මා කහ පාටින් යෝජනා කල සියළුම දෙනා හට ස්තූතියි.
ඒ පිළිබදව මම ඉතා සතුටු වෙමි. ඒ මාගේ දේශපාලන මතවාදය ජාතිකවාදී බව එළකිරියේ බොහෝ දෙනා හදුනා ගෙන ඇති බව එයින් පෙනෙන නිසාය.
නමුත් මිතුරනි...
කිනම් හෝ දේශපාලනයක යෙදීම මම දැන් පිළිකෙව් කරමි.
වර්තමානයේ මාගේ දේශපාලන මතවාදය සමග යන කිසිදු පක්ෂයක් නැති.
අනාගතයේ දී එවැන්නත් පැමිනෙන බව පෙනෙනන්ට තිබේ (නැත...ඒ ඒකාබද්ධ විපක්ෂය විසින් හදන්නට යන එක නොවේ. ඔබට මට පසුව එය ආරංචි වේවි) එවිට මම එම මතය වෙනුවෙන් පෙනි සිටිමි.
දැනට මට දේශපාලන මතවාදයක් නොමැත. එනිසා මා මෙම කර්තව්යයෙයන් බැහැර කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි.