dan e kiyanne loku paksha walata apiwa ganne nadda
![]()
නායකත්වයට නම් යෝජනා වෙන්න ඕනි බ්‍රෝ .....එකලුනේ හැටි ...ෆ්කේ ටිකක් බස්සලා වැඩේ කරගන්නත් පුළුවන්


dan e kiyanne loku paksha walata apiwa ganne nadda
![]()


1000ක් නායකයට දෙන එකටද කැමති ....දිනන නායකයට 500 කුයි ..අවසන් ත්‍රෙඩ් එකේ වැඩිම පොස්ට් දාන එකට 500යි දෙන එකටද කැමති ....ඔබගේ අදහස් අවශ්‍යයි
පක්ෂ 2 උන් කතාවෙලා එකෙක් ඉදිරිපත් නොවී ඉදල දින්නට පස්සෙ රීලෝඩ් එක බෙදා ගනීද කියලත් සැකයි
හා හා ලයිසන් තියෙනවද කඩල විකුනන්නඔය බාල පුස් බැඳිච්ච කඩල එහෙම විකුනල අහුවෙන්න එපා හොඳේ
![]()

Umba 1000 deepan. mama oone nam ehema denna oone nam 500 dennam post count ekata
ඔන්න ගසා වැඩ පටන් අරන්
එන්න තරුණයට අත් වැලක් සමගින් ගසා 84
මරුසිරා;20712247 said:
අනේ බුදු සෑර් පුෂ් නැ දවසගාන ත්මබනකොට පුෂ් නෑනේ මාතියා ..
ගොට්ටක් දෙන්නද ශල්ලි එපා මාතියා..![]()


මරුසිරා;20712247 said:
අනේ බුදු සෑර් පුෂ් නැ දවසගාන ත්මබනකොට පුෂ් නෑනේ මාතියා ..
ගොට්ටක් දෙන්නද ශල්ලි එපා මාතියා..![]()
හරි හරි නානා යටින් ශේප් එකේ ගොටු දෙකක් දෙන්න, ලයිසන් ඕනි නෑ 
ඒ අදහස නම් ගොඩාක් හොදයි .මුලින්ම පක්ෂ වලට කට්ටිය සෙට් වෙලා, සෙට් උන අය අතරින් නායකය තේරුවනං වඩා හොඳයි වගේ



dan e kiyanne loku paksha walata apiwa ganne nadda
![]()

සල්ලි දෙන්නම් 1000ක ez කෑෂ් රිලෝඩ ආවම![]()

මුලින්ම පක්ෂ වලට කට්ටිය සෙට් වෙලා, සෙට් උන අය අතරින් නායකය තේරුවනං වඩා හොඳයි වගේ
keamathi paata kiyanna
mata nikamata hithenawa KAHA paatata wage umbawa yojana karanna. umbala sandanayak gahapalla pradhana pakshayak ekka. umbalata amatikam tikak dahagateekine

500 ය 500 ය වෙනම දාන්න පුළුවන්
wyawasta daayaka sabhawata path wena 6 dena daala
NAMIKA janadhipathi widiyata GT wa daala,
kiriye kalayuthu siyalu wenaskam me sabhawen karagamuda?
1. app eka
2. seeding
3. theme change
keamathida?

nea machan, 500 bedunama podi ganakne. 1000 hondai dinana paththata
හරි හරි නානා යටින් ශේප් එකේ ගොටු දෙකක් දෙන්න, ලයිසන් ඕනි නෑ
![]()


