.:: එළකිරි පාර්ලිමේන්තුව Nomination ::.

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    සොහොන;20726648 said:
    සමහරකට ලංකාව විතරයි ලෝකෙ :P

    අපේ රට අපේ රට අපේ රට BLA BLA BLA

    එත් ඒ මිනිහා දන්නේ නැ අනුන්ගේ රටවලුත් තියනවා විවිද මිනිස්සුත් මේ ලෝකෙ ඉන්නවා කියලා :P

    මේ එළකිරියේ ඉන්න අපිට තමුන්ගේ රටේ ඉදන් ලිං මැඩියන් වගේ ගොනා වාගේ හැම දේටම ඔව් කියලා පිළිගන්න පුරුද්දක් අවශන නැත

    යුද්දයන් වලින් මේ කතා කරන තප්පරෙත් මිනිස්සු මැරෙනවා

    k52HwEt.png


    සිරියාවේ දමස්කස්

    Cnvqb6X.png


    ඉරාකයේ අද දවස

    මෙවන් යුද්ද ඉබේ ඇති වන්නේ නැත ... ඒවා සදහා මෙහෙයවනා වෙනම පිරිසක් ඇත එළකිරියේ අර වර්ගයේ ලිං මැඩියන්ට හුරේ දැමීමෙන් මෙහෙයවන පිරිසට විශාල උත්තේජනයක් දෙයි :angry:

    මේ ඔබේ කාලයයි හිතන්න ලංකාවේ අපේ අහිංසක ළමයින්වත් මෙලෙස කාලකන්නි යුද්ද වලට ඇද දමනවාද සත්ය තේරුම් ගන්න යුද්ද කරා අප රට යාමෙන් ලැබෙන ජයක් නැත උරුම කාලකන්නි වේදනාවන් පමණි

    NDN1hiM.png



    29C926e.png


    ලංකාවේ 30 වසරක වර්ගවාදී යුද්දයෙන් සිංහල ග්‍ර්මිය රැකියා නැති තරුණයන් කි දෙනෙකු යුද පෙරමුණට බැදී මිය ගියාද ! නිලද්දරින් පරීක්ෂණ නලයකට මියන් යවන සේ ඔහුන්ව ඉදිරි පෙරමුණට දක්කාගෙන ගියේ සමහරක් විට කිලෝ මීටර් ගණනවකින් එහා සිටයි කවුද මේවා ප්‍රශ්න කරේ !

    යුද්දයක් නොමැති වූවානම් එම වටිනා ජිවිත අද කොතරම් සතුටින් සිටීද ! ඔනුන්ගේ නෑදෑයන් / මව පියා කෙතරම් සතුටින් සිටීද සමහරක් දෙමව්පියන්ට තමන්ගේ පුතාගේ මිනියවත් බැලීමට හැකියාවක් නැති වුනා ඔහුන් අදටත් සිතින් කොතරම් වේදනා විදිද !

    මතු අපේ පරම්පරාවටත් උරුම ඒ කාලකන්නි මරනයමද උරුම එළකිරියේ ජනතාවනේ තීරණය ඔබේ !!!!

    ......

    .....

    .....
    යුද්දයෙ ගරුත්වය හිමී විය යුත්තෙ යුද වැද තවමත් ජිවත්වන රන විරුවන්ටත්, යුද රට වෙනුවෙන් රුදිරය හෙලා දිවි පිදු,සහ තුවාල වුනු,සදා අ0ග විකල වුනු අයවලුන්ට පමනී..අන් කිසි කෙනෙක්ට එ ගරුත්වය මම නොදෙමි, මන්ද ඔවුන්ව මෙහෙය වුවන් අද වියරුවෙන් එම විජයක්ග්‍රහනයෙන් පල ප්‍රයොජන ගැනීමට ඇනකොටා ගන්නා හෙයිනි,,
     
    Last edited:

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    යුද්දයෙ ගරුත්වය හිමී විය යුත්තෙ යුද වැද තවමත් ජිවත්වන රන විරුවන්ටත්, යුද රට වෙනුවෙන් රුදිරය හෙලා දිවි පිදු,සහ තුවාල වුනු,සදා අ0ග විකල වුනු අයවලුන්ට පමනී..අන් කිසි කෙනෙක්ට එ ගරුත්වය මම නොදෙමි, මන්ද ඔවුන්ව මෙහෙය වුවන් අද වියරුවෙන් එම විජයක්ග්‍රහනයෙන් පල ප්‍රයොජන ගැනීමට ඇනකොටා ගන්නා හෙයිනි,,
    අනිවා මචන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සොහොන;20726817 said:
    At organizer

    Ko bun mukuth time table update ekak nada

    Handawata ena time thiyeda kiyalath saki monawahari tibunoth mata pm ekak dana bro :)

    සියල්ල සුදානම් ත්‍රෙඩ් එක දාන්න මැකෝට සියලුම විස්තර pm කරල තියෙන්නෙ. ආව ගමන්ම ත්‍රෙඩ් එක වැටෙයි.

    ත්‍රෙඩ් එක ඉතින් දවස් දෙකතුනක් ඇදෙයි, ප්‍රචාරක කටයුතු සාමාජික ප්‍රවර්ධන කටයුතු වලට කාලේ ඕනේ නෙ. අද දාල හෙට චන්දෙ තියන්නේ නෑ බයවෙන්න එපා. :yes:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    දේශීය වැල බෙදා දීම,ප්‍රවර්ධනය වගේ දේවල් වලට රුකුල් දෙන ඕන පක්ෂයකට මම ෆුල් සප් එක දෙනවා

    0921_03.jpg
     

    johntuma

    Well-known member
  • Jul 31, 2016
    1,855
    91
    48
    සියල්ල සුදානම් ත්‍රෙඩ් එක දාන්න මැකෝට සියලුම විස්තර pm කරල තියෙන්නෙ. ආව ගමන්ම ත්‍රෙඩ් එක වැටෙයි.

    ත්‍රෙඩ් එක ඉතින් දවස් දෙකතුනක් ඇදෙයි, ප්‍රචාරක කටයුතු සාමාජික ප්‍රවර්ධන කටයුතු වලට කාලේ ඕනේ නෙ. අද දාල හෙට චන්දෙ තියන්නේ නෑ බයවෙන්න එපා. :yes:
    නියමයි. අපි ප්‍රජාතන්ත්‍රවාදීව මේ මැතිවරණ ව්‍යාපාරය කරමු. කාටවත් මඩ ගහන්නෙ නැතිව.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඊය කියන්නෙ ඔයා වැල් බලන්නෙ නැද්ද?

    බැලුවට එහෙම ප්‍රසිද්ධියෙ කියන එක හොඳෙයි... මං අහන්නෙ,
    ළමයින්ගෙ අම්මත් Elakiri යෙ ඉන්නව
    (දැනුත් දේශීය එකක් බල බල ඉන්නේ)
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    බැලුවට එහෙම ප්‍රසිද්ධියෙ කියල එක හොඳෙයි... මං අහන්නෙ,
    (දැනුත් දේශීය එකක් බල බල ඉන්නේ)

    එවපන් ලින්ක් එක බලන්න
     
    Status
    Not open for further replies.