එළකිරි පැරණි ඡායාරූප එකතුව

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    සුනිල් ශාන්ත සිය බිරිඳ සමග

    170042743_824975234769740_3173600652708884707_n.jpg
     

    Chanthu 2020

    Well-known member
  • May 3, 2020
    199
    272
    63
    bd6783d82e8dd8be1891e1532aa49913+32nq7DiNan1vbq8krANC4JXc9nw01pqxoV3usk4ECjX0slzSdsPQ7BdUBTEzdiwq6chD.UGyB_1qkhVWjf9AdYS1fMPMwstQcrtm493Bv02b.RM3edyqU.KV2dWvg66C

    ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් හි "පලුක්සි"ගංගාව අසලින් කැණීම් කිරීමේදී හමුවූ ඩයිනොසෝර් අඩිපාර - 1952
    මඩ තට්ටුවක්ද ඒ
     
    • Like
    Reactions: kpg

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,988
    152,981
    113
    1840 වර්ෂයේදී, William Draper විසින් ගනු ලැබුණු සදේ ප්‍රථම ඡායාරූපය

    Z6kooFR4ayqKx4jSV4rGAR-970-80.jpg.webp





    1825 සිට 1829 දක්වා කාලය තුළ ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිධූරය දැරූ Quincy Adams ඡායාරූපය.1843 වර්ෂයේදී Philip Haas නම් ඡායාරූප ශිල්පියා විසින් Washington, D.C හි පිහිටි ඔහුට අයත් ස්ටූඩියෝවේදී ගනු ලැබූ මෙම ඡායාරූපය ඇමරිකානු ජනාධිපතිවරයෙකුගේ ගනු ලැබුනු පැරණිතම ඡායාරූපය වේ.


    FsaHg8nEKQfLKRTxjUTySV-970-80.jpg.webp