.:: එළකිරි පාර්ලිමේන්තුව - Result ::.

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    logooo_small.png


    ආයුබෝවන් !

    දේශහිතෛෂි පෙරමුණ නිල මාධ්‍ය ඒකකය විවෘත කළ වගයි.
    පක්ෂයේ නිල දැන්වීම් පළ කරනුයේ මෙම ගිණුම හරහා පමණි.

    උඹලගෙ පක්ෂේ දේශහිතෛෂි පෙරමුණද ජාතිහිතෛෂි පෙරමුණද... ? :confused: :confused: :confused:
     

    EK_JHP

    Member
    Oct 6, 2016
    4
    1
    0
    උඹලගෙ පක්ෂේ දේශහිතෛෂි පෙරමුණද ජාතිහිතෛෂි පෙරමුණද... ? :confused: :confused: :confused:

    මාධ්‍ය ඒකකය අතින් පොඩි වරදක් වෙලා.... ඒක නිවැරදි කලා...:yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කරුණාකර හරිත පෙරමුණේ නම් ලැයිස්තුව අප වෙත ලැබීමට සලස්වන්න
    අනෙකුත් පක්ෂවල නම් ලැයිස්තු මේ වන විටත් ලැබී තිබෙනවා
     

    jodubaba

    Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    ටේ දේශපාලනයෙන් බැහැරව, එකමුතුව, හදවතට එකඟව, එක්සත් හරිත පෙරමුණ නාමය යටතේ එළකිරි දේශපාලනය සඳහා 4 දෙනාගේ නාමයන් මැතිවරණ කොමසාරිස් වෙත ලියා යවන ලදි.:yes: ;):cool:

    කරුණාකර හරිත පෙරමුණේ නම් ලැයිස්තුව අප වෙත ලැබීමට සලස්වන්න
    අනෙකුත් පක්ෂවල නම් ලැයිස්තු මේ වන විටත් ලැබී තිබෙනවා

    අඩෝ... අපේ නව නායක තුමා තමයි කලින්ම එවලා තියෙන්නේ.... :shocked: :shocked: :shocked:
     

    EK_JHP

    Member
    Oct 6, 2016
    4
    1
    0
    එළකිරි ජාතිහිතෛෂීන් 07 ක් අනුමැතිය සදහා මැ.කෝ. වෙත යවන ලදි... :yes:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සියලු නාමයන් මේ වන විට අප වෙත ලැබී තිබෙනවා
    පාර්ලිමේන්තුව ඉදිරියේදී රැස් වීමට නියමිතයි
    පාර්ලිමේන්තුවේ බහුතර බලයක් මේ වන විටත් කිසිම පක්ෂයකට ලැබී නොමැති බවත්
    මෙයින් දැන්ව සිටිනවා