එළකිරි පැටිකිරිය

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හොයාගත්ත බං. මගේ අර Benz කාර් එකක් ගන්න තරම් සල්ලි තියන Account එකෙන් තමයි ස්පෙයාර් වීල් එකට ගෙව්වේ. තාම Benz එක ගත්තේ නැහැ. එත් සල්ලි තියන් ඉන්නවා. :rofl:

    සල්ලි ටිකක් අතේ තියන් ඉන්න එක හොදයි මචන්. උබේ Previtz CRV එකේ පාර්ට්ස් එහෙමත් ගොඩක් ගනන් ඇතිනේ. :rolleyes:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    "වාහන පිලිබදව හසල දැනුමක් ඇත්තන් කිහිප දෙනෙක්ද මෙහි ගැවසේ. ඔවුන්ට ඉතා ඉහලින් අගය කලයුතු දැනුමක් ඇති නිසාම එම දැනුම අන් සැමටත් එක ලෙස ඇතැයි සිතීම මොවුන්ගේ ඇති දුර්වලත්වයයි.

    එහෙයින් ඔවුන් අලුත්ම වාහනයක් මිලදී ගැනීමට බලාපොරොත්තු වන, වාහන පිලිබද ආධුනිකයෙකු එය පිලිබදව විමසූ විට අවුරුදු 30ක් පරන වාහනක් ඔහුට අනුමත කොට ඔහුට කාර්යාලයට වඩා ගරාජයේ කාලය ගත කිරීමට කටයුතු සලසයි"
    .

    :lol: :lol:

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: sadamol buwa

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මේක අමතක වේලා ,

    ලංකවේ ඉන්න සුපිරිම පඩි ගන්න උන් ඉන්නේ මේකේ ,
    ඒ උන්ට හොයන්නේ 10,000 අඩු ෆොන් ,

    ලංකවේ ඉන්න හොදම සොෆ්ට්වෙයෙර් උන් ඉන්න මේකේ
     
    • Like
    Reactions: sadamol buwa

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි යාලුවො ගොඩක් ඉන්න අය
    එයාල යාලුවන්ට ඇති වෙන ප්‍රශ්න හැම එකක්ම මේකෙ අයගෙන් ත්‍රෙඩ් දදා අහල යාලුවන්ට උදව් කරනව
    යාලුවෙක්ගෙ අතන රිදෙනවලු :baffled: යාලුවෙක්ට ඒඩ්ස් හැදිල :baffled: යාලුවෙක්ගෙ කොන්ඩම් එක ඉරිල :baffled: මට නෙමේ යාලුවෙක්ට :rofl:
     
    • Haha
    Reactions: Solo Rider

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තව මේකේ ඉන්නවා නිලියෝ යයි කියාගත්ත වෙස බඩු වලට ලවු කර කර හැමිනෙන්න හදන උන් ...
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,877
    28,776
    113
    තව මේකේ ඉන්නවා නිලියෝ යයි කියාගත්ත වෙස බඩු වලට ලවු කර කර හැමිනෙන්න හදන උන් ...

    ekenan ahala paala ekekta wedunada manda :rofl::P
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තව මේකේ ඉන්නවා නිලියෝ යයි කියාගත්ත වෙස බඩු වලට ලවු කර කර හැමිනෙන්න හදන උන් ...

    තෝ හමයිනිටද ඕක කිව්වෙ :angry:
    පල *ත්තො යන්න
    කව්ද ලව් කර කර හැමිනෙන්න හැදුවෙ :angry:
    ඒකි ලස්සනයි කිව්ව එච්චරයි :angry: :angry:
     
    • Haha
    Reactions: Solo Rider

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තෝ හමයිනිටද ඕක කිව්වෙ :angry:
    පල *ත්තො යන්න
    කව්ද ලව් කර කර හැමිනෙන්න හැදුවෙ :angry:
    ඒකි ලස්සනයි කිව්ව එච්චරයි :angry: :angry:

    ත්‍රෙඩ් දාගෙන දවස ගානේ එකට පොටෝ දාන්නේ අමාරුවට වෙන්න ඇති ,, :baffled:
     

    Ek buwa

    Member
    Jun 21, 2018
    270
    19
    0
    තෝ හමයිනිටද ඕක කිව්වෙ :angry:
    පල *ත්තො යන්න
    කව්ද ලව් කර කර හැමිනෙන්න හැදුවෙ :angry:
    ඒකි ලස්සනයි කිව්ව එච්චරයි :angry: :angry:

    හමයිනිගෙ ලොකුද හුත්තො :angry::angry:
     
    • Like
    Reactions: UnorthodoxGovener

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ara kamathima niliyawa ahala thibba thread eka,, :baffled:

    kohen hoyagenada manda hena thadi foto damme.. :P

    emma watson subreddit එකේ තිබ්බ ඒව යකෝ ඒ දැම්මෙ :angry:
    copy paste
    ඇයි දැන් එයාගෙ ඒව විතරද දැම්මෙ
    felicity jones ගෙත් දැම්ම daisy ridley ගෙත් දැම්ම
    මේකෙ උන්ට සනුද්‍රියි ඒකිගෙ නෑදෑ සනහුරෙයි දාන්න හොඳා
    එමා වොට්සන්ගෙ පොටෝ එකක් දැම්මාම තමා ඇස් රිදෙන්න ගන්නෙ :angry:
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,877
    28,776
    113
    තෝ හමයිනිටද ඕක කිව්වෙ :angry:
    පල *ත්තො යන්න
    කව්ද ලව් කර කර හැමිනෙන්න හැදුවෙ :angry:
    ඒකි ලස්සනයි කිව්ව එච්චරයි :angry: :angry:

    ammatasiri ..umbetada kiyela tiyenne? thoppiya daagattada? :rofl: