.:: එළකිරි පාර්ලිමේන්තුව - Result ::.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    රිලෝඩ් ත්‍යාගය ප්‍රතික්ෂේප කර ඇති බැවින් ..එම ත්‍යාගය එළකිරි හොඳම ත්‍රෙඩ් සපයන්නා හටවත් ලබාදෙමු යයි යෝජනා කරමි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රිලෝඩ් ත්‍යාගය ප්‍රතික්ෂේප කර ඇති බැවින් ..එම ත්‍යාගය එළකිරි හොඳම ත්‍රෙඩ් සපයන්නා හටවත් ලබාදෙමු යයි යෝජනා කරමි

    උඹ ත්‍රෙඩ් එකක් දාපන් අපි උඹවම යෝජනා කරන්නං :D
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උඹ ත්‍රෙඩ් එකක් දාපන් අපි උඹවම යෝජනා කරන්නං :D

    විහිළු නැතුව කියපන්.....හරි නැහැනේ බන් ....ඩයලොග් ez cash වැඩකරන්නේ කොහොමද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    විහිළු නැතුව කියපන්.....හරි නැහැනේ බන් ....ඩයලොග් ez cash වැඩකරන්නේ කොහොමද?

    ඕක වැඩිය හිතන්න ඕනේ නෑ බන්, 1000 බලාගෙන කවුරුත් චන්දෙ කරේ නෑ නෙ. එහෙම තෑග්ගක් තිබුනෙ නෑ කියල හිතමු. උඹ නොදී හිටිය නෙවේනේ. ;)
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕක වැඩිය හිතන්න ඕනේ නෑ බන්, 1000 බලාගෙන කවුරුත් චන්දෙ කරේ නෑ නෙ. එහෙම තෑග්ගක් තිබුනෙ නෑ කියල හිතමු. උඹ නොදී හිටිය නෙවේනේ. ;)

    එහෙනම් එළකිරි සමාජ සේවා කටයුත්තකට දෙමු ....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ekanam naraka na....wela thiyenne socialism wachane apita dirawanne nathi eka...:(

    avatar558124_17.gif
    avatar558124_17.gif
    avatar558124_17.gif
    avatar558124_17.gif
    avatar558124_17.gif

    රතු තමා හරියන්නේ :P