.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය

  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ezgif_2375408354.gif
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Breaking news !

    දින දෙකක් තිස්සේ ආසන හතරකට පමණක් උරුමකම් කී කොළ පක්ෂය මිට සුළු මොහොතකට පෙර ආසන පහේ සීමාව පසු කල බව මැතිවරණ කොමිසමේ නවතම ගණනය කිරීම් වලට අනුව දැකගත හැකි වේ. කෙසේ වෙතත් අවලංගු චන්ද ප්‍රමාණය නිවැරදිව ගණනය කර නොමැති නිසා මෙම ප්‍රතිපල සුළු වශයෙන් වෙනස් වීමට ඉඩ ඇත. :yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    Breaking news !

    දින දෙකක් තිස්සේ ආසන හතරකට පමණක් උරුමකම් කී කොළ පක්ෂය මිට සුළු මොහොතකට පෙර ආසන පහේ සීමාව පසු කල බව මැතිවරණ කොමිසමේ නවතම ගණනය කිරීම් වලට අනුව දැකගත හැකි වේ. කෙසේ වෙතත් අවලංගු චන්ද ප්‍රමාණය නිවැරදිව ගණනය කර නොමැති නිසා මෙම ප්‍රතිපල සුළු වශයෙන් වෙනස් වීමට ඉඩ ඇත. :yes:

    ඔහෝම බෑ මහත්තයෝ... නිල නොවන ඒවා වුණත් සම්පූර්ණ විස්තරේම දාන්න ඔ්න.... චිහ් චී චී පක්ෂපාතියි... :no:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Breaking news !

    දින දෙකක් තිස්සේ ආසන හතරකට පමණක් උරුමකම් කී කොළ පක්ෂය මිට සුළු මොහොතකට පෙර ආසන පහේ සීමාව පසු කල බව මැතිවරණ කොමිසමේ නවතම ගණනය කිරීම් වලට අනුව දැකගත හැකි වේ. කෙසේ වෙතත් අවලංගු චන්ද ප්‍රමාණය නිවැරදිව ගණනය කර නොමැති නිසා මෙම ප්‍රතිපල සුළු වශයෙන් වෙනස් වීමට ඉඩ ඇත. :yes:

    chanda neethi reethi kiyanna balanna walangu chanda balanna podi jilmart ekak atawala denna puluwanda balanna

    masa thunak parana wenna onada ?
     
    Status
    Not open for further replies.