.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මා කහ පාටින් යෝජනා කල සියළුම දෙනා හට ස්තූතියි.
    ඒ පිළිබදව මම ඉතා සතුටු වෙමි. ඒ මාගේ දේශපාලන මතවාදය ජාතිකවාදී බව එළකිරියේ බොහෝ දෙනා හදුනා ගෙන ඇති බව එයින් පෙනෙන නිසාය.

    නමුත් මිතුරනි...

    කිනම් හෝ දේශපාලනයක යෙදීම මම දැන් පිළිකෙව් කරමි.

    වර්තමානයේ මාගේ දේශපාලන මතවාදය සමග යන කිසිදු පක්ෂයක් නැති.
    අනාගතයේ දී එවැන්නත් පැමිනෙන බව පෙනෙනන්ට තිබේ (නැත...ඒ ඒකාබද්ධ විපක්ෂය විසින් හදන්නට යන එක නොවේ. ඔබට මට පසුව එය ආරංචි වේවි) එවිට මම එම මතය වෙනුවෙන් පෙනි සිටිමි.

    දැනට මට දේශපාලන මතවාදයක් නොමැත. එනිසා මා මෙම කර්තව්‍යයෙයන් බැහැර කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
     
    sankapeiris

    Active member
  • Sep 8, 2015
    820
    62
    28
    USA

    ehema karanna bene. oya giyama wedihiti ha mahalu subasadhana amathyansayata kenek netiwenawane. :sorry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොහොන;20717565 said:
    sxpz9zX.png

    මනුෂත්වයට ආදරය කරන ! :D

    මනුෂත්වයට ගරු කරන එළකිරි වාසියනි !

    එන්න අපත් සමග සමාජවාදී එළකිරි පක්ෂය ඔබ වෙනුවෙන්ම සේවයට කැපවෙමු !

    අපි අවා ..අපි අවා
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    සොහොන;20717257 said:
    අදුරන උන් දැන් වැඩිය සෙට් වෙන්නේ නැ එක නිසා නායකයෝ අටෝ ගන්න වෙලාවේදී

    කැමති නම් මගේ නමත් දාපල්ලා

    තරගය උත්තේජනයක් දීම පිණිසයි මේ විදිහට එන්න හිතුනේ දිනුමක් පැරදුමක් එපෝ !

    සොහොන අප්පචි සමග එලකිරිය පෙරට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කෝ මේ මැතිවරණ කොමසාරිස්....නාමයෝජනා අරන් ඉවරයි නම් වැඩේ කොරපල්ලකෝ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    umba kalu mahaththayage kawru harida? api oya kana bona ewata na ne

    මොකක්ද බන් මේ සීන් එක?
    මේ උබ පක්ශෙක නායකත්වය ගනින් අපි පෝස්ටර් ගහන්න එන්නම්. .
    හැබැයි දන්නවනේ අපිට කෑම නැතත් බීමනම් ඕනා. . :D
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    මොකක්ද බන් මේ සීන් එක?
    මේ උබ පක්ශෙක නායකත්වය ගනින් අපි පෝස්ටර් ගහන්න එන්නම්. .
    හැබැයි දන්නවනේ අපිට කෑම නැතත් බීමනම් ඕනා. . :D

    bonna dunnoth nam me elakiriye ජනාධිපති wena eka kajjak nemei.sahena wiyadamak yai wadeta
     
    Status
    Not open for further replies.