.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    සොහොන;20716807 said:
    etakota math ekala ediripath wena anik nayako kawuda bun

    pakshe nama langane katada pm karana one etakota

    dn uba aluth pakshayk heduwa kiyl oka wedikal krn yann be.ohoma krl kisi kenek sarthaka welath ne.eka nisa aluth paks nohada thiyen ekakata ekathu wenna.:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;20716807 said:
    etakota math ekala ediripath wena anik nayako kawuda bun

    pakshe nama langane katada pm karana one etakota

    මැකෝ(djnick) ආවම බන් උගෙන් තමා බන් වැඩි විස්තර අහන්න ඕනේ මම නියෝජ්‍ය මැකෝ. ඌ අවම විස්තරේ කියයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    dn uba aluth pakshayk heduwa kiyl oka wedikal krn yann be.ohoma krl kisi kenek sarthaka welath ne.eka nisa aluth paks nohada thiyen ekakata ekathu wenna.:rolleyes:

    uba danawada bun thiyana paksha tika

    monawada e :confused:

    kamak na math oya mokak hari ato ganawa dinana newe :D

    tharagayata katiyawa sahabagi kara gana ekatu wela fun ekak gana one nisa
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සොහොන;20716845 said:

    uba danawada bun thiyana paksha tika

    monawada e :confused:

    kamak na math oya mokak hari ato ganawa dinana newe :D

    tharagayata katiyawa sahabagi kara gana ekatu wela fun ekak gana one nisa

    සුභ පැතුම්..... :love: මතවාදිව ගැටුණත් උඹ හොඳ organizer කෙනෙක්.... :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    aapa.jpg

    උඹටත් දෙන්නද පක්ෂයක්, :D කැමතිනං කියපන් ;) තමන්ගේම කියල වෙනම මතයක් තියෙන උන් තමා බන් ඕනේ, නිකන් අය දාල බෑ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    උඹටත් දෙන්නද පක්ෂයක්, :D කැමතිනං කියපන් ;) තමන්ගේම කියල වෙනම මතයක් තියෙන උන් තමා බන් ඕනේ, නිකන් අය දාල බෑ

    මම පරණ එකෙක් නෙවෙයිනේ බං.... පක්ෂයකට මෙම්බර්ස්ලා එකතු කරගන්න බැරිවෙයි..... :(
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම පරණ එකෙක් නෙවෙයිනේ බං.... පක්ෂයකට මෙම්බර්ස්ලා එකතු කරගන්න බැරිවෙයි..... :(

    පරණ වෙන්න ඕනේ නෑ බන්, අලුත් උන් වෙනුවෙනුත් කවුරුහරි ඉන්න එපාය. :yes: මැතිවරණ දෙපාර්තමේන්තුව ඉන්නව සහයට උඹට නම දෙන්න විතරයි තියෙන්නෙ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    පරණ වෙන්න ඕනේ නෑ බන්, අලුත් උන් වෙනුවෙනුත් කවුරුහරි ඉන්න එපාය. :yes: මැතිවරණ දෙපාර්තමේන්තුව ඉන්නව සහයට උඹට නම දෙන්න විතරයි තියෙන්නෙ.

    Ado tho sanvidayakada. :lol::lol::P
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පරණ වෙන්න ඕනේ නෑ බන්, අලුත් උන් වෙනුවෙනුත් කවුරුහරි ඉන්න එපාය. :yes: මැතිවරණ දෙපාර්තමේන්තුව ඉන්නව සහයට උඹට නම දෙන්න විතරයි තියෙන්නෙ.

    හරි සයිඩ් එකේ මගේ නමත් තියාගෙන වැඩේ වෙන විදිය කියපං..... ආතල් එකට කරමු..... :love: කිරිය දාලා රටෙනුත් යන්න වෙයිද දන්නේ නෑ.... :lol::lol: (දැනටමත් සොහොනත් ඉන්නවන්නේ.....:P)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ado tho sanvidayakada. :lol::lol::P
    නෑ බන් djnick වැඩේ කරන්නේ, මටත් සපෝට් එකට එන්න කිව. අපි ඉතින් අලුත් උන්නෙ චන්දෙ ඉල්ලන්න බෑ නෙ. ඒ හින්ද සංවිදානය කරන්න සෙට් උනා :P
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    නෑ බන් djnick වැඩේ කරන්නේ, මටත් සපෝට් එකට එන්න කිව. අපි ඉතින් අලුත් උන්නෙ චන්දෙ ඉල්ලන්න බෑ නෙ. ඒ හින්ද සංවිදානය කරන්න සෙට් උනා :P

    Honda honda. :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හරි සයිඩ් එකේ මගේ නමත් තියාගෙන වැඩේ වෙන විදිය කියපං..... ආතල් එකට කරමු..... :love: කිරිය දාලා රටෙනුත් යන්න වෙයිද දන්නේ නෑ.... :lol::lol: (දැනටමත් සොහොනත් ඉන්නවන්නේ.....:P)

    :D ආතල් එකට බන්, කම්මැලිකමේ ත්‍රෙඩ් බල බල ඉඳල එපාවෙල ඉන්නෙ. පොඩි වෙනසකට ඕන එකක් වෙන්න කියල කරමු. පක්ෂෙට නමකුයි පාටකුයි, පුලුවන්නං ලාංචනයක් එහෙම ඩිසයින් පාරක් දාල ලැස්ති කරගෙන හිටපන්කෝ
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    :D ආතල් එකට බන්, කම්මැලිකමේ ත්‍රෙඩ් බල බල ඉඳල එපාවෙල ඉන්නෙ. පොඩි වෙනසකට ඕන එකක් වෙන්න කියල කරමු. පක්ෂෙට නමකුයි පාටකුයි, පුලුවන්නං ලාංචනයක් එහෙම ඩිසයින් පාරක් දාල ලැස්ති කරගෙන හිටපන්කෝ

    Pakshe mala ganin anke paha ganin. Mala pahen chande illapan. :lol::lol::P
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    :D ආතල් එකට බන්, කම්මැලිකමේ ත්‍රෙඩ් බල බල ඉඳල එපාවෙල ඉන්නෙ. පොඩි වෙනසකට ඕන එකක් වෙන්න කියල කරමු. පක්ෂෙට නමකුයි පාටකුයි, පුලුවන්නං ලාංචනයක් එහෙම ඩිසයින් පාරක් දාල ලැස්ති කරගෙන හිටපන්කෝ

    prathipaththi prakashanath one bn.monawada karnne.nikan mn udaharanet kiynne.podi lamaitath eke enna wedapiliwelawal hadanw.ekiynne asabya wachana dewal pawichchi karn unta erehiwenawa.kellantath emata sudusu parisarayk sakasanwa wage dewal.mn mewa nikan kiwwe mage rep ehem kapnn epa dn.:rolleyes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    prathipaththi prakashanath one bn.monawada karnne.nikan mn udaharanet kiynne.podi lamaitath eke enna wedapiliwelawal hadanw.ekiynne asabya wachana dewal pawichchi karn unta erehiwenawa.kellantath emata sudusu parisarayk sakasanwa wage dewal.mn mewa nikan kiwwe mage rep ehem kapnn epa dn.:rolleyes:

    ඔව් එහෙම දෙයක් කරන්න පුළුවන් නං හොඳයි, හැමෝටම බලපාන වැදගත් මාතෘකා සාකච්චා කරල බහුතර චන්දෙන් පනත් සම්මත කරන්න පුළුවන්. :yes:
     
    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඔව් එහෙම දෙයක් කරන්න පුළුවන් නං හොඳයි, හැමෝටම බලපාන වැදගත් මාතෘකා සාකච්චා කරල බහුතර චන්දෙන් පනත් සම්මත කරන්න පුළුවන්. :yes:

    :lol:owath sammatha wenna hambawenneth ne bn.koi parliment ekath ekai.:lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සොහොන;20716807 said:
    etakota math ekala ediripath wena anik nayako kawuda bun

    pakshe nama langane katada pm karana one etakota

    උබේ නම අනික උන් යෝජනා කරන්න ඕන
    වැඩිම යෝජනා උන
    වැඩේ වැදගත් විදිහට කරගෙන යන්න පුළුවන් 6 දෙනෙක් ඒ නම් අතරින් තෝරලා
    ඒ අයගේ කැමැත්ත විමසල pm දන්වා එයාලත් කැමති නම් පක්ෂවල නම් නායකයෝ එක්ක ප්‍රසිද්ද කරනවා
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යෝජනා වූ පක්ෂ නායකයින්ගෙන් කැමැත්ත විමසමින් පවතින අතර
    නොබෝ දිනකින්ම පක්ෂවල නායකයන්ගේ නම් ප්‍රසිද්ද කරනු ඇත.
     
    Status
    Not open for further replies.