගැන ඒ කියන්නෙ අන්තිම 10 දෙනා, එකෙදි වැඩ කරපු සාමාජිකයො කපල වෙන උන්ව දාන්ඩ ඉඩ තියෙනව, ඔනෙම පක්ශෙක්ට පොදුයි මොකක්ද තිරනය???

    b903e17b29.png

    Wada karapu unta chance eka denawa ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rolleyes::rolleyes: මේ වගේ ප්‍රචාරණයේ දක්ෂ තරුණයෝ මුල් දවස්වලම මේ චන්ද ව්‍යාපාරයට සම්බන්ධ උනානං තත්වය සෑහෙන වෙනස් වෙන්න තිබ්බ :yes:

    සංවිධායක මඩුල්ලේ පවා හිත ගැස්සිලා යනව

    මොන දක්ශ කමක්ද අපෙන් කොපි කරපුව.:P
    කොපි කල හැක සමකල නොහැක.:rofl:

    b903e17b29.png

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rolleyes::rolleyes: මේ වගේ ප්‍රචාරණයේ දක්ෂ තරුණයෝ මුල් දවස්වලම මේ චන්ද ව්‍යාපාරයට සම්බන්ධ උනානං තත්වය සෑහෙන වෙනස් වෙන්න තිබ්බ :yes:

    සංවිධායක මඩුල්ලේ පවා හිත ගැස්සිලා යනව

    even oppositions :P
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    chande onananan chande denna kalin salakanna ona dennam kasi walatai boru porondu walatai chande denu nolabe.:dull:chande dinnata passe eka eka ekage passe gihin wada watimata apata awashya thawak nomatha.:dull:

    mita madyasththa mathadari chanda dayakayo
     
    • Like
    Reactions: upulpdn

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට ප්‍රස්නයක් තියෙනව,ඉයෙ සොහොන කියුව අන්තිම ලයිස්තුවක් ගැන ඒ කියන්නෙ අන්තිම 10 දෙනා, එකෙදි වැඩ කරපු සාමාජිකයො කපල වෙන උන්ව දාන්ඩ ඉඩ තියෙනව, ඔනෙම පක්ශෙක්ට පොදුයි මොකක්ද තිරනය???

    කොහොමහරි ඉතින් පක්ෂේ නායකයා දෙන දහය තමා අපිට බාරගන්න වෙන්නෙ. පක්ෂ ඇතුලේ කැපිලි වලට ඉතින් අපිට කරන්න දෙයක් නෑ නෙ. :oo:

    මැකෝ තුමා ඔබ කොහිද ? උපදෙස් අවශ්‍යයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමහරි ඉතින් පක්ෂේ නායකයා දෙන දහය තමා අපිට බාරගන්න වෙන්නෙ. පක්ෂ ඇතුලේ කැපිලි වලට ඉතින් අපිට කරන්න දෙයක් නෑ නෙ. :oo:

    මැකෝ තුමා ඔබ කොහිද ? උපදෙස් අවශ්‍යයි.
    ඒක නම් එච්චර හොද දෙයක් නෙමේ පක්සය වෙනුවෙන් පොස්ටර් බැනර් දාන් දවස් 4ක් කට්ට කාල අන්තිමට ලයිස්තුවෙ නම හැලුනොත් මොකො වෙන්නෙ???? මේක ඔනෙම පක්ශයකට අදාලයි,
    b903e17b29.png

    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බලාගෙන ගියාම කිරිය තනිකර සත්තු වත්තක්,ඉන්නෙ සත්තු මරන් කන සිoහයො ලොල්, අපි විතරයි මනුස්සයන්ට ඉන්නෙ.:cool::cool:

    b903e17b29.png

    Status
    Not open for further replies.