එහි තවත් පිරිසක් ඉන් ඔබ්බට ගොස් යෝනියක් ඇති කුමන හෝ කාන්තාවක සමග සංවාසයේ යෙදීම තම ජීවිතය විදීම ලෙස අවබෝධ කරගෙන ඇත.
හත්තිලව්වයි...
යෝනියක් ඇති කාන්තාවක් කියන්නෙ...
යෝනියක් නැති කාන්තාවොත් ඉන්නවද බන්.... එළකිරියෙ...?
එහි තවත් පිරිසක් ඉන් ඔබ්බට ගොස් යෝනියක් ඇති කුමන හෝ කාන්තාවක සමග සංවාසයේ යෙදීම තම ජීවිතය විදීම ලෙස අවබෝධ කරගෙන ඇත.
Freelance කරමින් Axio පදිමින්







"ඇතමෙක් තමන්ට මානසික රෝගයක් ඇතැයි ඔවුන්ම නිර්නය කොට නොයෙක් වර්ගයේ බෙහෙත් හිතුමතේ ගිල දමති"
මේ අපේ අනුරාධ ගැන නේද කියන්නේ![]()




Meke kiyawena hama ekakatama udaharana tika man dannawa.
![]()
හත්තිලව්වයි...
යෝනියක් ඇති කාන්තාවක් කියන්නෙ...
යෝනියක් නැති කාන්තාවොත් ඉන්නවද බන්.... එළකිරියෙ...?
[/CENTER]
![]()
හත්තිලව්වයි...
යෝනියක් ඇති කාන්තාවක් කියන්නෙ...
යෝනියක් නැති කාන්තාවොත් ඉන්නවද බන්.... එළකිරියෙ...?
[/CENTER]

එළකිරි සමූහයේ වැඩි පිරිසක් ස්වයං වින්දනයට ඇබ්බැහි වූවන්ය. ඔවුන් දිනකට හත් අට වතාවක් හෝ ස්වයං වින්දනයේ යෙදීමට කිසිවිටක මැලි නොවෙති. - Angel Hunter
එහි තවත් පිරිසක් ඉන් ඔබ්බට ගොස් යෝනියක් ඇති කුමන හෝ කාන්තාවක සමග සංවාසයේ යෙදීම තම ජීවිතය විදීම ලෙස අවබෝධ කරගෙන ඇත. - Kota Nihal
ඇතමෙක් තමන්ට මානසික රෝගයක් ඇතැයි ඔවුන්ම නිර්නය කොට නොයෙක් වර්ගයේ බෙහෙත් හිතුමතේ ගිල දමති. - AnuradhaRa
රටේ ප්‍රධාන දේශපාලන පක්ශවල සහ එම පක්ශවල නායකයින්ගේ ගුණ ගී ගයන්නන්ද මෙහි ඉතා සුලභය. අන් අයගේ මතය නොඉවසන මොවුන් නිතරම අන් අය සමග ගැටුම් ඇති කර ගනියි. ඔවුනොවුන් පුද්ගලිකව ජීවිතාන්තය දක්වාම උරන වීම ඔවුන්ට අනුව ඉතාමත් බුද්ධ්මත් හා සාධාරන කටයුත්තකි. - Erosan
වාහන පිලිබදව හසල දැනුමක් ඇත්තන් කිහිප දෙනෙක්ද මෙහි ගැවසේ. ඔවුන්ට ඉතා ඉහලින් අගය කලයුතු දැනුමක් ඇති නිසාම එම දැනුම අන් සැමටත් එක ලෙස ඇතැයි සිතීම මොවුන්ගේ ඇති දුර්වලත්වයයි. එහෙයින් ඔවුන් අලුත්ම වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන, වාහන පිලිබද ආධුනිකයෙකු එය පිලිබදව විමසූ විට අවුරුදු 30ක් පරන වාහනක් ඔහුට අනුමත කොට ඔහුට කාර්යාලයට වඩා ගරාජයේ කාලය ගත කිරීමට කටයුතු සලසයි. - Raththaran
තමන්ට කිසිදු අදාලත්වයක් නොමැති ත්‍රෙඩ් එකකට ගොස් එහි සිටින පුද්ගලයෙකුට තමාගේ පරම සතුරෙකුට ආකාරයෙන් බැන වදින ඈයින්ද මෙහි දැකිය හැක. - Scurvy
ඊට අමතරව තමාගේ යූටියුබ් චැනලයේ නැරබුම් වාර වැඩි කර ගැනීමට එය බලෙන් පෙන්වන පිරිසක්ද මෙහි කාලය ගත කරයි. - tiktok123

අඩෝ සිරාවටම..
එදා උබ ලිදේ වැටුනට පස්සේ අදයි දැක්කෙ!
http://www.elakiri.com/forum/showthread.php?p=24628948#post24628948
උබේ අර Premio, CRV ස්ටිකර් ගහපු Vitz එකට ස්පෙයාර් වීල් එකක් අඩුවට හොයා ගත්තද බන්?![]()

හොයාගත්ත බං. මගේ අර Benz කාර් එකක් ගන්න තරම් සල්ලි තියන Account එකෙන් තමයි ස්පෙයාර් වීල් එකට ගෙව්වේ. තාම Benz එක ගත්තේ නැහැ. එත් සල්ලි තියන් ඉන්නවා.![]()
