.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    උඹලට ආණ්ඩුවක් පිහිටුවන්න බහුතරය කොහෙන්දැයි කියමු බලන්න....

    කොළ සාධකය ප්‍රධාන පක්ෂ දෙකටම තීරණාත්මකයි..... :rolleyes: :rolleyes: :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලට ආණ්ඩුවක් පිහිටුවන්න බහුතරය කොහෙන්දැයි කියමු බලන්න....
    බහුතරයක් ඔනෙ නැ ආණ්ඩුව පිහිටුවන්ඩ, එහෙම නිතියක් ලොවෙත් නැ.

    WO68VBm.png

     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බහුතරයක් ඔනෙ නැ ආණ්ඩුව පිහිටුවන්ඩ, එහෙම නිතියක් ලොවෙත් නැ.

    WO68VBm.png


    විපක්ෂය උඹලට වඩා වැඩි වුණහම උඹලගේ තීරණ කි‍්‍රයාත්මක කරන්න බෑනේ... උඹලා කාගෙත් එක්ක හරි සන්ධානගත වෙන්න ඕන....
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විපක්ෂය උඹලට වඩා වැඩි වුණහම උඹලගේ තීරණ කි‍්‍රයාත්මක කරන්න බෑනේ... උඹලා කාගෙත් එක්ක හරි සන්ධානගත වෙන්න ඕන....
    එහෙම එකක් නැ අපිට ඔනෙම දෙයක් කරන්ඩ පුලුවන් විපක්ශෙ ඉන්නෙත් අපේම උන්නෙ ඔකෙදි කිසිම ගැටලුවක් ඇති නොවේ,

    WO68VBm.png

     

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    පමා නොවී ඔබේ වටිනා මනාපය එළකිරි ජාතිහිතෛෂි පෙරමුණට ලබා දෙන්න

    thanks.png


    R9b13rT.png
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    ඔය කොහොම කවුරු ලීඩ් කරත් වැඩක් නෑ...
    මම රංගුවා එක්ක එකතු වෙලා මැතිවරණ ප්‍රතිඵල වෙනස් කරවනවා... කොම්පියුටර් ජිල්මාට්...

    කොට නිහාල් එලකිරිවාසීන්ගේ ජනාධීපති වෙන්න ඕනේ... එච්චරයි...
    එකෙන්ම..කොටා තමා ජනාදිපති වෙන්න ඕනේ.........
    උගෙන් බොහෝ දේ අපිට ඉගන ගන්න තියෙනවා:)
     
    Status
    Not open for further replies.