apoi pakshe iwaraimuu hena walaththayane
![]()

ube pakse nama mokkakda bnපචාරනය කරන්ඩත් සෙනග නැනෙ ,අනේ නිල් පැත්තටත් කට්ටියෙ එන්ඩො, අපෙනුත් මල් ගන්ඩො.
![]()

රතු සහ කහ පක්ෂ අතර හොඳ සටනක් තියෙන බව පේනවා, නිල් පක්ෂේ මග එනව. කොළ පක්ෂේ අය නං බේතකටවත් හොයාගන්න බැරි බවයි පෙන්නේ.
පක්ෂ ටික පැහැදිලිව එක page එකකට දාන්න පුලුවන්ද
හොයා ගන්න බෑ එකක් වත්

තාම පක්ෂ ටික ප්‍රසිද්ධ කරේ නෑ, මේ කලින් පක්ෂ පිහිටවගත්ත අයගේ පුර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු සහ ප්‍රචණ්ඩ ක්‍රියා තමයි පේන්න තියෙන්නේ. අද හවස වැඩේ පටන්ගන්නවපක්ෂ ටික පැහැදිලිව එක page එකකට දාන්න පුලුවන්ද
හොයා ගන්න බෑ එකක් වත්

තාම පක්ෂ ටික ප්‍රසිද්ධ කරේ නෑ, මේ කලින් පක්ෂ පිහිටවගත්ත අයගේ පුර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු සහ ප්‍රචණ්ඩ ක්‍රියා තමයි පේන්න තියෙන්නේ. අද හවස වැඩේ පටන්ගන්නව![]()

තාම පක්ෂ ටික ප්‍රසිද්ධ කරේ නෑ, මේ කලින් පක්ෂ පිහිටවගත්ත අයගේ පුර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු සහ ප්‍රචණ්ඩ ක්‍රියා තමයි පේන්න තියෙන්නේ. අද හවස වැඩේ පටන්ගන්නව![]()

සොහොන;20725996 said:අද හවස කියට වගේද වැඩේ පටන් ගන්නේ කල් ඇතිව කියන්න සහෝදරයා![]()
හැබැයි 6 න් පස්සේ බෑ... එහෙම වුණොත් හෙට හොඳේ....
අද ජාත්‍යන්තර සමුලූවකට සහභාගිවෙන්න අපේ පකෂයට ඇරයුමනක් තියෙනවා... ඒ හින්දා 6 ට කලින්
ත්‍රෙඩ් එක දාන්න djnick එනකන් ඉන්න ඕනේ, අනික් ඔක්කොම හරි. අද හවස පුළුවන් වෙයි.

Mamath umbe pksheta ada indala full saport eka denawa machan
තාරුණ්‍යයේ අසහනය වෙනුවෙන් අපි එක්වෙමු එක්ව වැඩ කරමු.කොට නිහාල් සමග පෙරටම
එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
සොහොන;20726023 said:call එකක් දලා හරියට වෙලාව අහන්න සහෝදරයා අඩුම ගානේ මිනිත්තු 30 කට කලින් වත් අපිව දැනුවත් කරන්න නැත්තම් ත්‍රෙඩ් එක යට යන්න පුළුවන්![]()
ජයවේවා සිංහලුන්ට ජයවේවා.බයවෙන්න එපා යට කරන්න හදන දේවල් යට වෙන දේවල් අපි උඩට අරන් දෙනවා... රතු සහෝදරයාP) කලබල වෙන්න එපා
ඔව් අපි කොට නිහාල්වත් එක්කරගෙන යමු.
හැබැයි 6 න් පස්සේ බෑ... එහෙම වුණොත් හෙට හොඳේ....
අද ජාත්‍යන්තර සමුලූවකට සහභාගිවෙන්න අපේ පකෂයට ඇරයුමනක් තියෙනවා... ඒ හින්දා 6 ට කලින්