.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    apoi pakshe iwarai :P:P muu hena walaththayane :rofl::rofl:

    අදෝ එහෙම කියන්න එපා මට ලොකු චන්ද පදනමක් තියෙනවා හතර වටට අරව ටිකක් බෙදන්න විතරය් ඕන චන්ද වැටෙය් බලන් ඉද්දි
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ජන්ද සන්විදායකන් පැමිණෙන තෙක් අනිකුත් පක්ෂ වල සහෝදරවරුන්ට රසවින්දනය සදහා :D

    එළකිරි සමාජවාදී පක්ෂයෙ අනුග්‍රහයෙන් :D

    2.jpg
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රතු සහ කහ පක්ෂ අතර හොඳ සටනක් තියෙන බව පේනවා, නිල් පක්ෂේ මග එනව. කොළ පක්ෂේ අය නං බේතකටවත් හොයාගන්න බැරි බවයි පෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අලංකාර, නිර්මාණශීලි පෝස්ටර්, කටවුට්, බැනර්, නිර්මාණයට උපන්හපන්කම් ඇති අයටයි මේ ආරාධනය, ඔබ සහයෝගය දෙන පක්ෂයට ඔබේ හැකියාවෙන් අත හිත දෙන්න ඉදිරිපත් වෙන්න, සංවිධායක මණ්ඩලය අමතන්න. ඔබේ සහයෝගය අවශ්‍යම මොහොතයි මේ :yes:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,781
    21,095
    113
    adala nene
    පචාරනය කරන්ඩත් සෙනග නැනෙ ,:sorry:අනේ නිල් පැත්තටත් කට්ටියෙ එන්ඩො, අපෙනුත් මල් ගන්ඩො.:lol::rofl:
    ube pakse nama mokkakda bn :rolleyes::rolleyes::rolleyes:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    රතු සහ කහ පක්ෂ අතර හොඳ සටනක් තියෙන බව පේනවා, නිල් පක්ෂේ මග එනව. කොළ පක්ෂේ අය නං බේතකටවත් හොයාගන්න බැරි බවයි පෙන්නේ.

    මමත් බැලුවේ කොළ පක්ෂෙට සහයෝගය දෙන්න බන් කෝ ඉතින් උන් නැහැනේ බලන් ඉඳල බැරිම තැන තමා පාත්පය්ඩර් ට එකතු උනේ
     
    Kosalamail

    Well-known member
  • Feb 14, 2013
    1,496
    129
    63
    Kadawatha
    පක්ෂ ටික පැහැදිලිව එක page එකකට දාන්න පුලුවන්ද
    හොයා ගන්න බෑ එකක් වත්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    පක්ෂ ටික පැහැදිලිව එක page එකකට දාන්න පුලුවන්ද
    හොයා ගන්න බෑ එකක් වත්

    Graphic1.jpg

    එළකිරියේ සුජාත සිංහලයින් සිටිනුයේ එළකිරි ජාතිහිතෛෂී පක්ෂය සමග පමණි.... ජාතියට හිතැති නිර්මාණශීලි, ජවයෙන් පිරැණු, සිංහල කොල්ලනි, කෙල්ලනි ෙම් ඔෙබ් පක්ෂයයි... ෙම් ඔෙබ් උරුමයයි... :love::love::yes::yes:

    logooo_small.png

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පක්ෂ ටික පැහැදිලිව එක page එකකට දාන්න පුලුවන්ද
    හොයා ගන්න බෑ එකක් වත්
    තාම පක්ෂ ටික ප්‍රසිද්ධ කරේ නෑ, මේ කලින් පක්ෂ පිහිටවගත්ත අයගේ පුර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු සහ ප්‍රචණ්ඩ ක්‍රියා තමයි පේන්න තියෙන්නේ. අද හවස වැඩේ පටන්ගන්නව :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    තාම පක්ෂ ටික ප්‍රසිද්ධ කරේ නෑ, මේ කලින් පක්ෂ පිහිටවගත්ත අයගේ පුර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු සහ ප්‍රචණ්ඩ ක්‍රියා තමයි පේන්න තියෙන්නේ. අද හවස වැඩේ පටන්ගන්නව :yes:

    අද හවස කියට වගේද වැඩේ පටන් ගන්නේ කල් ඇතිව කියන්න සහෝදරයා :confused:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    තාම පක්ෂ ටික ප්‍රසිද්ධ කරේ නෑ, මේ කලින් පක්ෂ පිහිටවගත්ත අයගේ පුර්ව මැතිවරණ ප්‍රචාරක කටයුතු සහ ප්‍රචණ්ඩ ක්‍රියා තමයි පේන්න තියෙන්නේ. අද හවස වැඩේ පටන්ගන්නව :yes:
    :lol::lol::lol:

    හැබැයි 6 න් පස්සේ බෑ... එහෙම වුණොත් හෙට හොඳේ....
    අද ජාත්‍යන්තර සමුලූවකට සහභාගිවෙන්න අපේ පකෂයට ඇරයුමනක් තියෙනවා... ඒ හින්දා 6 ට කලින්

    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;20725996 said:
    අද හවස කියට වගේද වැඩේ පටන් ගන්නේ කල් ඇතිව කියන්න සහෝදරයා :confused:

    ත්‍රෙඩ් එක දාන්න djnick එනකන් ඉන්න ඕනේ, අනික් ඔක්කොම හරි. අද හවස පුළුවන් වෙයි.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ත්‍රෙඩ් එක දාන්න djnick එනකන් ඉන්න ඕනේ, අනික් ඔක්කොම හරි. අද හවස පුළුවන් වෙයි.

    call එකක් දලා හරියට වෙලාව අහන්න සහෝදරයා අඩුම ගානේ මිනිත්තු 30 කට කලින් වත් අපිව දැනුවත් කරන්න නැත්තම් ත්‍රෙඩ් එක යට යන්න පුළුවන් :confused:
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    Mamath umbe pksheta ada indala full saport eka denawa machan
    කොට නිහාල් සමග පෙරටම
    එළකිරි ජාතිහිතෛශී පෙරමුණ
    තාරුණ්‍යයේ අසහනය වෙනුවෙන් අපි එක්වෙමු එක්ව වැඩ කරමු.
    සිංහලුන්ට ජයවේවා
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    සොහොන;20726023 said:
    call එකක් දලා හරියට වෙලාව අහන්න සහෝදරයා අඩුම ගානේ මිනිත්තු 30 කට කලින් වත් අපිව දැනුවත් කරන්න නැත්තම් ත්‍රෙඩ් එක යට යන්න පුළුවන් :confused:

    බයවෙන්න එපා යට කරන්න හදන දේවල් යට වෙන දේවල් අපි උඩට අරන් දෙනවා... රතු සහෝදරයා :-)P) කලබල වෙන්න එපා
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    කොටෝ උඹේ පැමිණීම අපගේ පක්ෂයට මහත් ශක්තියක්
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    බයවෙන්න එපා යට කරන්න හදන දේවල් යට වෙන දේවල් අපි උඩට අරන් දෙනවා... රතු සහෝදරයා :-)P) කලබල වෙන්න එපා
    ජයවේවා සිංහලුන්ට ජයවේවා.
     
    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    :lol::lol::lol:

    හැබැයි 6 න් පස්සේ බෑ... එහෙම වුණොත් හෙට හොඳේ....
    අද ජාත්‍යන්තර සමුලූවකට සහභාගිවෙන්න අපේ පකෂයට ඇරයුමනක් තියෙනවා... ඒ හින්දා 6 ට කලින්

    ඔව් අපි කොට නිහාල්වත් එක්කරගෙන යමු.
     
    Status
    Not open for further replies.