.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    ඇයි බන් මේ..??? කවුද මෙහෙම කරන්නේ....
    මම තාම ඡන්දෙ දාලත් නෑ...
    zolibG6.png


     
    • Like
    Reactions: erozan

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    chande onananan chande denna kalin salakanna ona dennam kasi walatai boru porondu walatai chande denu nolabe.:dull:chande dinnata passe eka eka ekage passe gihin wada watimata apata awashya thawak nomatha.:dull:

    mita madyasththa mathadari chanda dayakayo

    mekata hodatama redila reputh kapala :D:rofl: mata rata kanna thibba rep tika aparade:rolleyes: mun hadanne mara bale dala chande ganna:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වලන්ගු චන්දයක් කියල පිලිගන්ඩ පොස්ට් 200 ක් ඔනෙ නේද?? ඒ වගේම නායකයට වඩා පක්ශෙ ප්‍රමොට් කරල අන්තිමට නම කැපෙන කවුරු හරි උන්නොත් ඒක ගොඩක් අසාධාරනයි.

    අපි පෙනි ඉන්නෙ අසාධාරනයට ලක් වෙන ඔනෙම පක්ශයක ඔනෙම අපෙක්ශකයෙක් ගැන,දවස් 4ක් ඉදල ප්‍රමොට් කරල අන්තිම 10 නම නැත්තන් වැඩක් නැ මම හිතන්නෙ. ඔව මැකොල බලාගන්ඩ ඔනෙ අවනඩු.


    ඔව් පක්ශය වෙනුවෙන් දාපු පොස්ට් ගාන මැනින්ඩ ඔනෙ, වෙන තෙර්ඩ් ඔනෙ නැ, මෙකෙ මැන්නනම් ඇති, මොකද අපේ පක්ශය ගත්තොත් මේ තෙර්ඩ් එකෙන් පිට කිසිම තෙර්ඩ් එකක් දැම්මෙත් නැ වෙන කිසිම තෙර්ඩ් එකක් හයි ජැක් කරල අපේ බැනර් ගහලත් නැ.ඒක නිසා මේ තෙර්ඩ් එකේ පක්ශය වෙනුවෙන් දාල තියෙන පොස්ට් ගාන බැලුවනම් හරි. අර්බුදයක් හටගත්ත අවස්තාවකදි පමනක්.

    මේකනේ ඉතින්, පක්ෂෙට පෝස්ටර් බැනර් ගැහුව කියල එයා අපේක්ෂකයෙක් කරන්න කියල බල කරන්න බෑනේ. එහෙනං ගමේ පෝස්ටර් ගහන මිනිස්සු අද පාර්ලිමේන්තු ඉන්න ඕනේ. :yes: මගේ නං මතය ඒවා පක්ෂ ඇතුලේ විසඳගන්න ඕනේ ප්‍රශ්න, මැතිවරණ කොමිසමට ඕවට ඇඟිලි ගහන්න බෑ.

    කොහොම උනත් අසාධාරණයට ලක්වෙච්ච කෙනෙක් පැමිණිල්ලක් කරොත් මොකක්හරි සාධාරණයක් කරන්න මැදිහත්වෙන්න සලකල බලන්න පුළුවන්.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි බන් මේ..??? කවුද මෙහෙම කරන්නේ....
    මම තාම ඡන්දෙ දාලත් නෑ...

    ප්‍රචණ්ඩ ක්‍රියා :sorry: චන්දය දාන්න යන අතරමගදී බලහත්කාරකමක් කරන්න තැත් කරල වගේ.
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    Who Posted?
    Total Posts: 2,401
    User Name Posts
    upulpdn 281
    erozan 264
    SHEHAN_GIWANTHA 168
    LazyLizard 140
    Gasa84 124
    dd nalin 103
    blacktulip 101
    Pathfinder_A2Z 100
    සොහොන 73
    djnick 60
    sri D 60
    ShreddeR 59
    3rdEye 54
    HKavinda 46
    GTR3 44
    MihiCherub 34
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වලන්ගු චන්දයක් කියල පිලිගන්ඩ පොස්ට් 200 ක් ඔනෙ නේද?? ඒ වගේම නායකයට වඩා පක්ශෙ ප්‍රමොට් කරල අන්තිමට නම කැපෙන කවුරු හරි උන්නොත් ඒක ගොඩක් අසාධාරනයි.

    ගුනේ එරෝසන්ට අපේක්ෂක කම දෙන්න බෑ කියල :P:rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් මේ..??? කවුද මෙහෙම කරන්නේ....
    මම තාම ඡන්දෙ දාලත් නෑ...
    පිස්සො ඉන්නව බන් ගනන් ගන්ඩ එපා රෙප් දුන්න.
    b903e17b29.png

     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,959
    11,693
    113
    Who Posted?
    Total Posts: 2,401
    User Name Posts
    upulpdn 281
    erozan 264
    SHEHAN_GIWANTHA 168
    LazyLizard 140
    Gasa84 124
    dd nalin 103
    blacktulip 101
    Pathfinder_A2Z 100
    සොහොන 73
    djnick 60
    sri D 60
    ShreddeR 59
    3rdEye 54
    HKavinda 46
    GTR3 44
    MihiCherub 34

    mama 3 :D:D
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Who Posted?
    Total Posts: 2,401
    User Name Posts
    upulpdn 281
    erozan 264
    SHEHAN_GIWANTHA 168
    LazyLizard 140
    Gasa84 124
    dd nalin 103
    blacktulip 101
    Pathfinder_A2Z 100
    සොහොන 73
    djnick 60
    sri D 60
    ShreddeR 59
    3rdEye 54
    HKavinda 46
    GTR3 44
    MihiCherub 34

    මෙන්න මමත් ඉන්නව හතරට :D

    කොහොමද බන් ඕක බලන්නේ, මම දන්නේ නෑ නෙ :oo:
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ඇයි බන් මේ..??? කවුද මෙහෙම කරන්නේ....
    මම තාම ඡන්දෙ දාලත් නෑ...
    zolibG6.png



    තේරෙන්නේ නැද්ද බන්,දැන් උඹ නිල් පාටට දෙන්නේ නෑ.

    පොඩ්ඩක් කල්පනා කරපන්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Erozen onna umbe kollo tika aawegashili wela :rofl:
    අපේ උන්ගෙ වැඩක් නෙමේ, ඔය අනිත් පක්ශ වල ඉන්න මොකෙක් හරි අපතයෙක් බොහො විට කුහක සොහොනය = ගාසාගෙ වැඩක්.,

    b903e17b29.png

     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තේරෙන්නේ නැද්ද බන්,දැන් උඹ නිල් පාටට දෙන්නේ නෑ.

    පොඩ්ඩක් කල්පනා කරපන්
    :yes:ඔව් මචන් නිල් පාටට දෙයි කියල බය වෙලා දගලන කිහකයෙක්ගෙ වැඩක්.
     
    Status
    Not open for further replies.