.:: එළකිරි පාර්ලිමේන්තුව - Election ::.

ඔබගේ වටිනා මනාපය


  • Total voters
    913
  • Poll closed .
Status
Not open for further replies.

Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    poster.jpg
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ඔයි නික් පොන්නයෙක් වේවි හැමදාම fake කියන්නේ නැතුව..දැන් උබ දන්නවා කිව්වා එකවුන්ට් එක කියපන්

    ඔරිජිනල් එකෙන් ආවා නේද?
    ඔය නම් ගින්දර හලෝ :lol::lol::lol:
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,784
    113
    Gampaha
    පොන්න මහතාණෙනි! ඔබට ලැබුනු පීඑම් එක ගැන කණගාටුයි! පලමුවර දැන්වූ පසු නැවත එවූයේ නැත. කරුණාකර පුකෙන් කතාකිරීමෙන් වළකින්න! :P:P:P:P
    එලකිරියට ඇවිත් මාස තුනක් වත් නැති පොන්නයින්ට පීඑම් දාපු එක හෙලා දකිනව. :dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ජාතිහිතෛෂී වෙනවා කියන්නේ ගෑණුන්ගේ හෙළුව විකුණගෙන කන එකද?
    :(:(:(:(


    25iyikz.jpg
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    djnick යනු නපුස්සයෙක් කියලා අයිත පාරක් හැමෝමට තේරුණා..


    අයිත පාරක් අවසාන වතාවට කියන්නේ..මොකටද මචන් අපි දෙන්නා රන්ඩු වෙන්නේ...

    උබ ඔය දන්න,මගේ Original account එකක් තියෙනවා කියලා උබ දන්නවා නම් මෙතන කියලා දාපංකෝ...

    හරිම සරලනෙ...

    උබට කියන්න බැහැ කියන්නේ උබ කියන්නේ බොරු කියන එක නොවේද?

    උබට මේකේ නම හෝ නම් දාන්නත් බැරි නම්...ඊලග පාර උබව රිපෝර්ට් කරනවා අපහස කර ගමන් :):cool:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එතකොට ජාතිහිතෛෂී වෙනවා කියන්නේ ගෑණුන්ගේ හෙළුව විකුණගෙන කන එකද?
    :(:(:(:(



    උඹත් පොඩි එකා වගේ නෙ :D තෙරුනිගේ නැතිවෙච්ච මල්ලි හොයල දීල කඳුළු පිහින්න ලැස්ති වෙමු, චන්දෙ ඉවරවෙන්න ලඟයි නෙ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ජාතිහිතෛෂී වෙනවා කියන්නේ ගෑණුන්ගේ හෙළුව විකුණගෙන කන එකද?
    :(:(:(:(


    25iyikz.jpg
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔයි නික් පොන්නයෙක් වේවි හැමදාම fake කියන්නේ නැතුව..දැන් උබ දන්නවා කිව්වා එකවුන්ට් එක කියපන්

    ආවා pm බැලුවා
    ගියා
    කෝ මං එව්වා එකට reply:lol::lol:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    ආවා pm බැලුවා
    ගියා
    කෝ මං එව්වා එකට reply:lol::lol:

    තෝ බබා පාර්ට් දාන්නේ,දාන දෙයක් මෙතන දාපංකෝ..අඩුම ගානේ ඔය යැව්ව PM screenshot එකක් දාපන්කෝ? :frown:

    1st warning..තව දෙපාරයි බලන්නේ උබව රිපෝර්ට් කරනවා :)
     
    Status
    Not open for further replies.