.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    :yes::yes::yes: ඔව් මචන් හ්ම්ම් තව sport චැනල් එකකට permit ඕනි දින්නොත් :cool::cool:

    apo ehema be bn.eka cricket tour ekak dennam.neththam kegahanwa un tika.:cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මරුසිරා;20712155 said:
    කඩල කඩලේ වඩ වඩේ සීයට 4යි සීයට 4 යි ගන්න නෝනා ගන්න මාතියා අද හදපුවා ..:):lol:

    උඹල කඩ වැඩේ තියේද අයියේ
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මරුසිරා;20712155 said:
    කඩල කඩලේ වඩ වඩේ සීයට 4යි සීයට 4 යි ගන්න නෝනා ගන්න මාතියා අද හදපුවා ..:):lol:

    :cool::cool::cool: දෙන්න ඉස්සෝ වැඩේ 100 ක
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පත් කොරන්න කලින් නාම යෝජනා ගනින් ....:P:P


    කටුස්සා මලයා ..මෙන්න නාම යෝජනා ඉල්ලන් ඇවිත් ....මුව 7 වෙනි පක්සේ ( ස්වාදීන ) එකට දාමු

    සුළු පක්ෂයක් හදාගෙන මහ පක්ෂෙකට ගොට්ට අල්.. සොරි දෑත් ශක්තිමත් කරන්න තමා වෙන්නෙ. :yes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මේකෙන් මොකද්ද බං බලාපොරොත්තු වෙන්නේ?:confused:
    එලකිරිය තුල යහපාලනයක් ඇතිකරන්නද?
    :rolleyes:
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මේකෙන් මොකද්ද බං බලාපොරොත්තු වෙන්නේ?:confused:
    එලකිරිය තුල යහපාලනයක් ඇතිකරන්නද?
    :rolleyes:

    වලියක් :(:sorry::lol::P:rolleyes:
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මේකෙන් මොකද්ද බං බලාපොරොත්තු වෙන්නේ?:confused:
    එලකිරිය තුල යහපාලනයක් ඇතිකරන්නද?
    :rolleyes:

    :eek::eek::eek: ඔව් මචන් වෙනසකට මුලපුරමු ,,
    :rolleyes::rolleyes: රේප් කපුවොත්නේහ් එකෙක් හරි අපි මීඩියා :cool:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සුළු පක්ෂයක් හදාගෙන මහ පක්ෂෙකට ගොට්ට අල්.. සොරි දෑත් ශක්තිමත් කරන්න තමා වෙන්නෙ. :yes:

    14469533_604065266463736_4720707970463857039_n.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මරුසිරා;20712155 said:
    කඩල කඩලේ වඩ වඩේ සීයට 4යි සීයට 4 යි ගන්න නෝනා ගන්න මාතියා අද හදපුවා ..:):lol:

    හා හා ලයිසන් තියෙනවද කඩල විකුනන්න :angry: ඔය බාල පුස් බැඳිච්ච කඩල එහෙම විකුනල අහුවෙන්න එපා හොඳේ :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    apith enawooo

    කටුස්සා මල්ලි සවදින පක්ෂ වලටත් අවස්ථාවක් දෙන්න විදිහක් නැද්ද ....උන් ඉතින් පවුනේ :P:P
     
    Status
    Not open for further replies.