.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    dan e kiyanne loku paksha walata apiwa ganne nadda:angry:
    :(

    නායකත්වයට නම් යෝජනා වෙන්න ඕනි බ්‍රෝ .....එකලුනේ හැටි ...ෆ්‍කේ ටිකක් බස්සලා වැඩේ කරගන්නත් පුළුවන් :P:P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    1000ක් නායකයට දෙන එකටද කැමති ....දිනන නායකයට 500 කුයි ..අවසන් ත්‍රෙඩ් එකේ වැඩිම පොස්ට් දාන එකට 500යි දෙන එකටද කැමති ....ඔබගේ අදහස් අවශ්‍යයි

    Umba 1000 deepan. mama oone nam ehema denna oone nam 500 dennam post count ekata
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පක්ෂ 2 උන් කතාවෙලා එකෙක් ඉදිරිපත් නොවී ඉදල දින්නට පස්සෙ රීලෝඩ් එක බෙදා ගනීද කියලත් සැකයි

    පක්ෂ 6ක් තියෙනවා
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හා හා ලයිසන් තියෙනවද කඩල විකුනන්න :angry: ඔය බාල පුස් බැඳිච්ච කඩල එහෙම විකුනල අහුවෙන්න එපා හොඳේ :P

    අනේ බුදු සෑර් පුෂ් නැ දවසගාන ත්මබනකොට පුෂ් නෑනේ මාතියා ..

    ගොට්ටක් දෙන්නද ශල්ලි එපා මාතියා..:baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුලින්ම පක්ෂ වලට කට්ටිය සෙට් වෙලා, සෙට් උන අය අතරින් නායකය තේරුවනං වඩා හොඳයි වගේ :oo:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :cool::cool: ඔන්න ගසා වැඩ පටන් අරන්
    එන්න තරුණයට අත් වැලක් සමගින් ගසා 84 :cool::cool:

    උඹට ඩයලොග් ද තියෙන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මරුසිරා;20712247 said:

    අනේ බුදු සෑර් පුෂ් නැ දවසගාන ත්මබනකොට පුෂ් නෑනේ මාතියා ..

    ගොට්ටක් දෙන්නද ශල්ලි එපා මාතියා..:baffled:

    ගොට්ට අල්ලපන් දීලා වැඩක් නැහැ :lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මරුසිරා;20712247 said:

    අනේ බුදු සෑර් පුෂ් නැ දවසගාන ත්මබනකොට පුෂ් නෑනේ මාතියා ..

    ගොට්ටක් දෙන්නද ශල්ලි එපා මාතියා..:baffled:

    :dull: හරි හරි නානා යටින් ශේප් එකේ ගොටු දෙකක් දෙන්න, ලයිසන් ඕනි නෑ ;)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුලින්ම පක්ෂ වලට කට්ටිය සෙට් වෙලා, සෙට් උන අය අතරින් නායකය තේරුවනං වඩා හොඳයි වගේ :oo:
    ඒ අදහස නම් ගොඩාක් හොදයි . :yes::yes::yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මුලින්ම පක්ෂ වලට කට්ටිය සෙට් වෙලා, සෙට් උන අය අතරින් නායකය තේරුවනං වඩා හොඳයි වගේ :oo:

    දැන් එකට වෙනම pool 6ක් දාන්න වෙනවා ....චන්ද දෙකක් දාපු වෙඋන් අවලංගු කරන්න වෙනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    wyawasta daayaka sabhawata path wena 6 dena daala
    NAMIKA janadhipathi widiyata GT wa daala,

    kiriye kalayuthu siyalu wenaskam me sabhawen karagamuda?:lol::lol::lol:
    1. app eka
    2. seeding
    3. theme change

    keamathida?

    කමිටුවක් පත් කරල අයවැයෙන් මුල්‍ය ප්‍රතිපාදන වෙන් කරන්න වෙනව. විදේශ ඇමතිට ඇමරිකාවට හරි චීනෙට හරි ගිහින් අඩු පොලියට ණය ආධාරයක් ගන්න පුළුවන් නං වැඩේ කරන්න පුළුවන් :yes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    nea machan, 500 bedunama podi ganakne. 1000 hondai dinana paththata

    දිනන පැත්ත කියන්නේ නායකයට විතරයි නේ හම්බෙන්නේ ...උගේ කැමැත්තට තමයි බෙදන්නේ .....
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :dull: හරි හරි නානා යටින් ශේප් එකේ ගොටු දෙකක් දෙන්න, ලයිසන් ඕනි නෑ ;)

    අන්න මාතියට තේරුනා මෙන්න ගොටු දෙකට තුනක් :yes::yes:

    අල්ලගේම පිහිටයි මාතියා ...

    චන්දෙ ඉවරවුනාම අපිලටත් මෙතන චුට්ටන් පල්ලියක් තමා ඕනා :yes:
     
    Status
    Not open for further replies.