යුද්දයෙ ගරුත්වය හිමී විය යුත්තෙ යුද වැද තවමත් ජිවත්වන රන විරුවන්ටත්, යුද රට වෙනුවෙන් රුදිරය හෙලා දිවි පිදු,සහ තුවාල වුනු,සදා අ0ග විකල වුනු අයවලුන්ට පමනී..අන් කිසි කෙනෙක්ට එ ගරුත්වය මම නොදෙමි, මන්ද ඔවුන්ව මෙහෙය වුවන් අද වියරුවෙන් එම විජයක්ග්රහනයෙන් පල ප්‍රයොජන ගැනීමට ඇනකොටා ගන්නා හෙයිනි,,සොහොන;20726648 said:සමහරකට ලංකාව විතරයි ලෝකෙ
අපේ රට අපේ රට අපේ රට BLA BLA BLA
එත් ඒ මිනිහා දන්නේ නැ අනුන්ගේ රටවලුත් තියනවා විවිද මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා කියලා
මේ එළකිරියේ ඉන්න අපිට තමුන්ගේ රටේ ඉදන් ලිං මැඩියන් වගේ ගොනා වාගේ හැම දේටම ඔව් කියලා පිළිගන්න පුරුද්දක් අවශන නැත
යුද්දයන් වලින් මේ කතා කරන තප්පරෙත් මිනිස්සු මැරෙනවා
![]()
සිරියාවේ දමස්කස්
![]()
ඉරාකයේ අද දවස
මෙවන් යුද්ද ඉබේ ඇති වන්නේ නැත ... ඒවා සදහා මෙහෙයවනා වෙනම පිරිසක් ඇත එළකිරියේ අර වර්ගයේ ලිං මැඩියන්ට හුරේ දැමීමෙන් මෙහෙයවන පිරිසට විශාල උත්තේජනයක් දෙයි
මේ ඔබේ කාලයයි හිතන්න ලංකාවේ අපේ අහිංසක ළමයින්වත් මෙලෙස කාලකන්නි යුද්ද වලට ඇද දමනවාද සත්‍ය තේරුම් ගන්න යුද්ද කරා අප රට යාමෙන් ලැබෙන ජයක් නැත උරුම කාලකන්නි වේදනාවන් පමණි
![]()
![]()
ලංකාවේ 30 වසරක වර්ගවාදී යුද්දයෙන් සිංහල ග්‍ර්මිය රැකියා නැති තරුණයන් කි දෙනෙකු යුද පෙරමුණට බැදී මිය ගියාද ! නිලද්දරින් පරීක්ෂණ නලයකට මියන් යවන සේ ඔහුන්ව ඉදිරි පෙරමුණට දක්කාගෙන ගියේ සමහරක් විට කිලෝ මීටර් ගණනවකින් එහා සිටයි කවුද මේවා ප්‍රශ්න කරේ !
යුද්දයක් නොමැති වූවානම් එම වටිනා ජිවිත අද කොතරම් සතුටින් සිටීද ! ඔනුන්ගේ නෑදෑයන් / මව පියා කෙතරම් සතුටින් සිටීද සමහරක් දෙමව්පියන්ට තමන්ගේ පුතාගේ මිනියවත් බැලීමට හැකියාවක් නැති වුනා ඔහුන් අදටත් සිතින් කොතරම් වේදනා විදිද !
මතු අපේ පරම්පරාවටත් උරුම ඒ කාලකන්නි මරනයමද උරුම එළකිරියේ ජනතාවනේ තීරණය ඔබේ !!!!
......
.....
.....
Last edited:



