මේ වගේ ප්රචාරණයේ දක්ෂ තරුණයෝ මුල් දවස්වලම මේ චන්ද ව්‍යාපාරයට සම්බන්ධ උනානං තත්වය සෑහෙන වෙනස් වෙන්න තිබ්බ
සංවිධායක මඩුල්ලේ පවා හිත ගැස්සිලා යනව
හිත ගැස්සෙනව කියන්නෙ ඊලඟට ඉතින් අත ගැස්සෙනව කියන එක තමයි






chande dinnata passe eka eka ekage passe gihin wada watimata apata awashya thawak nomatha.

